මේ වගේ බොදු අවතාර් එකක් දාගෙන මේ වගේ පහත් විදිහට අම්මලට බනින්න එපා සහෝ... ඒකෙන් ඔයාගෙ හැදියාව ප්රදර්ශනය වෙනව හැමෝටම.. බුද්ධාගම ගැනත් කළකිරෙනවා. මුලින්ම ඔය අවතාර් එක අයින් කරල ඔයාගෙ අමන වැඩ ටික කරගන්න සහෝ...
![]()
hari saho

මේ වගේ බොදු අවතාර් එකක් දාගෙන මේ වගේ පහත් විදිහට අම්මලට බනින්න එපා සහෝ... ඒකෙන් ඔයාගෙ හැදියාව ප්රදර්ශනය වෙනව හැමෝටම.. බුද්ධාගම ගැනත් කළකිරෙනවා. මුලින්ම ඔය අවතාර් එක අයින් කරල ඔයාගෙ අමන වැඩ ටික කරගන්න සහෝ...
![]()

Eeeeka Wenta Ba Machan ....Sri Lanka Telecom - Broadband Usage Details Wala
ADSL Port ID Eka Balapan Machan Ubage ID Ekamada Thiyenne Kiyala Wenas Nam Ubag User Name Eken Wena Un Banawa ....
![]()


ahh ehemada?
sirawata matanam me wesige puthalath ekka mala ban..mama giya mase complain ekak damma hamatissema disconnect wenawa kiyala eka kariyek awilla balala kiyanawa pc eka viruslu nattama 4n eka laga indan modem ekata api daapu wire eke aulaklu..man format kerela okkoma kerela aith gahuwama eth disconnect wenawa,,me wesige puthala apita waradda daala maru wenawa ammata hukanna ona ponna telecom eke & unge staffe akata....ponna balloo. thamath disconnect wenawa hamatissema..
![]()
උඹ කියන විදියට ජරාව බාන්නෙත් නැත්නම්, වෙන ෆිල්ම්ස් බාන්නෙත් නැත්නම්, උබ යූ ටියුබ් එකේ වීඩියෝස්වත් බලනවා ඇති.ඒත් නැත්නම් මේ කියන දේ පිළිගන්න බැහැ.SLT usage එක බලලා හිටපන්.මම හිතනවා උබ ඒක බලන්න දන්නවා ඇති කියලා.දන්නවා නම් ඔක්කොටම කලින් බලපන්, වෙන කවුරුහරි එකෙක් උබේ යූසර් නේම් පාස්වර්ඩ් දීලා ලොග් වෙනවද කියලා.ඒවා චෙක් කරලා වරෙන්, මම කියලා දෙන්නම් උඹට අවුලක් නැතුව මාසෙට GB 60-70ක් අදින ක්රමේ.....![]()
matath PM ekak dapanako...dan wena unge ID pw use karana baha..connect wenne na machanඋඹ කියන විදියට ජරාව බාන්නෙත් නැත්නම්, වෙන ෆිල්ම්ස් බාන්නෙත් නැත්නම්, උබ යූ ටියුබ් එකේ වීඩියෝස්වත් බලනවා ඇති.ඒත් නැත්නම් මේ කියන දේ පිළිගන්න බැහැ.SLT usage එක බලලා හිටපන්.මම හිතනවා උබ ඒක බලන්න දන්නවා ඇති කියලා.දන්නවා නම් ඔක්කොටම කලින් බලපන්, වෙන කවුරුහරි එකෙක් උබේ යූසර් නේම් පාස්වර්ඩ් දීලා ලොග් වෙනවද කියලා.ඒවා චෙක් කරලා වරෙන්, මම කියලා දෙන්නම් උඹට අවුලක් නැතුව මාසෙට GB 60-70ක් අදින ක්රමේ.....![]()

man dowload kerenne na ban..Limit karala download karapan bung..anith ewun kiyanawa wage mase anthimata download karapan
browsing tama godak..matath ehemai ban..giya maseta mata connection eka 650s wasayata wada drop wela thiyenawa.mn aran banna machan......ita passe eka wesiyek call karala mata kiyanawa PC eke virus wenna athilu..mn ahuwa mage pc eke virus thibbama rounter eka kohomada drop wenne kiyala?maha epa karapu un sakkili haththa...
උඹ කියන විදියට ජරාව බාන්නෙත් නැත්නම්, වෙන ෆිල්ම්ස් බාන්නෙත් නැත්නම්, උබ යූ ටියුබ් එකේ වීඩියෝස්වත් බලනවා ඇති.ඒත් නැත්නම් මේ කියන දේ පිළිගන්න බැහැ.SLT usage එක බලලා හිටපන්.මම හිතනවා උබ ඒක බලන්න දන්නවා ඇති කියලා.දන්නවා නම් ඔක්කොටම කලින් බලපන්, වෙන කවුරුහරි එකෙක් උබේ යූසර් නේම් පාස්වර්ඩ් දීලා ලොග් වෙනවද කියලා.ඒවා චෙක් කරලා වරෙන්, මම කියලා දෙන්නම් උඹට අවුලක් නැතුව මාසෙට GB 60-70ක් අදින ක්රමේ.....![]()
man dowload kerenne na ban..browsing tama godak..
man monday aith kata kerela ara kariyata enna kiyanna kiyala kiyanawa aith,awilla pennapan kiyala line ekeda mage virus ekeda aula kiyala matanam maara mala ban...hodata wahina welawata wada kerenawa disconnect nowi wassa pawwama tama disconnect wenne...me huththa main line eka aul wage
uba mehema kiyapan..ube PC eka nisa disconnect wneawanm unta lap ekak genna kiyapan...ita passe ube okkoma connection galopan...ayen unta call karala kiyapan hamadama ewala technician nam ewanna epa level one or two tech kenek denna kiyala..



matath PM ekak dapanako...dan wena unge ID pw use karana baha..connect wenne na machan
youtube balanawa...giya mase mata hita ganna ba 7days walin limit una..
man baluwa mage user name witarai tiyenne..giya april wala 30k deepu nissa..may wela eka alluwada danne na un
අනෙ මච්න් මටත් කියලා දෙන්නකො..පින් සිද්ද වෙනවා





ඒක මේ පී ඇම් දාලා කියන්න ඕනා හොරෙන් කරන මගුලක් නෙමෙයි බන්,ප්රසිද්ධ රහසක්.31වෙනිදා වෙනකම් ඉතින් 25 පනින්නේ නැතුව ඉන්න ඕනා.31 දවසම ඕනා කරන ඔක්කොම ඩවුන් වෙන්න දාන්න ඕනා.31 රෑට රීසෙට් වෙනකම් අදින්න පුලුවන් තරම්.නැත්නම්, මාසේ මැද දවසක උනත් අදින්න පුලුවන්, හැබැයි රවුටර් එක ඔන් එකේම තියන්න ඕනා.ඕෆ් කලාම තමයි අපි ඩවුන් කරපු ගාන ටෙලිකොම් එවුන්ට මාට්ටු වෙන්නේ.එතකොට තමයි ලිමිට් කරන්නේ.25 කොහොමත් දෙන එක නිසා, ඒ ගාන මුලින්ම ඩවුන් කරලා ඉන්න ඕනා.ඊට පස්සේ වෙන වෙලාවක, ඕනා තරම් ඩවුන් කරතෑකි රවුටර් එක ඔන් එකේ තියෙනකම්.(31 නම් හොදයි, මොකද එතකොට රෑ 12ට ආපහු හරි යනවනේ )![]()

... speed ekawath limit karaganna puluwan software ekak hoyala balapan ... mageth etisalat connection eke video ekak click kara gaman bagayak load wela iwarai ... aye eka hoda naththan data tika nikan loss... speed ekawath limit karaganna puluwan software ekak hoyala balapan ... mageth etisalat connection eke video ekak click kara gaman bagayak load wela iwarai ... aye eka hoda naththan data tika nikan loss





aioo ban meka behethak wage hemita pawichchi kerennada onada?
danatama 350mb gihin![]()














... speed ekawath limit karaganna puluwan software ekak hoyala balapan ... mageth etisalat connection eke video ekak click kara gaman bagayak load wela iwarai ... aye eka hoda naththan data tika nikan loss


saaadu saaadu saaaadu 


ube ochchara data yanne nam youtube walata wenna one
mamath dawasata peya 15kata wadiya dala thibbath browsing walata yanne masetama 15GB witharane ban
SLT eken ewana parayo gana nam kiyala wadak ne ban
idala hitala thamai hoda ekek anne
ena tharamak anne ape pitatama waradda patawala berenna hadana parayo![]()