Mage Sinahalakama kasanawa!

gosmart

Member
Oct 24, 2010
568
174
0
Rs: 7000 කට වඩා නම් සතයක් දෙන්නේ නෑ..

මේක අරන් තාම අවුරුදු 2ක් වුනෙත් නෑ බං. ඒ නිසා ගාන නම් අඩු කරන්න බෑ.
 

gosmart

Member
Oct 24, 2010
568
174
0
Wena mukuth hardware parts nadda bn? VGA , Ram ehema ? :rolleyes:

තියෙනවා බං ගොඩක් ජාති. මම හෙට දාන්නම් පින්තූරත් එක්කම. හෙට මේ Thread එක බලපන්කො
:P
 
Last edited:

gosmart

Member
Oct 24, 2010
568
174
0
මහපු මල් මල් ජංගි කැමති විලාසිතාවකින් ඔබේම ගෙදරට ගෙන්වා ගන්න අදම අමතන්න...

ජංගි මහන්නෝ සහ බෙදාහරින්නෝ

0382238934
[email protected]

motherboard එකක් තියෙනවා. දෙන්නද දෙන්නද?
:D:D
 

Blog Buster

Active member
  • May 11, 2013
    222
    44
    28
    Blog

    මේක අරන් තාම අවුරුදු 2ක් වුනෙත් නෑ බං. ඒ නිසා ගාන නම් අඩු කරන්න බෑ.

    ඇයි බං අලුත් එක විකුනන්නේ.. අපරාදේ.. කමක් නෑ. මොකද කියන්නේ.. 7000 ට වැඩේ ඉවරයක් කරමු..
     

    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    ඇයි බං අලුත් එක විකුනන්නේ.. අපරාදේ.. කමක් නෑ. මොකද කියන්නේ.. 7000 ට වැඩේ ඉවරයක් කරමු..

    මම කිව්වනේ බං 5900ට අඩුවෙන් දීල වැඩක් නෑ බං.
    :( :( :(