දැන් ආයේ දෙවෙනි පාර්ශවේ වටේ කැරකෙනවා. හික්ස්] ඒ වුනාට 4වෙනි එකක් හොඳයි වගේ... මේවට උත්තර බඳින්න ඩෙල්මවත් නෑනේ.


baya wenna epa man aya kawdawath enne ne
me paniwide labune ubala oya enakan balan inna kenagen, uta hondatama mala panala ho duka hithila, so eka nisa onna ohe dan oka atha arala daamu, me welawenam offline giya, aaye aawama katha karala ekkan emu
a kawda bnme too..."obata suba gamanak.."පූස්;15042225 said:මාර සිංදුවක්. ගොඩක් දේවල් මතක් වේ මට නම්

එහෙම නෑ මල්ලි හාර්ට් එක වමේ තියෙන්නේ A/L වෙනකන් Science ඉගෙන ගත්ත අයට විතරයි මෙඩිසින් ඉඟෙන ගන්න ගියාම තමා දැන ගන්න ලැබෙන්නේ හදවත දකුණු පැත්තෙ තියෙන මිනිස්සුත් ඉන්නවා..ඒකේ කිසිම අවුලක් නෑ..


~10000~
ඔන්න කැන්ඩියන් ගෙ ත්රෙඩ් එකේ මම 10000 වෙනි පෝස්ට් එක ගැහුවා. එලකිරි රේඩියෝ ත්රෙඩ් වල තමයි මම වැඩියෙන්ම පෝස්ට් දාල තියෙන්නෙ. ජොයින් වෙච්ච දවසෙ ඉඳල මාත් එක්ක හිටපු, උදව් කරපු, වැරදි අඩුපාඩු පෙන්නල දුන්න හැමෝටම ගොඩක් ස්තූතියි. මම එලකිරි රේඩියෝ එකට ආවෙ තනිකම පාලුව මකාගන්න. පොඩි පිස්සුවක් කෙලලා, කාව හරි ලිඳට දාල හිතේ දුක නිවා ගන්න. මෙතෙක් කාලෙකට මම කරපු කියපු දේවල් වලින් කාගෙ හරි හිත රිදිල තියනව නම් මට සමාව දෙන්න කියල කාරුණිකව ඉල්ලා සිටිනවා.
Love You All
අනේ අද මාතෘකාව....
ඇඩෙනවා මේ කතා අහන කොට...




ඔය දෙකම නෙවේ මල්ලිලා සමාජයේ ජීවත් වෙනකොට අපිට ඉගෙනගන්න පුළුවන් හාර්ට් එකක් නැති මිනිස්සු ගොඩක් ඉන්නවා කියල..![]()

