කැම්පස් කෙල්ලෝ (18+)

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83

    උඹ පොඩි හින්ද දන්නැතුව ඇති ඒත් A/L කරන කාලෙ කාලකන්නියො වගේ හිටපු සමහර එවුනුයි ඉපදිච්ච දවසෙ ඉඳල පාඩම් කරපු දීප්තිමත් සිසුවන්ටයි අන්තිමට A/L results එන්නෙ සම්පූර්ණයෙන් අනික් පැත්ත:P

    සිරා ඕයි, :yes::yes::yes::yes::rofl::rofl::rofl::rofl:

    මම රිසල්ට් කියන්න ගිය වෙලේ පන්ති බාර සර් කිව්වනේ ඉන්ටනෙට් එකේ
    දාන ඒවා වරදින්න පුලුවන්, ඒ නිසා ඉස්කොලේටම එනකන් ඉඳලා තමුසෙගෙ ප්‍රතිපල
    බලාගන්නවා කියලා :dull::dull::dull::dull:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    හෙහෙ.....ඔන්න කිඋව තව ගොබ්බ කතාවක් ....bcom කොහෙද යකෝ පේරා .....අයි බන් නුවර කොල්ලෙක් කියල උබ කිවේ ...

    apo bcom wath nadda. ehenam faculty serama thiyanawa kiwwe mahaa uni eke:rofl::rofl:

    ehenam uba baudda shishtaachaaraya pilibada upadidaariyekwathda :rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    සිරා ඕයි, :yes::yes::yes::yes::rofl::rofl::rofl::rofl:

    මම රිසල්ට් කියන්න ගිය වෙලේ පන්ති බාර සර් කිව්වනේ ඉන්ටනෙට් එකේ
    දාන ඒවා වරදින්න පුලුවන්, ඒ නිසා ඉස්කොලේටම එනකන් ඉඳලා තමුසෙගෙ ප්‍රතිපල
    බලාගන්නවා කියලා :dull::dull::dull::dull:

    :angry::angry: net eke thiyana ewa nemeinam wasala hamaarai
    baya karannepa yako
    iskolen baluweth naa:sorry::sorry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    apo bcom wath nadda. ehenam faculty serama thiyanawa kiwwe mahaa uni eke:rofl::rofl:

    ehenam uba baudda shishtaachaaraya pilibada upadidaariyekwathda :rofl:

    මට හිනා යනවා බන් මේවා දැක්කහම......
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    :angry::angry: net eke thiyana ewa nemeinam wasala hamaarai
    baya karannepa yako
    iskolen baluweth naa:sorry::sorry:

    බලපන් බලපන් එහෙම ගොඩක් වැරදි වෙලා තියෙනවා ....
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83

    :angry::angry: net eke thiyana ewa nemeinam wasala hamaarai
    baya karannepa yako
    iskolen baluweth naa:sorry::sorry:

    ඉස්කෝලෙනුත් බැලුවා බං, සේම් රිසල්ට් :cool::cool:

    සර්ට නම් ජුංඩක් අවුල් ඇති:baffled: මිනිහා පලවෙනි වාරෙමයි අපිට නියත විවරණ දුන්නේ
    තොපි එකෙක් වත් පාස් වෙන්නෙ නෑ කියලා:dull::dull::dull::dull:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    exam pass unama sarrwa baladari kiyala pissuwak hadenawa. exam pass wela university select unata sarrwa baladari wenne naha. University students lata vadiyen buddhimath aya ona tharam samanya samajaye ona tharam innawa. Noyekuth hethu matha ohunta education ekata kapa venna bari una buddhimath aya ona tharam innawa. Aka nisa university students la api thamai buddhimath aya kiyala manasa upset kara gena pissu wada karanawa. Mewala naraka pala vipaka karma palaya anuwa university pissanta anagathayedi labevi.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    ඉස්කෝලෙනුත් බැලුවා බං, සේම් රිසල්ට් :cool::cool:

    සර්ට නම් ජුංඩක් අවුල් ඇති:baffled: මිනිහා පලවෙනි වාරෙමයි අපිට නියත විවරණ දුන්නේ
    තොපි එකෙක් වත් පාස් වෙන්නෙ නෑ කියලා:dull::dull::dull::dull:

    :baffled::baffled:පුළුවන්නම් pass වෙලා පෙන්නපන් කිවුවා. ඉෂ්ඨ කරන්න බැරිවුණා:(
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    exam pass unama sarrwa baladari kiyala pissuwak hadenawa. exam pass wela university select unata sarrwa baladari wenne naha. University students lata vadiyen buddhimath aya ona tharam samanya samajaye ona tharam innawa. Noyekuth hethu matha ohunta education ekata kapa venna bari una buddhimath aya ona tharam innawa. Aka nisa university students la api thamai buddhimath aya kiyala manasa upset kara gena pissu wada karanawa. Mewala naraka pala vipaka karma palaya anuwa university pissanta anagathayedi labevi.

    :rofl::rofl::rofl:
     
    මොකද මේ සාප කරන්නේ ඇයි අවුල්ද ?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    ithin hina nowi kiyapanko ube mahaloku upadiya :(

    එක මම කියන්නම් උබේ ගෙවල් නුවර කියල දාපු පොස්ට් එක අයින් කරපන්
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mea wage pissu wada nisa thamai, R Premadasa mahatha Peradeniya university eka pradesiya branches walata divide karala thamange area ekedima education eka laba ganna salassmak haduwe. Peradeniye univerity buildings vena deyakata use karanna. Meka hodha wadak kiyala mama hithanawa. A mokadha Nivata pisso pissiyo godak ekata ekathu unama thamai pissu double trible wada karanne. Mekata hodha ma visaduma R premadasa mahatha karanna haduwa wage Universities branches walata bedha vimadya gatha kirima. Atha kota hostal oneth naha. Gedhara idalama area eke university branch ekata study karanna yanna puluwan. Ekata ekathu wela karana pissu wada nathara wevi.
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    එක මම කියන්නම් උබේ ගෙවල් නුවර කියල දාපු පොස්ට් එක අයින් කරපන්

    නුවර තමා බොල. මං මොනා කරන්නද ඒකට. ගම නුවර වෙලත් ගමේ තියන කැම්පස් එකට යාගන්න බැරි හැටි:(

    උඹේ චා ඩිග්‍රිය ගැන කියන්න බයේ
    :rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Mea wage pissu wada nisa thamai, R Premadasa mahatha Peradeniya university eka pradesiya branches walata divide karala thamange area ekedima education eka laba ganna salassmak haduwe. Peradeniye univerity buldings vena deyakata use karanna. Meka hodha wadak kiyala mama hithanne. A mokadha Nivata pisso pissiyo godak ekata ekathu unama thamai pissu double trible wada karanne. Mekata hodha ma visaduma R premadasa mahatha karanna haduwa wage Universities branches walata bedha vimadya gatha kirima. Atha kota hostal oneth naha. Gedhara idalama area eke university branch ekata study karanna yanna puluwan. Ekata ekathu wela karana pissu wada nathara wevi.

    ඔබගේ ඉතාමත් බුද්ධිමත් ප්‍රකාශය බුද්ධිමය දේපල පනත යටතේ ආරක්ෂා කරන අතර මර්වින් සිල්වා හට ගවුරව උපාදිය පිරිනැමූ විශ්වවිද්‍යාලය මගින් ඔබටද උපාධියක් ලබාදීමට යෝජනා කරමි ...

    .අයි බෝල ඔච්චර ඉරිසියා කරන්නේ....උබට බැරි උනා කියලා කවද හරි උබේ දරුවෙකුටවත් එක ඉතුරු අරන්න එපාද......අවලම් මුසලය
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නුවර තමා බොල. මං මොනා කරන්නද ඒකට. ගම නුවර වෙලත් ගමේ තියන කැම්පස් එකට යාගන්න බැරි හැටි:(

    උඹේ චා ඩිග්‍රිය ගැන කියන්න බයේ
    :rofl:

    post ටිකේ මුල හරිය බලපන්.....මට ඉදිමෙන්න ඕනි නැහැ .....කොහෙද බන් collage එක