|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අර සිදුවීම දැකලා මට උබව මතක් උනා බන්
    පත්තරේ ගියේ ;)
    අම්මි ගහනවා බැට්ස් එකෙන්.... මල් බබා ඔයා...??? :shocked::shocked::shocked: කොහෙද බන් පත බෑ උනේ???? එනිවේ මොන සීන් එකද බන්?:rolleyes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අම්මි ගහනවා බැට්ස් එකෙන්.... මල් බබා ඔයා...??? :shocked::shocked::shocked: කොහෙද බන් පත බෑ උනේ???? එනිවේ මොන සීන් එකද බන්?:rolleyes:
    පත්තරේක තිබ්බා අර පිඨයේ කෙල්ලෙක් කැම්පස් එකෙන් බැහැර කොල්ලෙක් එක්ක යාලු වෙලා ලවු එක අවුල් වෙලා කොල්ල කෙල්ලට වහ පොවල කියලා
    හරියටම අරහේ කෙල්ලෙක් ඔයි,කැම්පස් කොල්ලෙකුත් නෙවෙයි නිසා
    උබේ සිදුවීම් වලටත් සමානවයි වගේ හේ හේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අම්මි ගහනවා බැට්ස් එකෙන්.... මල් බබා ඔයා...??? :shocked::shocked::shocked: කොහෙද බන් පත බෑ උනේ????
    වැඩ වැඩ බන් එපා වෙලා ඉන්නේ
    උදේට යනවා හවසට එනවා
    ඊට අමතරව සිකුරාදා විජේරාමේ යනවා
    සෙනසුරාදට තුම්මේල්ලේ යනවා
    ඉරිදට ගම්පහ යනවා ;)
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    වැඩ වැඩ බන් එපා වෙලා ඉන්නේ
    උදේට යනවා හවසට එනවා
    ඊට අමතරව සිකුරාදා විජේරාමේ යනවා
    සෙනසුරාදට තුම්මේල්ලේ යනවා
    ඉරිදට ගම්පහ යනවා ;)

    e mokada :confused:
     
    Status
    Not open for further replies.