|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    කාගෙන් හරි. ඔයා කතාබහ කරන, චැට් කරන කෙනෙක්ගෙන් වෙන්න පුළුවන් :rolleyes: නැත්තම් ත්‍රේඩ් එකක වැඩිපුර භාවිතා වුණ අවස්ථාවක ඔයා හිටිය වෙන්නත් පුළුවන්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඕනවට වැඩිය අවිශ්වාසය හා ඕනවට වැඩිය විශ්වාසය කියන දෙකම හොඳ නෑ. ඔය ප්‍රකාශය තුළට ඔයාගෙ ප්‍රශ්නය දාල බලන්න. උත්තරයක් හම්බුවෙයි.
    ela ela:rolleyes:
    mata kisi prashnayak nae:no:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කාගෙන් හරි. ඔයා කතාබහ කරන, චැට් කරන කෙනෙක්ගෙන් වෙන්න පුළුවන් :rolleyes: නැත්තම් ත්‍රේඩ් එකක වැඩිපුර භාවිතා වුණ අවස්ථාවක ඔයා හිටිය වෙන්නත් පුළුවන්
    eka mage wachanayak:yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ela ela:rolleyes:
    mata kisi prashnayak nae:no:

    දැන් ඔයානෙ ප්‍රශ්නයක් ඇහැවුවෙ. මොනව කියනවද මන්ද. මේ ලෝකෙ ද ඉන්නෙ? :dull::rofl:

    උදාහරණයකට අන්තර්ජාලයෙ වැඩිපුර විශ්වාස නොකරන දේ මොකක් ද? අන්තර්ජාල ආදරයනෙ? නැත්තම් ගැහැණු පිරිමිබව වගේ ඒවනෙ. සාධක ඇතුව මං ඒව විශ්වාස කරනවනම් ඒ කියන්නෙ මං හැමදේම අවිශ්වාස කරන කෙනෙක් නෙමෙයිනෙ? :P
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    උඹට කොහොමද මචන් ආදරේ...? විඳිනවද සුන්දරද තවම නැද්ද මොකද...? :D
    ආදරය විඳවලා තියෙනවා කාලයක්:yes:.දැන් විඳිනවා:yes:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ආදරය විඳවලා තියෙනවා කාලයක්:yes:.දැන් විඳිනවා:yes:
    එල එල පට්ට.සුභ පැතුම් සහෝ...
    11.gif
     
    Status
    Not open for further replies.