බකුනා;15078878 said:fb eke mama like unu pages tika balanne kohomada. mage new interface 1 watial
![]()
අවිහිංසකයි නුඹ කවදත් වගේ
සුදුවතට උපමා කුමට ද නගේ
නුඹ හරි හැඩයි මට ලෝකෙන් අගේ
හැමදා හැඟෙන්නේ මගෙ පණ වගේ
හුරතල් හිනා මුහුණේ දෙවුදුව වගේ
පවසන කතා ඇසුණේ සිහිනෙන් නගේ
නුඹ ළඟ නැතත් සිතනම් පවසයි අගේ
ඔය ආදරේ මටනම් මහමෙර වගේ



eeye tem 30C
ada 22Cme ganama hamadama tiyenawa nam
![]()
බකුනා;15078950 said:තව 5මින් වලින් ගන්න


සයූගෙ කටහඬ අහල මල්ලිත් කවියක් ලියයි ද දන්නෙ නෑ![]()


hithuwada call kiyala
dan oyath kawiyak liwe nagta calla kallada![]()

කවි සිතිවිලි ඉබේ පහල වෙනවාදඅනේ මන්ද. මං දන්නෙ නෑ ඒ නගා කවුද කියල

අවිහිංසකයි නුඹ කවදත් වගේ
සුදුවතට උපමා කුමට ද නගේ
නුඹ හරි හැඩයි මට ලෝකෙන් අගේ
හැමදා හැඟෙන්නේ මගෙ පණ වගේ
හුරතල් හිනා මුහුණේ දෙවුදුව වගේ
පවසන කතා ඇසුණේ සිහිනෙන් නගේ
නුඹ ළඟ නැතත් සිතනම් පවසයි අගේ
ඔය ආදරේ මටනම් මහමෙර වගේ

කවි සිතිවිලි ඉබේ පහල වෙනවාද![]()