අභීත දියණි (Dong Yi - Jewel in the Crown)

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    කතාවේ හෙට යන කොටසින්..........
    තාම නියම කතාවේ කොටස් 44 යි විකාශය වෙලා තියෙන්නේ ලංකාවේ

    randima rulz

    Well-known member
  • Feb 9, 2012
    649
    332
    63
    Maharagama
    කතාවේ හෙට යන කොටසින්..........
    තාම නියම කතාවේ කොටස් 44 යි විකාශය වෙලා තියෙන්නේ ලංකාවේ

    ඇයි බන් මේ මොංගල් කතාවේ ඇඩ් යනවනේ අම්බානෙක රුපවහිනියෙ නම්බර් එක දන්න කෙනෙක් ඉන්නවද මට දීපන්කො කතා කරල බනින්න (pm එකක් දාපන් num eka)
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අද කොටසින්

    981657_547994215252362_1754800374_o.jpg
    2.gif
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අද යන කේස් එක කට්ටිය දන්නවාත් ඇති නේ රජතුමා සෑහෙන්නම අපහසුවෙන් දොංයී ගේ ඉල්ලීමට අවනත වෙනවා දොංයී මාළිඟාවෙන් පිටමං වෙනවා..දෝංයී ගිය දවසේ ඉඳන් රජතුමා තවත් දුකට පත්වෙනවා ආදරකල පුත් කුමරු සේම දොංයී ද අහිමි වීමේ දුකට දිවා රෑ බීමතින් කල් ගෙවනවා..අවසානයේදී සියලු බැමි බිඳ දමමින් රජු දොංයීව සොයා නැවත පැමිණෙනවා..

    දෙවන පුත්කුමරු මෙලොව එළිය දකින්නේ පිදුරු සෙවිලි උන පැල් පතකදී.ඒත් මේ පොඩි කුමාරය හරි හුරතල් ඒ වගේම බුද්ධිමත්..එයා කවදාවත් ඔහුගේ පියා දැක නැති උනාට පියා තමා රටේ රජු කියලා වගේම තමා කුමාරයෙක් කියන එක ඔහු දැන සිටියා..ඉතින් කොල්ලගේ වැඩේ ගට කාලා කොහොම හරි එක පාරක් හරි තාත්තව බලා ගන්න එක..ඒ වැඩ වලින් වැඩියෙන්ම කරදරේ වැටෙන්නේ කුමාරයාව බලා කියා ගන්න භාර දීලා ඉන්න ඒ-ජෝන් පාලිකාවයි,මොන් පාළිකාවයි...අම්මගෙම පුතානේ..අම්මත් කලේ ඉන්නකන් පැනලා දුවන එක පුතා නොකර ඉඳී ද...අයියෝ සල්ලි..

    මේ අතර වාරයේ දොංයී ගැන හිත් පහලවුන කලක සිටං ඒ වෙනුවෙන් බලා හිටි රජු නිසා මඟ ඇහිරී පැත්ත වැටි සිටි කෙනෙක් ආයේ වැඩේ පටන් ගන්නවා..මෑන් ගේ ට්‍රයි එක අර ලූණු ගෙනියන ගෝනියක දාලා දොංයීව පැහැරගෙන යන්න...වැඩ හරියයි ද නැද්ද...

    dongyi.gif
    dongyi.gif
    dongyi.gif
    dongyi.gif
    dongyi.gif
    dongyi.gif
    dongyi.gif
    dongyi.gif
    dongyi.gif
     
    Last edited:

    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ

    ela ela
     
    • Like
    Reactions: Randike Mendis

    නියමයි. ලස්සන විස්තරයක්. :yes::yes::yes:

    බොහොම දුක්බර කොටස් කීපයකට පස්සේ ඔන්න අද කතාවට අලුත් එළියක්‌ වැටිලා තියනවා. අවුරුදු 7 ක් වයස පුංචි කුමාරයාගේ දැනුම කොහොමද යාලුවනේ. අම්ම වගේම ප්‍රශ්න වලට පැටලෙන්න නම් කුමාරයත් හරිම කැමති වගේ :P . අසාධාරණයට විරුද්ධව බය නැතුව කතා කරන එඩිතර කුමාරයෙක් ඉපදිලා. මාලිගාවේ හිටියනම් අනාගත කිරුල හිමි කුමාරයා වෙනවා නියතයි. ඔහු එතරම් දක්ෂයි. මේ කුමාරයට රජ වෙන්න පුළුවන් වෙයිද. එහෙම වුනොත් ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන රජෙකු වෙනවා නියතයි.

    දොන් යි ගෙයි කුමාරය ගෙයි වැඩ දැක්කම මට නම් අර පාලිකාවෝ ගැන දුකත් හිතෙනවා. :P:P
     
    කුමාරයගේ වසය හරි කතාවෙ නම් 5 යි නේද
    මොකද රජතුමා අවු 6 පිරුණම දොංයීවයි කුමාරයාවයි
    මාළිඟවට අරන් එනවා.. අනේ මන්දා..
    රූපවාහිනියේ කියුවේ නම් 7 යි කියලා.

    :dull::dull::dull:

    dongyi.gif
    dongyi.gif
    dongyi.gif
     
    Last edited:

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113

    කුමාරයගේ වසය හරි කතාවෙ නම් 5 යි නේද
    මොකද රජතුමා අවු 6 පිරුණම දොංයීවයි කුමාරයාවයි
    මාළිඟවට අරන් එනවා.. අනේ මන්දා..
    රූපවාහිනියේ කියුවේ නම් 7 යි කියලා.

    :dull::dull::dull:

    dongyi.gif
    dongyi.gif
    dongyi.gif

    ඔව් එක වෙන්න පුළුවන් රුපවාහිනියේ ගිය කොටසේත් හරියටම අවුරුද 7ක් කියල කියන් නැ. මේ ළමයට අවුරුදු 7ක් විතර ඇති කියල කියන්නේ අර කුමායරා talk කරපු මනුස්සයනේ.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    eke main actress patta :D naththam balanne na :P

    එළකිරි එළකිරි :D :D
    ඔය කියන්නේ මෙන්න මේ ගෑනු දරුවා ගැන වෙන්න ඇති නේද මචන්. අර සිරියාවේ කුමාරි කියල සින්දුවේ කියන කෙනා නේ........ :P :P

    943241_10151626046143838_981112243_n.jpg
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එළකිරි එළකිරි :D :D
    ඔය කියන්නේ මෙන්න මේ ගෑනු දරුවා ගැන වෙන්න ඇති නේද මචන්. අර සිරියාවේ කුමාරි කියල සින්දුවේ කියන කෙනා නේ........ :P :P

    943241_10151626046143838_981112243_n.jpg

    :lol::lol::lol::lol:

    අර කලකට කලින් කියලා තිබුනා FB එකට දාපු Request
    එක Accept කරලද? මාව නම් Accept කරලා තිබුනා...

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    :lol::lol::lol::lol:

    අර කලකට කලින් කියලා තිබුනා FB එකට දාපු Request
    එක Accept කරලද? මාව නම් Accept කරලා තිබුනා...

    අහ්හ්හ් මට කියන්න අමතක උනානේ. මගේ request එකත් accept කළා. මම පොඩි chat පාරකුත් දැම්මා ඉතින් :P . එතකොට man මට මෙන්න මෙහෙම කිවා " I'am only Roleplayer.
    So I'am fan.Real Han Hyo Joo not facebook
    " :baffled: ඉතින් මගේ සිහින ඔක්කොම කැඩිලා බිදිලා බොද වෙලා ගියා. :P :rofl: ලංකාවේ දන් dong yi සිංහලෙන් යනවා කියලා කිවම man ටත් හෙන happy :D. අබීත දියණි fan page එකටත් like කරලා තිබ්බා man.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    ඔන්න අද මම පොඩි ගවේෂණයක් කරන්න හදන්නේ. dong yi කතාව පටන් ගන්නකොට කියාවානේ මේක කොරියානු ඉතිහාසයේ සිදුවූ සත්‍ය කතාවක් කියලා. එනිසා කොරියානු ඉතිහාසයේ මේ අපේ දොන් යි ගැන ලියවිලා තියන තොරතුරු ටිකක් හොයන්නයි හදන්නේ.

    photo120260.jpg

    මේ ගැන හොයද්දි මට එක තැනක දැක්කා දොන්ග්යි මාලිගාවට එන්නේ ජලය ගෙන එන, ඉන්හියෝන් බිසවට සේවයකරන සේවිකාවක් ලෙස කියල. දොන් යි, ඉන්හියෝන් බිසවගේ මාලිගයේ දවසක් බිසවට නිරෝගී සුව පතා යාච්ඤා කරන හඬ සුක්ජෝන් රජතුමාට ඇහිලා එතුමා දොන් යි ගැන පැහැදුන කියල තමා තියෙන්නේ. එත් අපි බලපු කතාවේ තිබ්බේ මීට වෙනස් කතාවක්. අපි tv එකේ බලන කතාවේ ඇත්ත කතාවේ සිදු නොඋන ගොඩක් දේවල් රචකයා අලුතෙන් දල තියනවා කතාවේ පැවැත්ම සදහා. එක ඉතින් ඕනේම පුරාවෘත්තයක් කතාවකට නගනකොට වෙන දෙයක් කියල අපි දන්නවනේ. ලංකාවෙත් අභා චිත්‍රපටියේ වගේම සිධාර්ථ ගෞතම චිත්‍රපටියේත් අපි එක දැකල තියනවනේ.

    483789_498429536886428_438023076_n.jpg

    කොහොම උනත් සුක්ජෝන් රජතුමාගේ 19 වැනි රාජ්‍ය පාලන වර්ෂයේ ඒ කියන්නේ 1693 දොන් යි රජතුමාගේ අන්තඃපුරයට එකතු උනා කියල තමා ඉතිහාසයේ නම් තියෙන්නේ. ඊට පස්සේ දොන් යිට මොනවා වෙන්න ඇතිද. අන්තඃපුරයට එකතු උනාම වෙනදේ අපේ යාලුවෝ දන්නවනේ ඉතින්. එහෙම නෙමේ මම කිවේ දොන්ග්යි මාලිගාවේ කොහොම ඉන්න ඇතිද. ඉතිහාසයේ ඒගැන කියවෙන දේවල් මම ඊලග කොටසින් කියන්නම්කො.

    44444444.jpg