කුමර ඹබසර

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    Im-still-a-Virgin.png

    කට්ටිය එහෙනම් එන්න ලොකු සාඛච්ඡාවකට , දැන් හැමෝම නොවුනත් බොහොමයක් දෙනා තමන් බඳින සහකාරියගේ කන්‍යාභාවය හොයනවනේ , එහෙම හොයන අපේ කට්ටිය තමන්ගේ කොලු කන්‍යාභාවය රැකගෙන එහෙමද ඉන්නේ , මමනම් කල්පනා කරන විදියට තමන්ගේ ජීවිතයේ හොදම දවස වන විවාහ රාත්‍රියේදී කොල්ලයි , කෙල්ලයි දෙන්නම එදාට තමන්ගේ ප්‍රථම ලිංගික එක්වීම සිද්ධ කරොත් හොදයි නේද? අදහස් කියමු බලන්න අපේ අයියලගේ
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ඒ දේ ‍එහෙම වුනොත්
    එදා දවස ඒ දෙන්නටම අමරණීය දවසක් වේවි
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මම නම් කියන්නේ බදින්න කලින් සෙක්ස් කලා නම් හොදයි කියලයි කියන්න තියෙන්නේ. මංගල දිනයෙදි ලිංගික ක්‍රියාවේ පලමුවරට එක් වුනොත් දෙදෙනටම නුහුරු දෙයක් නිසා එපා වෙන්නත් ඉඩ තියෙනවා.
    අනික කන්‍යාපටලය කැඩුනම සමහර අයට වේදනාවක් එන්න පුලුවන් කියලා අහලා තියෙනවා.එහොම උනොත් ලොකු බලාපොරොත්තු කඩ වීමක්.

    මංගල දිනය ලිංගික ක්‍රියාවට මුල් තැන නොදී ඒ දවස කෝහේ හරි ලස්සන තැනකට ගිහින් සතුටෙන් ගත කරලා ඇවිත් රේ වෙලා වෙඩේ පටන්න ගන්න කියලයි.
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    its very hard to find virgin these days (both genders) even if you do they must be retard or something else for sure so i tell you one thing topic is no good to discuss these days u should go back to 80s do the research
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,772
    2
    115,721
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Give me a answer bro , ill tell about me at the end
    As a males we don't have anything to break at honeymoon right?,ගඟේ ඉරි ඇන්ඳට පාරවල් හිටින්නෙ නෑ වගේ වලකමේ නොගිහින් බඳිනකන් අත පාව්ච්චි කරන එකේ වරදක් නෑ කියලයි මටනම් හිතෙන්නෙ!:rolleyes:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    As a males we don't have anything to break at honeymoon right?,ගඟේ ඉරි ඇන්ඳට පාරවල් හිටින්නෙ නෑ වගේ වලකමේ නොගිහින් බඳිනකන් අත පාව්ච්චි කරන එකේ වරදක් නෑ කියලයි මටනම් හිතෙන්නෙ!:rolleyes:

    අත කවුරුත් පාවිච්චි කරනවනේ මචන් , මම කියන්නේ පලමු ලිංගික එක්වීම ඒ කියන්නේ ඉන්ටර්කෝස් එක පළමු රාත්‍රියේදී කරන එක ගැන. කෙල්ලො එක්ක ඉතින් පොඩි පොඩි සෙල්ලම් කවුරුත් දානවනේ
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,772
    2
    115,721
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අත කවුරුත් පාවිච්චි කරනවනේ මචන් , මම කියන්නේ පලමු ලිංගික එක්වීම ඒ කියන්නේ ඉන්ටර්කෝස් එක පළමු රාත්‍රියේදී කරන එක ගැන. කෙල්ලො එක්ක ඉතින් පොඩි පොඩි සෙල්ලම් කවුරුත් දානවනේ
    කෙල්ලයි කොල්ලයි විවාහ රාත්‍රිය වෙනකන් මොනවත්ම නොකර ඉවසන් ඉඳල දෙන්නම බ්‍රැන්ඩ් නිව් කඩාගන්න එක ගැනද මේ කියන්නෙ?
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    කෙල්ලයි කොල්ලයි විවාහ රාත්‍රිය වෙනකන් මොනවත්ම නොකර ඉවසන් ඉඳල දෙන්නම බ්‍රැන්ඩ් නිව් කඩාගන්න එක ගැනද මේ කියන්නෙ?

    :yes::yes::yes:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,943
    24,356
    113
    tracing Geo-location.. ... ...
    කෙල්ලයි කොල්ලයි විවාහ රාත්‍රිය වෙනකන් මොනවත්ම නොකර ඉවසන් ඉඳල දෙන්නම බ්‍රැන්ඩ් නිව් කඩාගන්න එක ගැනද මේ කියන්නෙ?

    කරන්න පුළුවන් නම් හොදයි.. :P:P :rofl::rofl:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,772
    2
    115,721
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එහෙම කෙල්ලොනම් අනිවා ඇති හොඳ වැදගත් පවුල් වල..එහෙම කොල්ලො නම් ඉන්නවද මන්ද..:rolleyes:
    එහෙම කොල්ලො හිටියත් >
    "මම ජීවිතේ,මේ හනිමුන් එකේදි තමා ෆස්ට් ටයිම් මෙහෙම දෙයක් කරන්නෙ කිව්වත්" කෙල්ල ඒක විශ්වාස කරයිද මන්ද :P
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    එහෙම කෙල්ලොනම් අනිවා ඇති හොඳ වැදගත් පවුල් වල..එහෙම කොල්ලො නම් ඉන්නවද මන්ද..:rolleyes:
    එහෙම කොල්ලො හිටියත් >
    "මම ජීවිතේ,මේ හනිමුන් එකේදි තමා ෆස්ට් ටයිම් මෙහෙම දෙයක් කරන්නෙ කිව්වත්" කෙල්ල ඒක විශ්වාස කරයිද මන්ද :P

    :rofl::rofl::rofl: තමන්ගේ හිත දන්නවා හැබැයි