|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බකුනා;15063539 said:
    මොකුත්ම තේරුනේ නෑ කියපු:baffled:

    ජපන් ඇන්ටිලාව ආශ්‍රය කරන එකේ පලවිපාක තමයි ඕව. :dull:

    එතන කියල තියෙන්නෙ මනුෂ්‍යයා කියන්නෙ ආදරය උපතින්ම හඳුනන කෙනෙක් කියල.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    theruna:rolleyes:
    mata nam ehma ganna bae:oo:
    mehama wenna puluwan habayi:rolleyes:
    dec 31n passe gahapu palawenui post 1000 wenna puluwan:rolleyes:
    eth mathka hatiyata nam eta wada post gahuwa:baffled:

    නෑ දෙසැම්බර් 31 පස්සෙ ගහපු පළවෙන දාහ තමයි :rolleyes:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ජපන් ඇන්ටිලාව ආශ්‍රය කරන එකේ පලවිපාක තමයි ඕව. :dull:

    එතන කියල තියෙන්නෙ මනුෂ්‍යයා කියන්නෙ ආදරය උපතින්ම හඳුනන කෙනෙක් කියල.

    :oo::dull::dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    paala maama thama galapenne :rofl:
    පාල මාමා කියමු එහෙනම්:rofl:
    එතන කියල තියෙන්නෙ මනුෂ්‍යයා කියන්නෙ ආදරය උපතින්ම හඳුනන කෙනෙක් කියල.
    වෙන මුකුත් කියලා නැද්ද එතන :rolleyes:
    මේ කියන්නේ මොකක්ද:baffled:

    Code:
    [SIZE=3]එහෙම ආදරයෙන් ජීවත්වෙන සත්වයාට අමුතුවෙන් ආදරය හඳුන්වාදිය යුත්තේ ඇයි? [/SIZE]
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පාල මාමා කියමු එහෙනම්:rofl:

    වෙන මුකුත් කියලා නැද්ද එතන :rolleyes:
    මේ කියන්නේ මොකක්ද:baffled:

    Code:
    [SIZE=3]එහෙම ආදරයෙන් ජීවත්වෙන සත්වයාට අමුතුවෙන් ආදරය හඳුන්වාදිය යුත්තේ ඇයි? [/SIZE]

    මාතෘකාවක් දීල රචනාවක් ලියන්න කිවුවහම ඔයා කොහොම ද ලියන්නෙ? රචනාවෙ මාතෘකාව විතරක් ලියල නිකන් ඉන්නව ද?

    ගීතයක් විචාරන්න කිවුවහම ඔයා කොහොම ද ලියන්නෙ? පදපේලි ටික විතරක් ලියල නිකන් ඉන්නව ද?

    ඒ වගේ තමයි ඔතනත්.

    බකුනා;15063584 said:

    දැන් තේරුනා ද?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :oo:maath ahanne ekama thama

    ඒකත් හරි සරලයි. ජපන්වලින් තිබුණනම් ඔයාට තේරෙනව. සිංහලෙන් තිබුණ නිසා තේරෙන්නෙ නෑ. ජපන්වලින් තිබුණනම් ඔයා ඒක කියල දෙනව බකුනා මල්ලිට. සිංහලෙන් තිබුණ නිසා නෑ. ඔන්න ඔය වගේ සරල කාරණයක් :rofl:
     
    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    මාතෘකාවක් දීල රචනාවක් ලියන්න කිවුවහම ඔයා කොහොම ද ලියන්නෙ? රචනාවෙ මාතෘකාව විතරක් ලියල නිකන් ඉන්නව ද?

    ගීතයක් විචාරන්න කිවුවහම ඔයා කොහොම ද ලියන්නෙ? පදපේලි ටික විතරක් ලියල නිකන් ඉන්නව ද?

    ඒ වගේ තමයි ඔතනත්.

    දැන් තේරුනා ද?

    මිනිසා ආදරය මොකක්ද එකක්නෙ කි‍ව්වෙ:rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බකුනා;15063625 said:
    මිනිසා ආදරය මොකක්ද එකක්නෙ කි‍ව්වෙ:rolleyes:

    මිනිසා + ආදරය = මිනිසත්කම :rofl:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ඒකත් හරි සරලයි. ජපන්වලින් තිබුණනම් ඔයාට තේරෙනව. සිංහලෙන් තිබුණ නිසා තේරෙන්නෙ නෑ. ජපන්වලින් තිබුණනම් ඔයා ඒක කියල දෙනව බකුනා මල්ලිට. සිංහලෙන් තිබුණ නිසා නෑ. ඔන්න ඔය වගේ සරල කාරණයක් :rofl:

    anunge wall kiyaweema weradi wedak :dull:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    anunge wall kiyaweema weradi wedak :dull:

    අනුන්ගේ වෝල් කියෙවුවානම් සුද්ද ජපන් (සුද්ද /ශුද්ද සිංහල) ගැන විවරණය කරන්න තිබුණ :rofl:
     
    Last edited:

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    ඒකත් හරි සරලයි. ජපන්වලින් තිබුණනම් ඔයාට තේරෙනව. සිංහලෙන් තිබුණ නිසා තේරෙන්නෙ නෑ. ජපන්වලින් තිබුණනම් ඔයා ඒක කියල දෙනව බකුනා මල්ලිට. සිංහලෙන් තිබුණ නිසා නෑ. ඔන්න ඔය වගේ සරල කාරණයක් :rofl:

    dan ethakota oya kaviya liwwe japanwalinda? sinhalenda? :confused:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    බකුනා;15063594 said:
    :baffled: mama hithuwe u podi ekek kiyala
    :baffled:
    මාතෘකාවක් දීල රචනාවක් ලියන්න කිවුවහම ඔයා කොහොම ද ලියන්නෙ? රචනාවෙ මාතෘකාව විතරක් ලියල නිකන් ඉන්නව ද?

    ගීතයක් විචාරන්න කිවුවහම ඔයා කොහොම ද ලියන්නෙ? පදපේලි ටික විතරක් ලියල නිකන් ඉන්නව ද?

    ඒ වගේ තමයි ඔතනත්.
    එල එල:D
     
    Status
    Not open for further replies.