|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
ආදරය හා මායම් අතර සම්බන්ධයක් තියෙනව ද? :rolleyes::confused::rofl::dull:
ආදරය මායාවක් ..... ඒ මායාව නිසා තනිකම දැනෙන්නේ නෑ ......
ජීවත් වෙන්න ආස හිතෙනවා :D:D:D
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආදරය මායාවක් ..... ඒ මායාව නිසා තනිකම දැනෙන්නේ නෑ ......
    ජීවත් වෙන්න ආස හිතෙනවා :D:D:D

    ආදරය කියන්නෙ මායාවක් නෙමෙයිනෙ? ආදරය කරන අයගෙ හිත්වල තමයි මායාවන් තියෙන්න පුළුවන්.
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    maayawa haa maayam kiyanne ekakda :confused:
    දෙකක් ..... මායම් දාල කපටි කමින් කෙනෙක්ව තමන්ගේ කර ගන්නවා කියන්නේ ඒක තන්හාව නේද අක්කි ???? :baffled::baffled:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ආදරය කියන්නෙ මායාවක් නෙමෙයිනෙ? ආදරය කරන අයගෙ හිත්වල තමයි මායාවන් තියෙන්න පුළුවන්.
    ආදරය කියන්නේ මායාවක් ..... ජීවත් වෙන්න ආසාව ඇති කරන එක්තවිදිහක ආශිර්වාදයක් ..... මම දකින්නේ එහෙමයි ...... එක එක විදිහට හිතන්න පුළුවන් :yes::yes::yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආදරය කියන්නේ මායාවක් ..... ජීවත් වෙන්න ආසාව ඇති කරන එක්තවිදිහක ආශිර්වාදයක් ..... මම දකින්නේ එහෙමයි ...... එක එක විදිහට හිතන්න පුළුවන් :yes::yes::yes:

    එතන ආදරයකට වැඩිය තියෙන්නෙ ආත්මාර්ථකාමිත්වය හා බලාපොරොත්තුව, ආශාව කියන දේ. ආදරය කියන්නෙ ඊට එහා ගිය දෙයක්.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දෙකක් ..... මායම් දාල කපටි කමින් කෙනෙක්ව තමන්ගේ කර ගන්නවා කියන්නේ ඒක තන්හාව නේද අක්කි ???? :baffled::baffled:

    :yes::yes: කපටිකමින් එහෙම කරන එක ආශාවක් පමණයි. හැබැයි ඔයා කියන ආදරයත් කොහොමත් තණ්හාවක්. ලබාගන්නනෙ කැමති. තමන් ජීවත් වෙන්නෙ ඒ ආදරය ලබාගන්න. ඒ ආදරය නැතිවුණොත් තමන්ට ජීවත් වෙන එක පවා එපා වෙනව. සාමාන්‍යයෙන් මනුෂ්‍ය හිත කොහොමත් කැමති ලබාගන්න තමයි. තමන් කැමති දේවල් තමන් ළඟ තියාගන්න. තමන්ගෙ කරගන්න. ඒක හැටි ඕනම හිතක. අපිට ඒ දේවල් නොලැබුණොත් දුකයි.
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    එතන ආදරයකට වැඩිය තියෙන්නෙ ආත්මාර්ථකාමිත්වය හා බලාපොරොත්තුව, ආශාව කියන දේ. ආදරය කියන්නෙ ඊට එහා ගිය දෙයක්.
    ඔව් ආදරය කියන්නේ දේ දිහා ගොඩක් විදිහට බලන්න පුළුවන් ...
    ගොඩක් අර්තකථන දෙන්නත් පුළුවන් .....
    මගේ ජීවිතේට නං ආදරේ කියන්නේ ආශිර්වාදයක් ..
    ඒක මායාවක් විදිහට ඇවිත් ගියපු වතාවකුත් තිබ්බා....
    ඒත් ඒ මායාව තුලත් මම ජීවිතේට ආදරේ කරන්න ඉගෙන ගත්ත ....
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ආදරය කියන්නේ දේ දිහා ගොඩක් විදිහට බලන්න පුළුවන් ...
    ගොඩක් අර්තකථන දෙන්නත් පුළුවන් .....
    මගේ ජීවිතේට නං ආදරේ කියන්නේ ආශිර්වාදයක් ..
    ඒක මායාවක් විදිහට ඇවිත් ගියපු වතාවකුත් තිබ්බා....
    ඒත් ඒ මායාව තුලත් මම ජීවිතේට ආදරේ කරන්න ඉගෙන ගත්ත ....

    ඔයා කියන කතාව තේරෙනව. ඒක හරි

    ඔව් ඒක හරි සමහරුන්ට් ආදරය ආශිර්වාදයක් වෙනව. තව සමහරුන්ට ඒකම මරණය ගෙන්නත් පුළුවන්. එක එක්කෙනාගෙ හැටියට. මං කිවුවෙ පුද්ගල සිත අනුව වෙනස්වන ආදරය කරන, දැනෙන විදිය ගැන නෙමෙයි. පොදුවේ ආදරය කියන දේ ගැන.

    ආදරය මායාවක් කියන්නෙ අපි ආදරය කරද්දි අපිට හිතෙන්නෙ සිහිනයක් දකිනව වගේ කියල. අපි බයයි අපිට ඒ සිහිනයෙන් නැගිටින්න වෙයිද කියල. අපි කැමතියි ඒ සිහිනය දිගටම දකින්න. අපිට ජීවිතය අලුතින් පටන් ගත්ත වගේ හැඟීමක් දැනෙන්නෙ. නැවත ඉපදුනා වගේ. හැමදේම හොඳ පැත්ත තමයි පේන්නෙ.
     
    Status
    Not open for further replies.