වැසිකිලි නලයක සිරවී සිටියදී බේරාගත් බිළි

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,036
    11,988
    113
    Ohio, USA
    වැසිකිලි නලයක සිරවී සිටියදී බේරාගත් බිළි

    චීනයේ අලුත උපන් බිලිදෙකු වැසිකිලිකට දමා ප්ල්ෂ් කරීමෙන් පසු වැසිකිලි පයිප්පයක් තුල සිරවී සිටිය දී එරට ගිනි නිවන භටහන් විසින් ඊයේ (28) මුදාගත් බව වාර්තා වේ. මෙසේ සොයා ගනු ලැබුවේ ෂිජියෑන් පළාතේ, ජින්හුවා නගරයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක දීය. මෙහිදී පහත මාලයේ කාන්තාවකට බිලිදෙකුගේ හඬක් වැසිකිලි පයිප්පයෙන් ඇසී ඇත. මේ අනුව ඇය බලධාරීන්ට දැනුම් දීමෙන් අනතුරුව එම බිලිදා සෙන්ටිමීටර් 10 ක විශ්කම්භයකින් යුත් නලයක සිරවී සිටිය දී මහත් පරිශ්‍රමයකින් අනතුරුව දරුවාගේ ජීවිතය බේරා ගෙන ඇති බව වාර්තා වේ.
    මෙහීදී සිර වී සිටි නලය කපා රෝහල වෙත ගෙන ගොස් දරුවාගේ ජීවිතය බේරා ගෙන ඇති අතර වෛද්‍යවරුන් පවසන ආකාරයට එම බිලිදාගේ හිස් කබලට හානි වී ඇත. නමුත් බිලිදා යහපත් ශරීර සෞඛ්‍ය තත්වය හොද අතට හැරී ඇති බව තව දුරටත් එම ආරංචි මාර්ග වාර්තා කරයි.

    දරුවාගේ මව බලධාරීන් විසින් සොයා ගැනුනු අතර ඇය වයස අවුරුදු 22 පමණ වන කාන්තාවකි. ඇය මෙම දරුවා මෙසේ දමා යාමට හේතුව තවම සොයා ගෙන නැත. කෙසේ වෙතත් චීනයේ එක් දරුවෙක් පමණක් පවුලකට සීමා කිරීමේ ප්‍රතිපත්තිය හේතුවෙන් එරට දෙමාපියන් දැඩි අසහනකාරී වාතාවරණයකට මුහුණ දී සිටින අතර දැඩි උපත් පාලන නීතින් අකුරටම ක්‍රියාත්මක කරන රටක් ලෙසද චීනය ප්‍රකටය.

    g3irMHi.jpg


     

    Jcg

    Active member
  • Jun 12, 2011
    373
    30
    28
    hena gahanna onee munta..mee wage ahinsakayekge muna bala bala mehema karana jara ganuth innawanee ithng..
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    api lamynta hari aasai macchooo ekane eka family ekata lamai 5k witara innay:rofl::rofl::rofl::rofl:
    punchi pawula rattaran nemei apita:P:P:P:rofl::rofl:

    :no:උබලා ළමයි හදන්නේ උන්ට තියෙන ආදරේට නෙමේ.උබලා ළමයි පඩි පේලිය වගේ හදන්නේ උබලගේ ජාතිය වැඩි කරගන්න.
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    :no:උබලා ළමයි හදන්නේ උන්ට තියෙන ආදරේට නෙමේ.උබලා ළමයි පඩි පේලිය වගේ හදන්නේ උබලගේ ජාතිය වැඩි කරගන්න.

    pissuda bung !!! hadanawa wage nemei ne balannath epey :Dape 5k innawa okkoma hodata innawa :D ALLAH ge piten:D;)