|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    බකුනා;15075695 said:
    අඩෝ අද මම A/L ක්ලාස් එකේ පස්සෙ හිටියෙ ලමයි 1000ක් වගේ ඉන්නවා. දොරක් තියෙන්නෙ ඉස්සරහිම(සර්ගෙ ලගින් පස්සෙන් පැත්තෙන් දොරවල් නෑ) පන්තිය ඉවර උනාම විනාඩි 10ක් විතර පොලිම. මම පස්සෙ ඉදලත් අද 1 වෙනියට ආවා. කොහොමද කියපිය පුලුවන්නම්:cool:

    owath wadada, api giya class wala lamai 3000+ hitiya :yes::cool::cool::cool:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    බකුනා;15075756 said:
    පල . තෝ නාකියා:P

    අපි මේ පස්ට් ලව් එක පටන් ගන්න වයසෙ ඉන්නෙ:P

    katha karapan, Boru kaaraya naakiya, api young boys :cool::cool::cool:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    බකුනා;15075695 said:
    අඩෝ අද මම A/L ක්ලාස් එකේ පස්සෙ හිටියෙ ලමයි 1000ක් වගේ ඉන්නවා. දොරක් තියෙන්නෙ ඉස්සරහිම(සර්ගෙ ලගින් පස්සෙන් පැත්තෙන් දොරවල් නෑ) පන්තිය ඉවර උනාම විනාඩි 10ක් විතර පොලිම. මම පස්සෙ ඉදලත් අද 1 වෙනියට ආවා. කොහොමද කියපිය පුලුවන්නම්:cool:
    ඔය පිටිපස්සේ දොරක් නෑ කියන class එකේ නෙමෙයි වෙන්න ඇති ඔයා ඉන්න ඇත්තේ ..... :D:D
     
    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    ඔය පිටිපස්සේ දොරක් නෑ කියන class එකේ නෙමෙයි වෙන්න ඇති ඔයා ඉන්න ඇත්තේ ..... :D:D

    නෑ මෙහෙමයි කලේ. සර් ක්ලාස් ඉවරයි කියල කට්ටිය නැගිටල පේලියෙන් එලියට එන්නත් කලින් මම දොර ලග ( 20 මීටර් වගේ තිබ්බ . කොහොමද මගේ දිවීමේ හැකියාව:P)
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    බකුනා;15075839 said:
    ලමයි ගානක් නෙවෙයි යකෝ ඇහුවෙ. මම 1වෙනියට පන්තියෙන් එලියට ආපු සිස්ටම් එක මොකක්ද කියල

    uba kiyanna athi GTRz mage yaluwa kiyala :rofl::rofl::rofl:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    බකුනා;15075850 said:
    නෑ මෙහෙමයි කලේ. සර් ක්ලාස් ඉවරයි කියල කට්ටිය නැගිටල පේලියෙන් එලියට එන්නත් කලින් මම දොර ලග ( 20 මීටර් වගේ තිබ්බ . කොහොමද මගේ දිවීමේ හැකියාව:P)

    :dull::dull::dull::dull: prasiddiye owa danna epa bn, ICC eken awilla ubawa aran yawi :no:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    බකුනා;15075857 said:
    ඒක මම කිව්වෙ ඔයාටද කොහෙද:baffled::P
    පොඩ්ඩක් පෝස්ට් ටික චෙක් කරන්න:rofl:

    :growl::growl::growl: paraya. api thma young boysla, thopi thaama kalisame choo karaganna podi unne :P:P:P
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    බකුනා;15075872 said:
    ආහ් එල

    හරුෂ අයියේ මට රීමික්ස් එකක් ගහල දෙන්නකෝ එහෙනම්:P

    dennam, mata, oni track ekai, remix style tikak select karala denna, aduwata karala dennam ubata :cool::yes:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    බකුනා;15075850 said:
    නෑ මෙහෙමයි කලේ. සර් ක්ලාස් ඉවරයි කියල කට්ටිය නැගිටල පේලියෙන් එලියට එන්නත් කලින් මම දොර ලග ( 20 මීටර් වගේ තිබ්බ . කොහොමද මගේ දිවීමේ හැකියාව:P)
    :lol::lol::lol::lol::lol::lol:
     
    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    dennam, mata, oni track ekai, remix style tikak select karala denna, aduwata karala dennam ubata :cool::yes:

    :dull::dull: සාම්පල් ඔනි

    .
    ඔන්න කෙල්ලෙක් හර්ෂ දිහා බලාගෙන ඉන්නවලු

    හර්ෂ - ඇයි මීට කලින් කොල්ලො දැකල නැද්ද නි.වැ.බ යනවා ගෑනියේ යන්න:P
     
    Last edited:

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    බකුනා;15075888 said:
    :rolleyes: හරි හරි . තව අවුරුදු 10කින් විතර වරකො.:frown:

    බකුනා;15075899 said:
    :dull::dull: සාම්පල් ඔනි

    .
    ඔන්න කෙල්ලෙක් හර්ෂ දිහා බලාගෙන ඉන්නවලු

    හර්ෂ - ඇයි මීට කලින් කොල්ලො දැකල නැද්ද නි.වැ.බ යනවා ගෑනියේ යන්න:P

    බකුනා;15075911 said:

    :cool: Ridila™© hodatama Ridila™©
     
    Status
    Not open for further replies.