මේකේ සින්දුවෙනම් අවුලක් තියනවා..
" ආ ඒකද තාත්තේ,ඒ මගේ කෙල්ලයි, උඹේ ලේලිය වන්නේ"
තාත්තට උඹ කියලා කියනවනේ..![]()
"ube" neme "obe" leliya wanne kiyala kiyanne

මේකේ සින්දුවෙනම් අවුලක් තියනවා..
" ආ ඒකද තාත්තේ,ඒ මගේ කෙල්ලයි, උඹේ ලේලිය වන්නේ"
තාත්තට උඹ කියලා කියනවනේ..![]()

සිරාවටම කියනවනම් මේ සින්දුව කියන් සෙට් එකම මගෙ සැරම බොක්කවල්..
ඔය සින්දු කියන එකා ගැන කිව්වොත් පොර තමයි මගෙ බොක්ක..මෙ වෙසක් එකෙත් වෙසක් බලන්න සෙට් උනෙත් අපිත් එක්ක...!!!
මුන් තුන් දෙනා සැරම කට්ටක් කාලයි ඔය තත්වෙට ආවේ...බැනුම් අහලා කවර්ස් කරා කියල..ඔන්න ඔහොමයි ආවෙ..!!!
කොහොමහරි පොරට කොච්චර සප් එක දුන්නද කියන්වනම් උහ් වැඩ කරන බැන්ක් එකෙන් පොරව දැන් පොතුවිල් වලට ට්‍රාන්ස්ෆර් කරලත් එක්ක තියෙන්නෙ..lol
හැම වීකෙන්ඩ් එකේම පොර එනව කොලඹ ස්ටුඩියෝ රෙකෝඩින් වලට අන්න ඔහොමයි මෙ දවස් වල පොර කටු කන්නෙ..!! hahah
සිරාවටම පොර හෙනම ටැල්න්ට් පොරක් ඔය සින්දුවේ ඩාන්ස්,lyrics,සින්ගින්ග්, ඔක්කොම පොරගෙ Ideas!!
ආය් සිරාවටම මටනම් වචන නෑ පොර ගැන කියන්න ඒ තරම්ම හොඳ පොරක් එච්චරායි..!!!
ශුහ් එහෙනම් මම වචනෙකින් හරි කරලා තියෙන්නේ ලොකු දෙයක්
hehe sirawtama machsn..!!!
එහෙනම් උඹ කියපන් මම උන්ට බොක්කෙන්ම විශ් කළා කියල

නමුත් මේ නිර්මාණය ඇත්තටම වටිනවා, කොටින්ම කියනවනම් මේක ගමේ ගොඩේ ඉස්කෝල වල ළමයි අතරට පවා ගිහින් තියනවා, මොකද මේ ලඟදි මට දකින්න ලැබුන ගමටම ටී වී තුන හතරක් තියන ගමක ඉස්කෝලෙක ළමයිත් මේ වීඩියෝ එකේ නැටුම අනුකරණය කරනවා.
ඉතින් මට කියන්න ඕනේ උනේ, වැඩක් කරද්දී එකට යොදවන මුදල හෝ භාවිතා කරන දේවල් වල සුපිරි මට්ටම නෙවේ බලපාන්නේ කරන වැඩේ සාර්ථකව හරියට කරන එකයි.

මොකද කොච්චර උනත් එකේ දාන සෙල්ලම ගැන මගේ වැඩි සතුටක් නෑ.ඒ මගේ කෝණෙන් හොඳේ. ඒ තීම් එක තවත් හොඳ උනා නම් ඇත්තටම සතුටු වෙන්න තිබුනා වටින දෙයක් ඒ ළමයින් අතරට ගියා කියල..

මේකේ සින්දුවෙනම් අවුලක් තියනවා..
" ආ ඒකද තාත්තේ,ඒ මගේ කෙල්ලයි, උඹේ ලේලිය වන්නේ"
තාත්තට උඹ කියලා කියනවනේ..![]()

ඇත්තට උඩ රතු පාට කරලා තියෙන ටික දැක්කම නම් ඇත්තටම දුක හිතුනාමොකද කොච්චර උනත් එකේ දාන සෙල්ලම ගැන මගේ වැඩි සතුටක් නෑ.ඒ මගේ කෝණෙන් හොඳේ. ඒ තීම් එක තවත් හොඳ උනා නම් ඇත්තටම සතුටු වෙන්න තිබුනා වටින දෙයක් ඒ ළමයින් අතරට ගියා කියල..
![]()
![]()
ඒත් නිල් පාට ටික දැක්කම ඇත්තටම සතුටුයි
මොකද මේ රටේ කෝටි ගනන් වියදම් කරලා මෙලෝ රහක් නැති නිර්මාණ කියා ගන්න දේවල් හැදෙන කොට ඒ එක්ක බැලුවම නම් මේ වැඩේ එළකිරි..
මට ඒ ගැන කියද්දි නැව් ටෝක්ස් කට්ටියවත් මතක් උනා..මේන්න වීඩීයෝ එක බලලා ෆීඩ් බැක් එකක් දෙන්න මේකේ ෆයිටින් සීන් එක ලංකාවේ වියදම් කරලා කරන උන්ට වඩා ඉස්සරහට ගිය දෙයක්...
ow ban,sira video eka,making eka dakiddi hithagannath baha mehemada kale kiyala

එකනේ මම කීවේhehe elaz ..aniwa..!!
already sent the link of thread..lol![]()

අෆ්ෆා එල එල