ආදරය හා මායම් අතර සම්බන්ධයක් තියෙනව ද?![]()

oyanam kochchara mayam dammath kawawath alla ganna bari wela wage![]()

එහෙම කියන එක වඩා හොඳයි 
ආදරය මායාවක් ..... ඒ මායාව නිසා තනිකම දැනෙන්නේ නෑ ......ආදරය හා මායම් අතර සම්බන්ධයක් තියෙනව ද?![]()



ආදරය මායාවක් ..... ඒ මායාව නිසා තනිකම දැනෙන්නේ නෑ ......
ජීවත් වෙන්න ආස හිතෙනවා![]()

ආදරය මායාවක් ..... ඒ මායාව නිසා තනිකම දැනෙන්නේ නෑ ......
ජීවත් වෙන්න ආස හිතෙනවා![]()
Accepted![]()
eddi fb ekata msg ekak danna mekata danna epa dakina ekak na 
දෙකක් ..... මායම් දාල කපටි කමින් කෙනෙක්ව තමන්ගේ කර ගන්නවා කියන්නේ ඒක තන්හාව නේද අක්කි ????maayawa haa maayam kiyanne ekakda![]()


ආදරය කියන්නේ මායාවක් ..... ජීවත් වෙන්න ආසාව ඇති කරන එක්තවිදිහක ආශිර්වාදයක් ..... මම දකින්නේ එහෙමයි ...... එක එක විදිහට හිතන්න පුළුවන්ආදරය කියන්නෙ මායාවක් නෙමෙයිනෙ? ආදරය කරන අයගෙ හිත්වල තමයි මායාවන් තියෙන්න පුළුවන්.



ආදරය කියන්නේ මායාවක් ..... ජීවත් වෙන්න ආසාව ඇති කරන එක්තවිදිහක ආශිර්වාදයක් ..... මම දකින්නේ එහෙමයි ...... එක එක විදිහට හිතන්න පුළුවන්![]()
දෙකක් ..... මායම් දාල කපටි කමින් කෙනෙක්ව තමන්ගේ කර ගන්නවා කියන්නේ ඒක තන්හාව නේද අක්කි ????![]()

කපටිකමින් එහෙම කරන එක ආශාවක් පමණයි. හැබැයි ඔයා කියන ආදරයත් කොහොමත් තණ්හාවක්. ලබාගන්නනෙ කැමති. තමන් ජීවත් වෙන්නෙ ඒ ආදරය ලබාගන්න. ඒ ආදරය නැතිවුණොත් තමන්ට ජීවත් වෙන එක පවා එපා වෙනව. සාමාන්‍යයෙන් මනුෂ්‍ය හිත කොහොමත් කැමති ලබාගන්න තමයි. තමන් කැමති දේවල් තමන් ළඟ තියාගන්න. තමන්ගෙ කරගන්න. ඒක හැටි ඕනම හිතක. අපිට ඒ දේවල් නොලැබුණොත් දුකයි. ඔව් ආදරය කියන්නේ දේ දිහා ගොඩක් විදිහට බලන්න පුළුවන් ...එතන ආදරයකට වැඩිය තියෙන්නෙ ආත්මාර්ථකාමිත්වය හා බලාපොරොත්තුව, ආශාව කියන දේ. ආදරය කියන්නෙ ඊට එහා ගිය දෙයක්.
ඔව් ආදරය කියන්නේ දේ දිහා ගොඩක් විදිහට බලන්න පුළුවන් ...
ගොඩක් අර්තකථන දෙන්නත් පුළුවන් .....
මගේ ජීවිතේට නං ආදරේ කියන්නේ ආශිර්වාදයක් ..
ඒක මායාවක් විදිහට ඇවිත් ගියපු වතාවකුත් තිබ්බා....
ඒත් ඒ මායාව තුලත් මම ජීවිතේට ආදරේ කරන්න ඉගෙන ගත්ත ....