uba thama pana pitin innawa neda![]()
උඹේ පණ යනකන් මගෙ පණ යන්නෙ නෑ සත්යපාලයො

uba thama pana pitin innawa neda![]()

mokada ban?
kohmahari kiyapandan mokkadha wela thynne
![]()
හැබැයි එයා තවම මට කථා කරනවා...
මාව මතක් වෙනවලු.
හ්ම්ම්... එයාව අමතක කරලා හිත හදාගෙන අනික් girl ව marry කරන්න හිටියේ. ලස්සනට වැඩේ ආවා...
මම ඉතින් කෝකටත් කියලා කේන්දර බැලුවා. ජෝතිෂ්‍ය බුවා ගත්තු ගමන් හාපෝ මේක නම් කරන්න එපා පුතා කිව්වා....

මම ඉතින් එහෙම්ම ආවා. පස්සේ ඒ පැත්තෙන් බලලා... ආයේ කියලා කිවිල්ලක් මට දොඹෙන් යන්න....
දැන් ගෙදරින් විරුද්ධයි.එයාට කෙනෙක් හොයනවා... එයත් වෙනස් වෙලා... ඉස්සර වගේ අපි අතරේ ආදරයක් නෑ... මට මේ හැමදේම එපා වෙලා...
. කොටින්ම ආදරය කියන දේ.... මම හිතා ගත්තා ආයේ ජීවිතේට බඳින්නේ නෑ කියලා.... ඊටත් වඩා කිසිම කෙල්ලෙකුට ආදරේ කරන්නේ නෑ කියලා.කෙනෙක් හිතයි අපෝ බන් ඔහොම කිව්වට ඔවා වේන්ස් වෙයි මහණ වෙන්නද කියලා..... ඒත් මට ඇත්තටම එපාම වෙලා ඉන්නේ. ආදරේ නිසා මම ගොඩක් දුක් වින්ඳ කොල්ලෙක්. තවත් මට බෑ.... මම වෙන මොකක් හරි දේකට යොමු වෙනවා. නැත්නම් නිකන් ඉද්දි මට මේවා ගැන කල්පනා කරලම පිස්සු හැදෙනවා sure... 
akuru wala patanam light wadi.
උඹලා ඉතින් දන්නවනේ මගේ ප්‍රේම වෘතාන්තය..... අර ගම්පහ ළමයගේ කථාව එහෙම්ම ඉවරුනා...හැබැයි එයා තවම මට කථා කරනවා...

උඹේ පණ යනකන් මගෙ පණ යන්නෙ නෑ සත්යපාලයො![]()

akuru wala patanam light wadi.
wena clr ekak daganin.
adaraya kiyanne dukak ban
dutu dutu thana duka
GTA mta thama thiyanawada ban
. මේක වැඩිහිටියන්ට පමනයි පොට් එකක්ද

man marenne ube mini ussala![]()

ඒ මොකෝ ඒඋඹේ පණ යනකන් මගෙ පණ යන්නෙ නෑ සත්යපාලයො![]()

බකුනා;15054849 said:ඔව් ස්තෙල්ත් එකේ කට්ටිය ඉන්නෙ. මේක වැඩිහිටියන්ට පමනයි පොට් එකක්ද
![]()

උඹලා ඉතින් දන්නවනේ මගේ ප්‍රේම වෘතාන්තය..... අර ගම්පහ ළමයගේ කථාව එහෙම්ම ඉවරුනා...හැබැයි එයා තවම මට කථා කරනවා...
මාව මතක් වෙනවලු.
හ්ම්ම්... එයාව අමතක කරලා හිත හදාගෙන අනික් girl ව marry කරන්න හිටියේ. ලස්සනට වැඩේ ආවා...
මම ඉතින් කෝකටත් කියලා කේන්දර බැලුවා. ජෝතිෂ්‍ය බුවා ගත්තු ගමන් හාපෝ මේක නම් කරන්න එපා පුතා කිව්වා....
මම ඉතින් එහෙම්ම ආවා. පස්සේ ඒ පැත්තෙන් බලලා... ආයේ කියලා කිවිල්ලක් මට දොඹෙන් යන්න....
දැන් ගෙදරින් විරුද්ධයි.එයාට කෙනෙක් හොයනවා... එයත් වෙනස් වෙලා... ඉස්සර වගේ අපි අතරේ ආදරයක් නෑ... මට මේ හැමදේම එපා වෙලා...
. කොටින්ම ආදරය කියන දේ.... මම හිතා ගත්තා ආයේ ජීවිතේට බඳින්නේ නෑ කියලා.... ඊටත් වඩා කිසිම කෙල්ලෙකුට ආදරේ කරන්නේ නෑ කියලා.කෙනෙක් හිතයි අපෝ බන් ඔහොම කිව්වට ඔවා වේන්ස් වෙයි මහණ වෙන්නද කියලා..... ඒත් මට ඇත්තටම එපාම වෙලා ඉන්නේ. ආදරේ නිසා මම ගොඩක් දුක් වින්ඳ කොල්ලෙක්. තවත් මට බෑ.... මම වෙන මොකක් හරි දේකට යොමු වෙනවා. නැත්නම් නිකන් ඉද්දි මට මේවා ගැන කල්පනා කරලම පිස්සු හැදෙනවා sure...
![]()

.ගම්පහ ලමයාගේ පැත්තට නම් ආයි හැරෙන්න එපා
දැන් ඉතින් ගිය දේවල් ගැන හිතලා වැඩක් නෑ බන්.ගම්පහ ලමයාගේ පැත්තට නම් ආයි හැරෙන්න එපා
![]()
නැති උන කිසිම දෙයක් ගැන මම ආයේ හිතන්නේ නෑ.... මේ ඉන්න විදියට තනියම ඉන්නවා.
ඒක හොඳයිනැති උන කිසිම දෙයක් ගැන මම ආයේ හිතන්නේ නෑ.... මේ ඉන්න විදියට තනියම ඉන්නවා.
![]()
ටික කලක් හරි ඔහොම හිටපන්
mama nathi welawe meka mechchara dura genichcha eka mama helaa dakinawa