|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
බකුනා;15078849 said:
freeroam

983788_396423617138262_1210772595_n.jpg

eek ..mama baye awa eka dawasak :dull:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අවිහිංසකයි නුඹ කවදත් වගේ
    සුදුවතට උපමා කුමට ද නගේ
    නුඹ හරි හැඩයි මට ලෝකෙන් අගේ
    හැමදා හැඟෙන්නේ මගෙ පණ වගේ

    හුරතල් හිනා මුහුණේ දෙවුදුව වගේ
    පවසන කතා ඇසුණේ සිහිනෙන් නගේ
    නුඹ ළඟ නැතත් සිතනම් පවසයි අගේ
    ඔය ආදරේ මටනම් මහමෙර වගේ
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    අවිහිංසකයි නුඹ කවදත් වගේ
    සුදුවතට උපමා කුමට ද නගේ
    නුඹ හරි හැඩයි මට ලෝකෙන් අගේ
    හැමදා හැඟෙන්නේ මගෙ පණ වගේ

    හුරතල් හිනා මුහුණේ දෙවුදුව වගේ
    පවසන කතා ඇසුණේ සිහිනෙන් නගේ
    නුඹ ළඟ නැතත් සිතනම් පවසයි අගේ
    ඔය ආදරේ මටනම් මහමෙර වගේ

    kawda me naga :rolleyes::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බකුනා;15078916 said:

    ඔය මං දුන්න ලින්ක් එක ක්ලික් කරහම ‍එන්නෙ නැද්ද?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බකුනා;15078950 said:
    තව 5මින් වලින් ගන්න

    සයූගෙ කටහඬ අහල මල්ලිත් කවියක් ලියයි ද දන්නෙ නෑ :rolleyes::dull:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අවිහිංසකයි නුඹ කවදත් වගේ
    සුදුවතට උපමා කුමට ද නගේ
    නුඹ හරි හැඩයි මට ලෝකෙන් අගේ
    හැමදා හැඟෙන්නේ මගෙ පණ වගේ

    හුරතල් හිනා මුහුණේ දෙවුදුව වගේ
    පවසන කතා ඇසුණේ සිහිනෙන් නගේ
    නුඹ ළඟ නැතත් සිතනම් පවසයි අගේ
    ඔය ආදරේ මටනම් මහමෙර වගේ
    :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුරලියො ගයන මිහිරැති ගී හඬ අතරේ
    දෙවුලියො පා සැලෙන නූපුර හඬ පැතිරේ
    දෙවිඳුන් වයන වස්දඬු රාවය අතරේ
    නුඹේ මියුරු කටහඬ ඇසුනා සොඳුරේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කවි සිතිවිලි ඉබේ පහල වෙනවාද:rolleyes:

    අත්දැකීම් මත කවි ලියන්නේ කවියන්න. මා කවියෙකු නොව වචන ලියන්නෙකු පමණි. එබැවින් නිර්මාණය සුපෝෂිත නොවනවා සේම මා අත්දැකීම්මත ලියන්නෙකුද නොවනු ඇත.
     
    Status
    Not open for further replies.