මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,671
    11,507
    113
    33
    Crynet Solutions
    bit.ly
    මතක නෑ සුට්ටියෙ..

    තොපිට මුල මතක නෑ කියල අපි දන්නව බැල්ලියෙ
    2.gif
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,070
    12,025
    113
    Ohio, USA
    මචන් වතුර බීපං... ඇඟේ වතුර මදි උනම එහෙම වෙනවා කියල මට දවසක් ඉන්දියන් ඩොක්ටර් කෙනෙක් කිව්වා.... ඒකත් එක්කම ඩොක්ටර් කෙනෙක් ගාවට පලයන් එකදිගටම තිබුනොත්...
     
    තොපි මහ පහර මිනිස්සු.. මම යනව නිදා ගන්න.. හෙට නැගිට්ටොත් එන්නම්
    2.gif

    එහෙම කට කැඩිච්ච කතා කියන්න එපා කැ කො‍ටු කො‍ටු.:angry::angry: උඔට මොකුත් වෙන්නෙ නෑ.:no:
    වැඩිම උනොත් අත කපන්න වෙයි.:dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,507
    113
    33
    Crynet Solutions
    bit.ly
    මචන් වතුර බීපං... ඇඟේ වතුර මදි උනම එහෙම වෙනවා කියල මට දවසක් ඉන්දියන් ඩොක්ටර් කෙනෙක් කිව්වා.... ඒකත් එක්කම ඩොක්ටර් කෙනෙක් ගාවට පලයන් එකදිගටම තිබුනොත්...

    උබ thread එක දාපු එකාගෙ නම බලලද කමෙන්ට් එක දැම්මෙ :eek::eek:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,507
    113
    33
    Crynet Solutions
    bit.ly
    චිරි චිරි වැස්ස;15043664 said:
    එහෙම කට කැඩිච්ච කතා කියන්න එපා කැ කො‍ටු කො‍ටු.:angry::angry: උඔට මොකුත් වෙන්නෙ නෑ.:no:
    වැඩිම උනොත් අත කපන්න වෙයි.:dull:

    නොදකින් විතරක් පරය
    2.gif
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,070
    12,025
    113
    Ohio, USA
    උබ thread එක දාපු එකාගෙ නම බලලද කමෙන්ට් එක දැම්මෙ :eek::eek:

    ඔව් මම දැක්කා.. නමුත් මට කෙනෙකුට උදව් කරන්න ආගම ජාතිය ඌමගේ මිතුරෙක්ද හතුරෙක්ද කියන එක වැඩක් නෑ.. දන්න දේ කියල දෙනවා පුලුවන් උදව්වක් නම් කරනවා...
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    සහෝ අත පාවිච්චි කරන එක අඩු කරන්න... පෙන්නේ නැද්ද ඇගේ හැටි ලබ්බට ඉරටු ගහල වගේ ... දැන්වත් හැදෙන්න බලන්න...