|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    හායි සුභ උදෑසනක් හැමෝටම. ම්ම්ම් අද උදේ නැගිට්ට ගමන් පන්සලට යන්න උනා දානේ අරන්. පහු ගිය දවස් 3 , 4 ට සාපේක්ෂව අද ටිකක් දුක අඩුයි වගේ.හේතුව මම ඊයේ cousin නංගි කෙනෙක් එක්ක කතා කලා. එයා කිව්ව එක දෙයක් මට ගොඩක් දැනුනා. " අයියේ එයා ඔයාට ඔච්චර ආදරේ කරලා ඔයාව අමතක කරලා හිත හදා ගත්තා නම් ඔයත් හිත හදා ගන්න" ඇත්ත තමා... මම මොකටද නිකන් දුක් වෙන්නේ... ඇත්ත එයා මට ගොඩක් ආදරේ දුන්නා තමා,කැප උනා තමා. ඒත් ඉතින් මාව දාලා ගියා නම් තව මොනවද.... ආදරේ කියන්නේ සල්ලිම නෙමේ. සල්ලි වීසී කරලා ඕනම දෙයක් අරන් දීලා ලඟ තියා ගන්න පුළුවන්... ඒත් හදවතින් දෙයක් කරන්න පුළුවන්නම් ඒක වටිනවා. කේන්දරේ ප්‍රශ්නයක් උනා. හැබැයි හොඳට ඒක විසඳ ගන්න තිබුනා. මම කීව්වා girl ට කමක් නෑ ඔයා වෙන කෙනෙක් බඳින්න, එතකන් මම යාළුවෙක් වගේ හරි ඉන්නම් කියලා. එහෙම දෙයක් නොකර මගේ වැරදි කියලා මාව දාලා ගියා.... so එහෙම ආදරයක් ඉතින් හරි ආදරයක් වෙන්න බෑනේ.... ගිය දේ ගියා. මම වැඩිය දුක් වෙන්නේ නෑ ඒ ගැන. කාලයත් එක්ක මේක මට අමතක වෙයි.හිටි ගමන් මතක් වෙයි. අතීතය සුන්දරයි කියලා හිත හදා ගන්නවා....
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0

    සුබ උදැසනක් ඔයාටත්... ෂා ... උදෙන්ම ජීවිතේට හොද බලාපොරොත්තුවක් එකතු කර ගෙන වගේ .... අත්දැකීම් වලින් මේ වගේ පාඩන් ඉගෙනගෙන ගෙන ජිවිතේ හදා ගන්න එක තමයි වටින්නේ .. ගිය දේ ගැන පසුතැවිලා ඔයාටවත් ඔයාගේ අම්මලටවත් , වටේ ඉන්න අයටවත් සමාජයට වත් සෙතක් වෙන් නෑ .... ජිවිතෙන් ලැබුණු අත්දැකීම් වලින් පාඩමක් ඉගෙනගෙන වැඩදායක කෙනෙක් වෙන්න බලන්න .... එතකොට ඕන තරං අය පස්සෙන් එයි ..... :P:P:P .....
    ඔහොම හිතල හිත හදා ගන්නවා නං ඔයා අනික් අයටත් ආදර්ශයක් :yes::yes::yes:
     
    Last edited:

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    හිත ගිය තැන හැදුව මාලිගාව
    මාලිගාව මගෙත් නෙවෙයි ඒත් මමයි රජ
    කුමරිය නුඹ වැදි රජ මම මනමේගේ කොපුවට වඩා සැරයි මගේ කඩුව :cool:
    මගේ කොල්ල හැමදාම ඕව ටයිම් ලොවට හොර මම කෙල්ලගේ පාට් ටයිම් :P
    අපි දෙන්නගේ පෙම දන්නේ හඳ විතරයි ;)
    පොඩ්ඩ වරදුනොතින් ගිනි ගයි ගොසිප් 9 :oo:
    වෙලාව යනවා විදුලි වේගෙන් කාලේ අපේ හතුරෙක්
    ඇස් වලින් මාව මැරුව කෙල්ලේ ඔයා මිනි මරුවෙක්
    ඔයා මගෙ උනාට මට බෑ ඔයාගේ වෙන්න
    ඒක දැනගෙනත් ඇයි ආවෙ මට තුරුළු වෙන්න :rolleyes:
     
    Last edited:

    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    තනිකම හුරු දෙනෙත පුරා
    උණු කදුළැලි රූරා ගියා
    ඔබ නෑ නෙත් මානේ
    හමුවේවිද ආයේ...//

    සිතු පැතුමක කදුළු තියා
    මට නොකියම ඉවත ගියා
    හිමි දුක පිස දමමි කියා
    සමනළියක් තුරුළු වුනා
    ම‍හදේ ගලනා...
    මේ දුක තාම ඔබ ‍දන්නේ නෑ...
    මේ දුක තාම ඔබ ‍දන්නේ නෑ...

    තනිකම හුරු....​

    තනිකම හුරු....

    තනි වුනු දුක මගෙම වෙලා
    දින එක එක ගෙවිලා ගියා
    ඔබ ආවත් සිනහ වෙලා
    මගෙ හිත සරසන්න කියා
    ම‍හදේ ගලනා...
    මේ දුක තාම ඔබ ‍දන්නේ නෑ...
    මේ දුක තාම ඔබ ‍දන්නේ නෑ...

    තනිකම හුරු.....//

    (blog 1king ussana ladi :cool: )

    Status
    Not open for further replies.