|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :D හී හී... මඤ්ඤං means මට හිතෙනවා ඉතින් මේ වගේ ආදරේ කරන කෙනෙක් තවත් මට ලැබෙන එකක් නෑ කියලා... ඉතින් ඇස් වලට කඳුලු එනවා... :( ම්ම්ම්... කාලේත් එක්ක හරි යයි.:dull:

    ඔහොම තමයි මුලදි. ටිකක් කල් යද්දි ඔක හරයනව
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    බකුනා;15069588 said:
    twilight saga avatrz

    Jacob-Black.jpg

    Edward-Cullen-from-Twilight.jpg

    Edward-Cullen.png

    Bella-framed.png

    Bella-from-Twilight.jpg
    Forbidden

    You don't have permission to access /avatars/Movies/Twilight/Edward-Cullen.png on this server.
    Additionally, a 404 Not Found error was encountered while trying to use an ErrorDocument to handle the request.
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :D හී හී... මඤ්ඤං means මට හිතෙනවා ඉතින් මේ වගේ ආදරේ කරන කෙනෙක් තවත් මට ලැබෙන එකක් නෑ කියලා... ඉතින් ඇස් වලට කඳුලු එනවා... :( ම්ම්ම්... කාලේත් එක්ක හරි යයි.:dull:
    :yes:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    අන්තර්ජාලයේ වාසය කරද්දි දකින, ඇසෙන, කියන, පේන දේවල් ඒ අයුරින් ම පිළිගැනීම අතිෂයින් භයානකයි. මැරීඩ් හෝ මැරීඩ් නැති එක වැඩක් නෑ. ඔයා ප්‍රශ්න අහන්න අපි උත්තර දෙන්නම් :rofl: එහෙම හොඳයිනෙ? :dull:

    :oo::dull:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    දැං කරපු දේවල් කියමු ද බලන්න.....
    අපේ අයත් නොකරපු ඒව තියේ ද කියලා..............:dull:

    හී හී.... ම්ම්ම්... ගොඩක් දේවල් තියෙනවා මචෝ. හැම අතින්ම මට උදවු කලා,වචනෙන් ක්‍රියාවෙන් හැම දෙයින්ම... මම සතුටු වෙන්නේ මොකටද ඒ හැම එකම අරං දුන්නා.ex- my latest mobile (s4) :(
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අන්තර්ජාලයේ වාසය කරද්දි දකින, ඇසෙන, කියන, පේන දේවල් ඒ අයුරින් ම පිළිගැනීම අතිෂයින් භයානකයි. මැරීඩ් හෝ මැරීඩ් නැති එක වැඩක් නෑ. ඔයා ප්‍රශ්න අහන්න අපි උත්තර දෙන්නම් :rofl: එහෙම හොඳයිනෙ? :dull:
    dan ethkota oba thuma internet eke inna saha thyena hama deyak ganama sakendha balanne:rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oyatama witrai me muunu 2 pawichchi karanna hitenne:frown:

    එහෙම මූණු දෙකක් හරි අපි වෙනුවෙන් පාවිච්චි කරන්න හිතුන එක අගය කරනව. බොහොමත් ම ස්තූතියි :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    dan ethkota oba thuma internet eke inna saha thyena hama deyak ganama sakendha balanne:rolleyes:

    ඕනවට වැඩිය අවිශ්වාසය හා ඕනවට වැඩිය විශ්වාසය කියන දෙකම හොඳ නෑ. ඔය ප්‍රකාශය තුළට ඔයාගෙ ප්‍රශ්නය දාල බලන්න. උත්තරයක් හම්බුවෙයි.
     
    Status
    Not open for further replies.