2013 May 27 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අයි අද කාලේ එහෙම බැරි? තමන්ට කැමති කුමාරිකාව ගෙන්න ගන්න? කවුද මේ කඩදාසි කෙස් එක ගෙනාවේ. අම්මපල්ල අහු උනොත් මරනවා

    හිටපන් මේකෙ ස්ක්‍රීන් ශොට් එකක් අරන් ප්‍රින්ට් කරල උඹෙ වයිෆ්ට යවනවා :rofl:
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ඔය 10000 පොස්ට් සුපුන් ඩොට් කියන සමනලයට කියපල්ලා.. :angry::angry:
    ස්ටයිලා Congratz කිව්වා කියලා..:angry::angry:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    avatar313349_18.gif
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    අයි අද කාලේ එහෙම බැරි? තමන්ට කැමති කුමාරිකාව ගෙන්න ගන්න? කවුද මේ කඩදාසි කෙස් එක ගෙනාවේ. අම්මපල්ල අහු උනොත් මරනවා

    :rofl::rofl::rofl:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ~10000~

    ඔන්න කැන්ඩියන් ගෙ ත්‍රෙඩ් එකේ මම 10000 වෙනි පෝස්ට් එක ගැහුවා. එලකිරි රේඩියෝ ත්‍රෙඩ් වල තමයි මම වැඩියෙන්ම පෝස්ට් දාල තියෙන්නෙ. ජොයින් වෙච්ච දවසෙ ඉඳල මාත් එක්ක හිටපු, උදව් කරපු, වැරදි අඩුපාඩු පෙන්නල දුන්න හැමෝටම ගොඩක් ස්තූතියි. මම එලකිරි රේඩියෝ එකට ආවෙ තනිකම පාලුව මකාගන්න. පොඩි පිස්සුවක් කෙලලා, කාව හරි ලිඳට දාල හිතේ දුක නිවා ගන්න. මෙතෙක් කාලෙකට මම කරපු කියපු දේවල් වලින් කාගෙ හරි හිත රිදිල තියනව නම් මට සමාව දෙන්න කියල කාරුණිකව ඉල්ලා සිටිනවා.
    Love You All

    :love::love::love:

    එල එල සුපුන අල්ලා ගේ පිහිටෙන් දිගටම ගහමු
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    mage hathuraa inneth elakiri ekema thamai...anju kiluttaa...;):lol::lol::lol::lol:


    හා හා අන්ජුවට බනින්න එපා
    සබනාට මල පනී


    ප.ලි: ස්ක්‍රීන් ශොට් එකක් ගත්තලු
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    පූස්;15041858 said:

    අපිව දාල යන්ට එපා......
    JB3j6Tt.gif
    ඔයාව දාල යනවද සුදෝ
    tongue-out-smiley-emoticon.gif

    :yes::yes:සැකය.... වැරදි අවබෝධය...... බොලඳකම:(
    සැකය ...... වැරදි අවබෝදය .... විනාසයට මුල :oo::oo::oo:
    හති නේද ??? වයසට අනුව හැසිරෙන්න :P:P:P

    එහෙම තමා මචන් ගොඩක් උන්
    උන් යාලුවෝ නෙමේ
    මටනම් තරහ කාරයෙක් උනත් උදව්වක් කලොත් මතකයි
    මමත් ගොඩක් උන්ට මට පුලුවන් විදියට උදව් කරනවා..
    මොකද උන්ට අමතක උනාට එක මතක් කරල අපිට පස්සේ සතුටු වෙන්න පුලුවන්

    අනිවා ....උදවු කරන්න ඕන උදවු බලාපොරොත්තුවෙන් නෙමෙයි ...ඒත් අපි හිත හොදින් කෙනෙක්ට දෙයක් කරනවා නං කවදාවත් අපිට වරදින් නෑ .... :yes::yes::yes:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    avatar366094_9.gif
    10,000 Congratz machn :D


    CONGRATZ BRO....
    :D:D:D

    සුබ පැතුම් සහෝ..:D

    පූස්;15042034 said:
    Love You
    :love::love::love:
    CONGRATZ BRO....:D:D:D

    සුභ පැතුම් මචං
    ..
    11.gif

    ඔය 10000 පොස්ට් සුපුන් ඩොට් කියන සමනලයට කියපල්ලා.. :angry::angry:
    ස්ටයිලා Congratz කිව්වා කියලා..:angry::angry:

    එල එල සුපුන අල්ලා ගේ පිහිටෙන් දිගටම ගහමු

    Thanks All
     
    Status
    Not open for further replies.