Maitree karanna puluwanda?

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    මොන පිස්සුද . . ඔය ධර්මය ගැන අහලවත් නැති මිනිස්සු කොච්චර හොදට ඉන්නවද .
    උබලා කරන්නේ තරහා අරගෙන ඒක උනාට පස්සේ මෛත්‍රී කරනවා කියලා හිත රවට්ටන එකක්
    ගිනි තියල ඒක නිවන්න වතුර ගහනව වගේ ..
    ඉතින් ඕක මුලින් කරන්නේ නැතුව හිටියම හරි . මෛත්‍රී කරනවා කියලා බොරු කරන්න ඕන නෑ .
    රවට්ටල පුකේ අරින්නම් කියල රෙඩි වෙද්දීම වැඩේ කෙලවුනාම ෆේක් බස්සල 24/7 my3 කරනව :eek:
     
    nipund

    Well-known member
  • May 17, 2007
    721
    1,023
    93
    ඉතින් ඕවා ආගමෙන් හදාගත්ත සංකල්ප නේ . ඕවා හරියටම ඇත්ත කියලා කියන්න පුලුවන් ද ??
    සන්කල්ප ඇරෙන්න ලෝකයක් හම්බෙන්නේ නෑ නේ. මේ සංකල්ප ආගමිකයි මේවා විද්‍යාත්මකයි කියලා බෙදෙන එකත් සංකල්පයක් නේ.
    අපිට අල්ලන්න අමාරු පේන අහෙන අත්දැකීම සංකල්පිකයි කියන එක.
    අපේ අත්දැකීම් සංකල්පිකයි කියලා පෙන්නන කොට එක optical illusion එකක් අනික් අපි දකින ඒවා solid තියේ කියලා ගන්නවා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,327
    164,549
    113
    එකමත් එක රටක

    ප්‍රායෝගිකයි , නිකන්ම ෆැන්ටසි කියලා බෙදන්න පුලුවන් කිසිම ප්‍රයෝගික සාක්ෂි නැති .
     
    • Like
    Reactions: nipund

    nipund

    Well-known member
  • May 17, 2007
    721
    1,023
    93
    ප්‍රායෝගිකයි , නිකන්ම ෆැන්ටසි කියලා බෙදන්න පුලුවන් කිසිම ප්‍රයෝගික සාක්ෂි නැති .
    සංකල්පික ලෝකයක ඕනෑම fantasy එකක් වෙන්න පුළුවන්. ඒකට අදාළ සංකල්ප සෙට් ඒක ඇත්ත කියලා දරාගන්න කොට ඒ fantasy එක ඇත්ත.
    Political discussion ඕකට හොඳ උදාහරණයක් එකම කරුණු** ටික දෙන්නෙක්ට ඉදිරිපත් කරොත් එක ඒ ගොල්ලොන්ගේ දේශපාලනික මත එක්ක දෙන්න fantasy දෙකක් හදාගන්නේ.
    (එකම කරුණු කියලා කිව්වට දෙන්නට අහෙන්නේම news දෙකක්)
     
    • Like
    Reactions: Blair Solari

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,327
    164,549
    113
    එකමත් එක රටක
    සංකල්පික ලෝකයක ඕනෑම fantasy එකක් වෙන්න පුළුවන්. ඒකට අදාළ සංකල්ප සෙට් ඒක ඇත්ත කියලා දරාගන්න කොට ඒ fantasy එක ඇත්ත.
    Political discussion ඕකට හොඳ උදාහරණයක් එකම කරුණු** ටික දෙන්නෙක්ට ඉදිරිපත් කරොත් එක ඒ ගොල්ලොන්ගේ දේශපාලනික මත එක්ක දෙන්න fantasy දෙකක් හදාගන්නේ.
    (එකම කරුණු කියලා කිව්වට දෙන්නට අහෙන්නේම news දෙකක්)
    සරලවම ඔය ආගමේ තියන ෆැන්ටසි කතා ඇත්ත වෙන උදාහරණ ලෝකේ නෑ . එච්චරයි නේ බන් .
    සෝවාන් වෙච්ච එකෙක්වත් නෑ . දැන් කියනන් එපා කොහොමද සෝවාන් කියල මම හොයාගන්නේ කියලා . සෝවාන් කියලා ලෝකේ පිළිගන්න , ලෝක බෝඋද්ධ ප්‍රජාව පිළිගන්න එකෙක්වත් නෑ . ධ්‍යාන වඩල ධ්‍යාන වඩපු නැති කෙනෙක්ට කරන්න බැරි දේවල් කරන්න පුලුවන් එක උදාහරණයක් වත් ලෝකේ නෑ පිළිගන්න පුලුවන් .
    marvel fantasy කතා වලත් තියනව උඩින් යන ඒවා . ඒ මට්ටමේ තමයි මේවත් තියෙන්නේ .
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    723
    607
    93
    භාවනා පහාතබ්බ කියලා අදහස් කරන්නේ කාමරාගය, පටිඝය ද?

    ඇයි, භාවනා කරන ගමන්, පංච නීවරණ යටපත් වෙච්ච උපචාර සමාධි මට්ටමක ඉදන්, අහපු චතුරාර්ය සත්‍ය දේශනයක් නුවණින් විමසලා මාර්ගඵල ලබන්න බැරිද?

    imho, භාවනා කරන එක හොඳයි සහ උපනිශයයි ධර්මය අවබෝධ කර ගන්න.
    කැමති කැමති විදියට තමන්ගෙ opinions අනුව භවනා කරල මේක කරන ක්‍රමයක් මම දන්නෙ නැහැ මල්ලි. මේකට structure එකක්, නැත්නම් පටිපදාවක් තියෙනව.
    දස්සනේන පහාතබ්බ කියන්නෙ දර්ශනයෙන් පහ කලයුතු කෙලෙස් (සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස)
    ඉතුරු ඔක්කොම භාවනා පහාතබ්බ. මේක තමයි මග වඩනව කියන්නෙ.

    සබ්බාසව සූත්‍රය හොඳට කියවන්න >> https://www.thripitakaya.org/sutta/index/101
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,147
    1,767
    113
    දස්සනේන පහාතබ්බ කියන්නෙ දර්ශනයෙන් පහ කලයුතු කෙලෙස් (සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස)

    දස්සනේන පහාතබ්බ වෙන්නේ බන අහද්දිද?
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    723
    607
    93
    දස්සනේන පහාතබ්බ වෙන්නේ බන අහද්දිද?
    එහෙමම කියන්න බැහැ අංග 4ක් තියෙනවනෙ, හැබැයි ශ්‍රාවක පාරමිතාව නිසා සත්ධර්ම ශ්‍රවණය අනිවාර්ය වෙනව.
     
    Mirage93

    Junior member
  • Dec 10, 2022
    74
    84
    18
    Attama maitree karana eka buduhamduruwo kiyala deepu deyakda? Meka karanna karanna genuinely impossible wage.hitha mage newe nan maitree kiyanne hitha control karanna hadanawa wage ekak ne?
    Sathwa sanchyaawak aran maitree karana eka harida?

    @nipund @ek_rosh @Blair Solari @Yeezus
    මෛති කරනවානම් මුලින් තමන්ගෙ වටේ ෆිඩ් එක හදගන්න ඔනී හීත පිරිසිදු උනාට පොන් එක සොසල් මිඩියා ෆිල්ට්‍ර වෙන්නේ නැහැ එවායෙ දකින දෙවල් එක්ක මෛති සිත දුක්ට පත් වෙලා කෙන්තියක් එනවා, ඉට පස්සෙ අපි ඇසුරු කරන උන් පවා කියන ක්‍රරන දෙවල් හිතට ෆිල්ටර් කරලා ගන්න - අවසානයේ ඉන්න මොහොතට, දැනෙන වේදනවාට මෛතී කරන්න තමන් ඇසුරු කරන ලොකය දකින පරාසය අඩු කරන්න සරලත්ව මත මෛති සිත ගොඩනගන්න එතකොට අවට පරිසරයත් වෙනස් වෙනවා