|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    11.gif

    ස්තූතියි :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Lovers Avenue කියුවට මෙතන ආදරය කරන අය වැඩිය නැහැනෙ :rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    harida weradida kiyala kiyanna mulin therenna epai :dull:
    මේකනේ මිතුරිය.......
    ඔය ගොල්ල ජාත්‍යන්තර පාසැල්......:baffled:
    අපි මධ්‍ය මහා විද්‍යාල..........:P

    ඉතිං හිංගල තෙරිය ඉල්ලෙ වෙනවා.......:rofl:
    මොකෝ කරන්නේ........:baffled::dull::dull:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    Lovers Avenue කියුවට මෙතන ආදරය කරන අය වැඩිය නැහැනෙ :rolleyes:
    එහෙම කියනවා නං බොරු .... අපි කවුරුත් කාටම හරි ආදරේ කරනවනේ :P:P:P
    නොකිව්වට single අයත් හිතින් ආදරේ කරන කෙනෙක් ඉන්නවා ගොඩක් වෙලාවට ;););)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එහෙම කියනවා නං බොරු .... අපි කවුරුත් කාටම හරි ආදරේ කරනවනේ :P:P:P
    නොකිව්වට single අයත් හිතින් ආදරේ කරන කෙනෙක් ඉන්නවා ගොඩක් වෙලාවට ;););)
    බලළා මල්ලෙන් එළියට....!!!!!!!!!!!!!!!!!:P:P:P
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඔබතුමී ආදරය ගැන අදහසක් කියන්න ද ආවෙ?
    අදහස් නං ඕන තරං තියෙනවා .... ඒත් බයයි ඉදිරිපත් කරන්න .. ඒ නිසා බලන් ඉන්නං :D:D:D
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    එහෙම කියනවා නං බොරු .... අපි කවුරුත් කාටම හරි ආදරේ කරනවනේ :P:P:P
    නොකිව්වට single අයත් හිතින් ආදරේ කරන කෙනෙක් ඉන්නවා ගොඩක් වෙලාවට ;););)

    hi welcome sis :yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙම කියනවා නං බොරු .... අපි කවුරුත් කාටම හරි ආදරේ කරනවනේ :P:P:P
    නොකිව්වට single අයත් හිතින් ආදරේ කරන කෙනෙක් ඉන්නවා ගොඩක් වෙලාවට ;););)

    වෙන්න පුළුවන්. එක එක අයගෙ හිත් දන්නෙ තමන්නෙ. කොහොම වුණත් මං කිවුවෙ මෙතන කට්ටිය නැහැනෙ වැඩිය. ආදරය කරන්න හෝ නොකරන :rolleyes:. සාමාන්‍යයෙන් දැන් මුහුණු පොත වගේ ගත්තහම ආදරවන්තයො, වන්තියො වැහි වැහැලනෙ. මෙතන ඒ වගේ තත්වයක් නෑ කියල කිවුවෙ. ඔයා කියන එකත් හරි ඇති. :yes::yes:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    හ්ම්..හ්ම්.......
    අන්න ඒක තමා වෙන්න ඕන......
    තමන් ගේ ජීවිතේ අනුන් මත ඩිපෙන්ඩ් කරන්න එපා......(දැං මෙහෙම කිව්වට මමත් ඔය කාලෙදි එහෙම කරල හොදට කාල තියෙන්නේ....)
    කොහොමත් කාන්තාවන් වනාහි........:oo:
    එක්කො ඕන නෑ................:dull::dull::dull:
    :oo::oo::oo:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අදහස් නං ඕන තරං තියෙනවා .... ඒත් බයයි ඉදිරිපත් කරන්න .. ඒ නිසා බලන් ඉන්නං :D:D:D

    බයවෙන්න දෙයක් නෑ මෙතනනම්. කොහොමත් තමන්ගෙ අදහස්වලට එකඟ හා එකඟ නොවෙන පිරිස් කියන දෙකොට්ඨාෂයම ඉන්නවනෙ. මෙතන ඉන්න අය එහෙම දරුණු වලිවලට යන කට්ටියක් නෙමෙයිනෙ. වෙන කට්ටියක් ඇවිත් වලියක් දැම්මොත් ඇරෙන්න මෙතන අදහස් ප්‍රකාශ කිරීම කිසිඳු ගැටලුවක් වෙන්නෙ නෑ.
     
    Status
    Not open for further replies.