ලින්ක් එක රිමෝවු කරන්න. ලස්සන සිංදුව ඕක.

මම ඒ දේ පිළි ගන්නවා මචන්. කේන්දරේ කිය්ලා තිබ්බ දේවල් සෑහෙන දුරකට ඇත්ත... වෙන් වෙන්න වෙන බව දැන සිටියත් මෙහෙම මාව තනිකරලා වෙන විවාහයකට එක පාරට කැමති වෙයි කියලා මම හිතුවෙ නෑ....කාලයක් යද්දි තමන්ගෙ හිත ඔය දේවලට දරාගන්න හුරුවෙයි. ඒ වෙනස්වීමට එක මොහොතක් ඇති. අපිට හිතන දේ නෙමෙයිනෙ හැමවිට ම වෙන්නෙ. ඒක නිසා නොහිතන වෙලාවක ආදරය යලි ඔයාව හොයාගනයි. කොහොමත් ඒ ගැහැණු ළමය කේන්දර තදින් විශ්වාස කරනවනම් ඔය දෙන්න විවාහ වුණත් පස්සට ඒව බලපායි. ඉතින් ඔය වගේ වෙන එක දුකක් වුණත් හොඳ දෙයක්.
ඔව් වෙන්න පුළුවන් නොසිතු වෙලාවක මට මගේ ඇත්ත ආදරේ ලැබෙන්නත් පුළුවන්. මට කිසිම අවුලක් නෑ මචෝ, එකම දුක ඒ Girl මං වෙනුවෙන් සෑහෙන වැඩ කොටසක් කරපු කෙල්ලෙක්...... ඒ වගේ කැප කිරීමක් මම හිතන්නේ නෑ වෙන කිසිම කෙල්ලෙකුට කරන්න පුළුවන් වෙයි කියලා....
අන්න ඒක මතක් වෙද්දි මගේ පපුව පසාරු කරන් යන්න වේදනාවක් එනවා.... 
පට්ටම පට්ට. yes ඒ කථාව සහතික ඇත්ත මචන්....
![]()

බකුනා;15064005 said:ay a . direct mp3 link ekane damme![]()
අහල තියනව ද හුලවාලි කියල චිත්‍රපටයක්......
ඒකෙ තියනව සුනිල් එදිරිසංහ කියන,වික්ටර් රත්නායක සංගීතවත් කරපු, ධර්මසිරි ගමගේ ලියපු ගීතයක්............
ඒකෙ අන්තිම පදය...........
ආලවඩන අකුරු පහේ තේරවිල්ල සකී
රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකී
ආලෙ බිදුණු දා කුමකට කදුළු හෙළනු සකී
ආල වඩන යන තේරුම බෝසත් කම සකී................
තේරුම් ගන්න ආලය කිරීම වගේම සත් සිතින් ආලයට සමුදීමත් බෝධිසත්ත්ව ගුණෝපේත ලක්ෂණයක්.............
බලන්න මේකෙත්...
කසුන් අන්තිමට කියන්නේ
අන්සතු උයන්ක-නුඹ හිනැහෙන යුරු......
දැක තුටු වෙමි නැවතී මෙතෙකින්....................
මම ඒ දේ පිළි ගන්නවා මචන්. කේන්දරේ කිය්ලා තිබ්බ දේවල් සෑහෙන දුරකට ඇත්ත... වෙන් වෙන්න වෙන බව දැන සිටියත් මෙහෙම මාව තනිකරලා වෙන විවාහයකට එක පාරට කැමති වෙයි කියලා මම හිතුවෙ නෑ....ඔව් වෙන්න පුළුවන් නොසිතු වෙලාවක මට මගේ ඇත්ත ආදරේ ලැබෙන්නත් පුළුවන්. මට කිසිම අවුලක් නෑ මචෝ, එකම දුක ඒ Girl මං වෙනුවෙන් සෑහෙන වැඩ කොටසක් කරපු කෙල්ලෙක්...... ඒ වගේ කැප කිරීමක් මම හිතන්නේ නෑ වෙන කිසිම කෙල්ලෙකුට කරන්න පුළුවන් වෙයි කියලා....
අන්න ඒක මතක් වෙද්දි මගේ පපුව පසාරු කරන් යන්න වේදනාවක් එනවා....
![]()
methana harawath sakachawak ne yanne ekayiමොකෝ දැන් ලිස්සල යන්නෙ?![]()

methana harawath sakachawak ne yanne ekayi![]()

ඒක නම් ඇත්ත.......හරි එහෙම එකක් ගියාමයි කියමුකො. ඒත් ඔයාට ලිස්සල යන්න හේතුවක් නැහැනෙ? ඔන්න මෙතන වලියක් යනවනම් එහෙම ගියාට අවුලක් නෑ![]()
ඔව් මචන් උඹ කියපු හේතු ගොඩක් බලපෑවා වෙන් වෙන්න. ඇත්ත... මේක දෛවය....
එයා ඉතින් ඔයා ගැනත් හිතල තමයි ඒ තීරණය ගන්න ඇත්තෙ. තව ඉතින් එයාව ඉපදුන දවසෙ ඉඳල හදපු වඩපු දෙමවුපියො කඳුලෙන් ඉන්නව බලන්න කැමති වෙන්නෙ නැහැනෙ. ඉතින් වෙනස් වෙන්න වෙනව එයාට. එයාට විතරක් නෙමෙයි ඔයාටත් වෙනස් වෙන්න වෙනව. අමාරුයි තමයි. ඒත් සමහර දේවල් අපිට කරන්න ම වෙනවනෙ.

ඒක නම් ඇත්ත.......
වලි වලින් නම් ග්‍රීස් ගාගත් ආදා සේ ලිස්සා යාම මම ද අනුමත කරමි.......

දෙයක් කියල තේරුම් කරන්න පුළුවන් පිරිසක් නෙමෙයිනෙ ඉන්නෙ. ඔව් මචන් උඹ කියපු හේතු ගොඩක් බලපෑවා වෙන් වෙන්න. ඇත්ත... මේක දෛවය....![]()
(sub-woofer ekakin wage)අපි වැරදි දෙයක් එහෙම දෙඩුව ද?????ma awe waradi thread ekakatada kiyala hithuna![]()




clz yanawae mokada![]()

