Username/ password theft එක මේකට අදාළ නෑ. නමුත් ඒක හොදයි password එක හොරකම් කරන එකෙන් වලක්වලා තියාගන්න.
http://192.168.1.1/ (මේ Steps අදාළ වෙන්නේ PROLINK ROUTER වලට විතරයි)
Address එකට යන්න
ඊට පස්සේ QUICK SETUP එකේ Username එකට දෙන්න ,username, password එකට දෙන්න password ඊට පස්සේ CONNECT කරන්න, දැන් කියයි මේක වැරදියි කියලා, ප්‍රශ්ණයක් නෑ.
ඊට පස්සේ INTERNET INTERFACE -> WAN CONFIGURATION එකට යන්න
ඊට පස්සේ හොයාගන්න PPPOE 2 එකේ EDIT CLICK කරන්න (Pencil Mark එක)
ඊට පස්සේ ඇතුලට ගිහින්
Bridged PPPoE (implies Bridged Ethernet) එක TICK කරලා SAVE කරලා ROUTER එකට Restart කරන්න (RESTART හරිද? RESET නෙවෙයි)
ඊට පස්සේ Windows වලදි PPPOE Connection එකක් හදන්න. ඒක