|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙතන ඉන්න පොඩිම දෙන්න රණ්ඩු වෙනවා :lol::lol::lol:

    පොඩි ළමයි එහෙම තමයි :rofl: ඒ වුණාට පොඩි ළමයින්ගෙ හිත්වල වටවල කහට වගේ කිසි කහටක් නැහැනෙ රණඩුවුණත් :rofl:
     

    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    එළ එළ

    දැන් ඇත්තට ම කොහොම ද මාව එළවන්නෙ? :rolleyes: දැනගන්න වටින දෙයක් ඒකනම්
    smiley-confuse.gif
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    පොඩි ළමයි එහෙම තමයි :rofl: ඒ වුණාට පොඩි ළමයින්ගෙ හිත්වල වටවල කහට වගේ කිසි කහටක් නැහැනෙ රණඩුවුණත් :rofl:
    ඒ පොඩි ළමයිනේ ......
    එතකොට මොකද මේ අලි බබාල රණ්ඩු වෙන්නේ ???
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    බකුනා;15078558 said:
    ෙම් ලිෙද් පතුලක් නෑ කියල ජනප්‍රවාද වල තියනව
    උඹ මොකෙන්ද සිංහල ටයිප් කරන්නෙ, ගහන ඒව හරියට පේන්නෙ නෑ. :P
     
    Status
    Not open for further replies.