දැන් ඔකට පොල්ල දාන්න ඉන්නවා සෙට් එකක්, moneygram,western union, dialog අර ez cash ද මොකක්ද මගුල.. මෙඋන් තමා බකට් පෙරලුවොත්..
EZ cash ganna tharam lesi naha salli walata maru karaddi

දැන් ඔකට පොල්ල දාන්න ඉන්නවා සෙට් එකක්, moneygram,western union, dialog අර ez cash ද මොකක්ද මගුල.. මෙඋන් තමා බකට් පෙරලුවොත්..

mama danata gennane MB haraha bank eken ahuwoth kiyanne net job walin gannawa kiyala

Bank eke un hithanawa athi uba net mahanawa kiyala![]()

අනිවා.. paypal නෙමෙයි එතකොට පැපොල් ඇපල්වත් නැ..හැබැයි ඇමරිකන් වෙ*යො සම්බාධක දැම්මොත් සේරම හබඃ![]()


EZ cash ganna tharam lesi naha salli walata maru karaddi![]()
ow ban gon yakku bank wala inne mama cobank debit card eka hada gatta mama ahuwa ugen meka paypal walata active kara ganna pluwanda kiyala u kiyanwa paypal wala use karanna puluwan credit card witharai lu![]()


අනිවා.. paypal නෙමෙයි එතකොට පැපොල් ඇපල්වත් නැ..![]()

ඔකුන් පිස්සු යක්කු බන්.. මම එතන ගැනියෙක්ගෙන් අහපුවම මගෙ debit card එකට refund එකක් ඇවිත් තියනවද බලන්න කිව්වම, මේකි කියනවා කාඩ් එකට සල්ලි දාන්න බැනෙ.. debit card එක කියන්නෙ account එකේ සල්ලි ගන්න උපකරනයක් විතරලු.. මට අම්මපා ඒකිට හොද උපකරනයක් ගෙනට් දෙන්න හිතුනා හොලො හොලො ඉන්න..ow ban gon yakku bank wala inne mama combank debit card eka hada gatta mama ahuwa ugen meka paypal walata active kara ganna pluwanda kiyala u kiyanwa paypal wala use karanna puluwan credit card witharai lu![]()
Paypal withdraw ekak parakku wela mama issara dawasaka HNB eken ahuwa. Ethana eka mata kiwwa paypal withdraw karanna baha kiyala. Ithin mama kalin salli apu date kiyala ugen ahuwa a salli awe kohomada kiyala. Etha kota u kiyanawa danne naha lu![]()
Sambadhaka panawanne monawa karalada bun. Anika ehema kaloth paypal yatibadata wada apita kochchara prasna enawada![]()
unta paduwak wenne ne bang..........habai cabraal hoda wadak kalamaiදැන් ඔකට පොල්ල දාන්න ඉන්නවා සෙට් එකක්, moneygram,western union, dialog අර ez cash ද මොකක්ද මගුල.. මෙඋන් තමා බකට් පෙරලුවොත්..

mekai ban seen eka banker kenkek wennawath nath nam e field ekata kamatthakata wath neme un bank wala wada karanne godak welawata yana ena man nathi un.

ethakota apita puluwan euro walin karanne.......habai tikak cha thamai USD wage naඅනිවා.. paypal නෙමෙයි එතකොට පැපොල් ඇපල්වත් නැ..![]()
ඔකුන් පිස්සු යක්කු බන්.. මම එතන ගැනියෙක්ගෙන් අහපුවම මගෙ debit card එකට refund එකක් ඇවිත් තියනවද බලන්න කිව්වම, මේකි කියනවා කාඩ් එකට සල්ලි දාන්න බැනෙ.. debit card එක කියන්නෙ account එකේ සල්ලි ගන්න උපකරනයක් විතරලු.. මට අම්මපා ඒකිට හොද උපකරනයක් ගෙනට් දෙන්න හිතුනා හොලො හොලො ඉන්න..
බැන්කුවල ගොඩක් උන් රස්සාවල් කරන්නෙ එකම එක හේතුවකට බන්.. විහිලු නෙමෙයි, මම හොදට හොයලා තියනවා.. උන් ඔක කරන්නෙම හොද තැනකින් කසාදයක් කරගන්න.. මම දන්න උන් කීප දෙනෙක්ම ඉන්නවා බැන්දට පස්සෙ රස්සාවෙන් අයි වෙලා දැන් බිස්නස් කිය කිය ගැනිගේ දෙපොල වලින් කකා ඉන්නවා.. අර අසරන කෙල්ලන්ගේ දෙමව්පියන්ට කට උත්තර නැ..mekai ban seen eka banker kenkek wennawath nath nam e field ekata kamatthakata wath neme un bank wala wada karanne godak welawata yana ena man nathi un.
Eka neme Single bed net ekak kiyadha machan uba wikunanne?![]()

බැන්කුවල ගොඩක් උන් රස්සාවල් කරන්නෙ එකම එක හේතුවකට බන්.. විහිලු නෙමෙයි, මම හොදට හොයලා තියනවා.. උන් ඔක කරන්නෙම හොද තැනකින් කසාදයක් කරගන්න.. මම දන්න උන් කීප දෙනෙක්ම ඉන්නවා බැන්දට පස්සෙ රස්සාවෙන් අයි වෙලා දැන් බිස්නස් කිය කිය ගැනිගේ දෙපොල වලින් කකා ඉන්නවා.. අර අසරන කෙල්ලන්ගේ දෙමව්පියන්ට කට උත්තර නැ..
lankawata sambada danna baha ban oya kiyanawa wage gov eken kiwwata dan case nene ban

