කතාවේ හෙට යන කොටසින්..........
තාම නියම කතාවේ කොටස් 44 යි විකාශය වෙලා තියෙන්නේ ලංකාවේ
ela elaඅද යන කේස් එක කට්ටිය දන්නවාත් ඇති නේ රජතුමා සෑහෙන්නම අපහසුවෙන් දොංයී ගේ ඉල්ලීමට අවනත වෙනවා දොංයී මාළිඟාවෙන් පිටමං වෙනවා..දෝංයී ගිය දවසේ ඉඳන් රජතුමා තවත් දුකට පත්වෙනවා ආදරකල පුත් කුමරු සේම දොංයී ද අහිමි වීමේ දුකට දිවා රෑ බීමතින් කල් ගෙවනවා..අවසානයේදී සියලු බැමි බිඳ දමමින් රජු දොංයීව සොයා නැවත පැමිණෙනවා..
දෙවන පුත්කුමරු මෙලොව එළිය දකින්නේ පිදුරු සෙවිලි උන පැල් පතකදී.ඒත් මේ පොඩි කුමාරය හරි හුරතල් ඒ වගේම බුද්ධිමත්..එයා කවදාවත් ඔහුගේ පියා දැක නැති උනාට පියා තමා රටේ රජු කියලා වගේම තමා කුමාරයෙක් කියන එක ඔහු දැන සිටියා..ඉතින් කොල්ලගේ වැඩේ ගට කාලා කොහොම හරි එක පාරක් හරි තාත්තව බලා ගන්න එක..ඒ වැඩ වලින් වැඩියෙන්ම කරදරේ වැටෙන්නේ කුමාරයාව බලා කියා ගන්න භාර දීලා ඉන්න ඒ-ජෝන් පාලිකාවයි,මොන් පාළිකාවයි...අම්මගෙම පුතානේ..අම්මත් කලේ ඉන්නකන් පැනලා දුවන එක පුතා නොකර ඉඳී ද...අයියෝ සල්ලි..
මේ අතර වාරයේ දොංයී ගැන හිත් පහලවුන කලක සිටං ඒ වෙනුවෙන් බලා හිටි රජු නිසා මඟ ඇහිරී පැත්ත වැටි සිටි කෙනෙක් ආයේ වැඩේ පටන් ගන්නවා..මෑන් ගේ ට්රයි එක අර ලූණු ගෙනියන ගෝනියක දාලා දොංයීව පැහැරගෙන යන්න...වැඩ හරියයි ද නැද්ද...
ela ela
අද යන කේස් එක කට්ටිය දන්නවාත් ඇති නේ රජතුමා සෑහෙන්නම අපහසුවෙන් දොංයී ගේ ඉල්ලීමට අවනත වෙනවා දොංයී මාළිඟාවෙන් පිටමං වෙනවා..දෝංයී ගිය දවසේ ඉඳන් රජතුමා තවත් දුකට පත්වෙනවා ආදරකල පුත් කුමරු සේම දොංයී ද අහිමි වීමේ දුකට දිවා රෑ බීමතින් කල් ගෙවනවා..අවසානයේදී සියලු බැමි බිඳ දමමින් රජු දොංයීව සොයා නැවත පැමිණෙනවා..
දෙවන පුත්කුමරු මෙලොව එළිය දකින්නේ පිදුරු සෙවිලි උන පැල් පතකදී.ඒත් මේ පොඩි කුමාරය හරි හුරතල් ඒ වගේම බුද්ධිමත්..එයා කවදාවත් ඔහුගේ පියා දැක නැති උනාට පියා තමා රටේ රජු කියලා වගේම තමා කුමාරයෙක් කියන එක ඔහු දැන සිටියා..ඉතින් කොල්ලගේ වැඩේ ගට කාලා කොහොම හරි එක පාරක් හරි තාත්තව බලා ගන්න එක..ඒ වැඩ වලින් වැඩියෙන්ම කරදරේ වැටෙන්නේ කුමාරයාව බලා කියා ගන්න භාර දීලා ඉන්න ඒ-ජෝන් පාලිකාවයි,මොන් පාළිකාවයි...අම්මගෙම පුතානේ..අම්මත් කලේ ඉන්නකන් පැනලා දුවන එක පුතා නොකර ඉඳී ද...අයියෝ සල්ලි..
මේ අතර වාරයේ දොංයී ගැන හිත් පහලවුන කලක සිටං ඒ වෙනුවෙන් බලා හිටි රජු නිසා මඟ ඇහිරී පැත්ත වැටි සිටි කෙනෙක් ආයේ වැඩේ පටන් ගන්නවා..මෑන් ගේ ට්රයි එක අර ලූණු ගෙනියන ගෝනියක දාලා දොංයීව පැහැරගෙන යන්න...වැඩ හරියයි ද නැද්ද...
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

. අසාධාරණයට විරුද්ධව බය නැතුව කතා කරන එඩිතර කුමාරයෙක් ඉපදිලා. මාලිගාවේ හිටියනම් අනාගත කිරුල හිමි කුමාරයා වෙනවා නියතයි. ඔහු එතරම් දක්ෂයි. මේ කුමාරයට රජ වෙන්න පුළුවන් වෙයිද. එහෙම වුනොත් ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන රජෙකු වෙනවා නියතයි. 

නියමයි. ලස්සන විස්තරයක්.
බොහොම දුක්බර කොටස් කීපයකට පස්සේ ඔන්න අද කතාවට අලුත් එළියක් වැටිලා තියනවා. අවුරුදු 7 ක් වයස පුංචි කුමාරයාගේ දැනුම කොහොමද යාලුවනේ. අම්ම වගේම ප්රශ්න වලට පැටලෙන්න නම් කුමාරයත් හරිම කැමති වගේ. අසාධාරණයට විරුද්ධව බය නැතුව කතා කරන එඩිතර කුමාරයෙක් ඉපදිලා. මාලිගාවේ හිටියනම් අනාගත කිරුල හිමි කුමාරයා වෙනවා නියතයි. ඔහු එතරම් දක්ෂයි. මේ කුමාරයට රජ වෙන්න පුළුවන් වෙයිද. එහෙම වුනොත් ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන රජෙකු වෙනවා නියතයි.
දොන් යි ගෙයි කුමාරය ගෙයි වැඩ දැක්කම මට නම් අර පාලිකාවෝ ගැන දුකත් හිතෙනවා.

කුමාරයගේ වසය හරි කතාවෙ නම් 5 යි නේද
මොකද රජතුමා අවු 6 පිරුණම දොංයීවයි කුමාරයාවයි
මාළිඟවට අරන් එනවා.. අනේ මන්දා..
රූපවාහිනියේ කියුවේ නම් 7 යි කියලා.
![]()
![]()
![]()
eke main actress pattanaththam balanne na
![]()

එළකිරි එළකිරි![]()
ඔය කියන්නේ මෙන්න මේ ගෑනු දරුවා ගැන වෙන්න ඇති නේද මචන්. අර සිරියාවේ කුමාරි කියල සින්දුවේ කියන කෙනා නේ........![]()
![]()
![]()

අර කලකට කලින් කියලා තිබුනා FB එකට දාපු Request
එක Accept කරලද? මාව නම් Accept කරලා තිබුනා...
. එතකොට man මට මෙන්න මෙහෙම කිවා " I'am only Roleplayer.
ඉතින් මගේ සිහින ඔක්කොම කැඩිලා බිදිලා බොද වෙලා ගියා.
ලංකාවේ දන් dong yi සිංහලෙන් යනවා කියලා කිවම man ටත් හෙන happy
. අබීත දියණි fan page එකටත් like කරලා තිබ්බා man.