Nodomakin Ada Ape Thathta Video

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
dan mage kan ahenna na kiwwa ewunta moko wenne?:rofl::rofl:
anyway nice song & video
වචනයෙ අවුලක් තියෙනවා තමයි:yes: ඔබෙ ලේලිය වෙන්න තිබුනා:dull:
අම්මට තාත්තට කිව්වත් "උබ" කියන වචනය සාමන්‍ය දෙයක් ටිකක් පිටිසර ගම් වල:oo:

8+
 
Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    වචනයෙ අවුලක් තියෙනවා තමයි:yes: ඔබෙ ලේලිය වෙන්න තිබුනා:dull:
    අම්මට තාත්තට කිව්වත් "උබ" කියන වචනය සාමන්‍ය දෙයක් ටිකක් පිටිසර ගම් වල:oo:

    8+
    :eek:
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,821
    1
    3,807
    113
    JAPAN
    <වීඩියෝ එක රෙකෝඩ් කරලා තියෙන්නෙත් සාමාන්‍ය ෆොටෝ ස්ටුඩියෝ වල භාවිතා වෙන ස්ටිල් කැමරා එකකින්>

    mata camera modle eka nam penney nehey hariyata hebei canon thamai brand eka

    meka shoot karala tiyenney canon 60 D
    hari 6D hari
    5D hari camera ekakin machan
    ewa nikan sellan badu nemei proffesinao full hd full ffame cameras

    monawa unath hodata wedey karala tiyenawa

    colour corretion and grading is good
    all the best
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy

    meka machan matath hithena widiyata 6D ekak, cam ekanam sellan nha, eth video karanna use karane nhane mewa, stills walata witharane use wenne godak durata.ekayi mama ehema keewe.
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    උබ කියලා තියන කතාවනම් සහතික ඇත්ත මචන් ප්‍රසිද්ද ගායකයෝ ලොවෙත් නැති වෙන්න නෝන්ඩි වෙන එක නම් ලැජ්ජාවකට කාරණයක්. අනිත් පැත්තෙන් මේ කියන අය කරලා තියන වැඩේ ගැනත් මට ඉත සිතින් සුභ පතන්න පුලුවන්.. ලංකාවේ කොල්ලො ටිකක් නේ කියලා.. අනික බලන් ගියාම ඔරිජිනල් කියලා දෙයක් කොහෙද බං තියෙන්නේ.. කව් රු කව් රුත් නිර්මාණ කරණයට පිවිසෙන කොට සංගීතය තවත් කෙනෙක් කල දෙයක් නොවෙයිද තමන්ගෙත් යම්ක් දාලා නව නිර්මාණයක් විදිහට ඉදිරි පත් කරන්නේ.. මේ පහල තියන සිංදුවත් අහලා බලහං
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    උබ කියලා තියන කතාවනම් සහතික ඇත්ත මචන් ප්‍රසිද්ද ගායකයෝ ලොවෙත් නැති වෙන්න නෝන්ඩි වෙන එක නම් ලැජ්ජාවකට කාරණයක්. අනිත් පැත්තෙන් මේ කියන අය කරලා තියන වැඩේ ගැනත් මට ඉත සිතින් සුභ පතන්න පුලුවන්.. ලංකාවේ කොල්ලො ටිකක් නේ කියලා.. අනික බලන් ගියාම ඔරිජිනල් කියලා දෙයක් කොහෙද බං තියෙන්නේ.. කව් රු කව් රුත් නිර්මාණ කරණයට පිවිසෙන කොට සංගීතය තවත් කෙනෙක් කල දෙයක් නොවෙයිද තමන්ගෙත් යම්ක් දාලා නව නිර්මාණයක් විදිහට ඉදිරි පත් කරන්නේ.. මේ පහල තියන සිංදුවත් අහලා බලහං

    :yes::yes::yes::yes: