උඹ පොඩි හින්ද දන්නැතුව ඇති ඒත් A/L කරන කාලෙ කාලකන්නියො වගේ හිටපු සමහර එවුනුයි ඉපදිච්ච දවසෙ ඉඳල පාඩම් කරපු දීප්තිමත් සිසුවන්ටයි අන්තිමට A/L results එන්නෙ සම්පූර්ණයෙන් අනික් පැත්ත![]()
සිරා ඕයි,








මම රිසල්ට් කියන්න ගිය වෙලේ පන්ති බාර සර් කිව්වනේ ඉන්ටනෙට් එකේ
දාන ඒවා වරදින්න පුලුවන්, ඒ නිසා ඉස්කොලේටම එනකන් ඉඳලා තමුසෙගෙ ප්රතිපල
බලාගන්නවා කියලා








මිනිහා පලවෙනි වාරෙමයි අපිට නියත විවරණ දුන්නේ