|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඔහොම තමයි සහෝදරය ආදරේ. සමහරුන්ට ආදරේ ලැබිල එපා කියල පස්සෙ දුක්වෙනව. තව සමහරුන්ට ආදරය ලැබිල ඊට පස්සෙ නැවත අහිමවෙලා දුක් වෙනව. තව සමහරු ආදරය කියාගන්න බැරුව දුක්වෙනව. තව සමහරුන්ට ආදරය දැනිල ඒ ආදරය තමන්ට ලැබෙන්නෙ නැති නිසා නිහඬවෙන්න වෙලා දුක්වෙනව. දවසක ලඟතියාගන්න පුළුවන් ආදරයක් හොයාගෙන එයි. එතකන් දුක දරාගෙන ඉන්න වෙනව.
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    mama ithin married ne ..eth me enne :dull::baffled:

    mj-laughing.gif
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මාව ත්‍රේඩ් එකෙන් එළවන්න දරණ උත්සහයන් ගඟට කැපූ ඉනිසේ පාවී යෑම හරිම කණගාටුදායකයි නෙද්? :dull:
    මොකද්ද මචන් මේ සීන් එක??? :confused: ප්‍රශ්න ඇති වෙන එක සාමාන්‍යයි. ඕවා ගනන් ගන්න එපා මචන්.. හිටියා වගේ ඉමු ;) මේ නූලට ඔයාගේ ලැබෙන සහයෝගය මම ගොඩක් අගය කරනවා.:yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ආදරය පටන් ගත්ත ගමන් මුළු ලෝකයම අමතක වෙනව ඒ හැඟීමට හා සතුටට. එතකොට හිතෙන්නෙ මුලු ලෝකය ම තමයි ඒ ආදරය කියල. ගොඩක් ලොකු හීන ගොඩක් ඒ වෙලාවට තියෙන්නෙ. ඉතින් අනිත් ලෝකයේ දේවල් තමන් ළඟින් ගියත් තමන්ට පේන්නෙ නෑ. හැබැයි ඕක හැමදාම ඔය විදියට ම තියෙන්නෙ නෑ මොකද අනාගතය, ජීවිතය, ප්‍රශ්න, ගැටලු, සමාජය, දෙමවුපියො, විවාහය වගේ ගොඩක් දේවල් ඔය ආදරයට භාදා කරන්න පුළුවන්. එතකොට ඉතින් පියවි ලෝකෙට ඇවිත් ඒ දේවල් විසඳන්න වැඩි කාලයක දෙනව.
     
    අයියෝ නෑ නෑ ප්‍රශ්නයක් නෑ. විහිලුවටනෙ හැමදේම :D එළ එළ සහොදරයා
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඔහොම තමයි සහෝදරය ආදරේ. සමහරුන්ට ආදරේ ලැබිල එපා කියල පස්සෙ දුක්වෙනව. තව සමහරුන්ට ආදරය ලැබිල ඊට පස්සෙ නැවත අහිමවෙලා දුක් වෙනව. තව සමහරු ආදරය කියාගන්න බැරුව දුක්වෙනව. තව සමහරුන්ට ආදරය දැනිල ඒ ආදරය තමන්ට ලැබෙන්නෙ නැති නිසා නිහඬවෙන්න වෙලා දුක්වෙනව. දවසක ලඟතියාගන්න පුළුවන් ආදරයක් හොයාගෙන එයි. එතකන් දුක දරාගෙන ඉන්න වෙනව.

    wel said machan.:yes::yes::yes: rep denna balu...:D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    wel said machan.:yes::yes::yes: rep denna balu...:D

    අ‍යියෝ රෙප් ඕන නෑ. ඔබතුමා නැවත සුපුරුදු ජීවිතයට අවතීර්නවෙලා සතුටින් ඉන්න කියල තමයි මෙතන හැමෝම ප්‍රාර්ථනා කරන්නෙ එක හිතින්ම. :yes::yes:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ආදරය පටන් ගත්ත ගමන් මුළු ලෝකයම අමතක වෙනව ඒ හැඟීමට හා සතුටට. එතකොට හිතෙන්නෙ මුලු ලෝකය ම තමයි ඒ ආදරය කියල. ගොඩක් ලොකු හීන ගොඩක් ඒ වෙලාවට තියෙන්නෙ. ඉතින් අනිත් ලෝකයේ දේවල් තමන් ළඟින් ගියත් තමන්ට පේන්නෙ නෑ. හැබැයි ඕක හැමදාම ඔය විදියට ම තියෙන්නෙ නෑ මොකද අනාගතය, ජීවිතය, ප්‍රශ්න, ගැටලු, සමාජය, දෙමවුපියො, විවාහය වගේ ගොඩක් දේවල් ඔය ආදරයට භාදා කරන්න පුළුවන්. එතකොට ඉතින් පියවි ලෝකෙට ඇවිත් ඒ දේවල් විසඳන්න වැඩි කාලයක දෙනව.

    mama nam oya okkoma prashna wisadage marry kalla dan me full happy eke inne :cool::cool:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    wht??? කොල්ලා??? මුට කොල්ලා නම් මට අත දරුවා කියන්න වෙයි... :eek::baffled::rofl::P

    වයසක ඇන්ටිලට කොල්ලො පේන්නෙ අන්කල්ල වගේ. අන්කල්ලව පේ‍න්නෙ කොල්ලො ‍වගේ. ඒක නිසා ගනන් ගන්න එපා :dull::rofl:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ආදරය පටන් ගත්ත ගමන් මුළු ලෝකයම අමතක වෙනව ඒ හැඟීමට හා සතුටට. එතකොට හිතෙන්නෙ මුලු ලෝකය ම තමයි ඒ ආදරය කියල. ගොඩක් ලොකු හීන ගොඩක් ඒ වෙලාවට තියෙන්නෙ. ඉතින් අනිත් ලෝකයේ දේවල් තමන් ළඟින් ගියත් තමන්ට පේන්නෙ නෑ. හැබැයි ඕක හැමදාම ඔය විදියට ම තියෙන්නෙ නෑ මොකද අනාගතය, ජීවිතය, ප්‍රශ්න, ගැටලු, සමාජය, දෙමවුපියො, විවාහය වගේ ගොඩක් දේවල් ඔය ආදරයට භාදා කරන්න පුළුවන්. එතකොට ඉතින් පියවි ලෝකෙට ඇවිත් ඒ දේවල් විසඳන්න වැඩි කාලයක දෙනව.
    මමත් මුල් කාලේ සමනල ලෝකෙක තමා ජීවත් උනේ... ගොඩාක් මෝඩ වැඩ කලා... පස්සේ පස්සේ තමයි මේ මූදේ පීනගෙන යද්දි මේකේ ගැඹුරු තැන් එහෙම අහු උනේ... දැන් නම් හොඳට පදම් වෙලා ඉන්නේ.:D
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    වයසක ඇන්ටිලට කොල්ලො පේන්නෙ අන්කල්ල වගේ. අන්කල්ලව පේ‍න්නෙ කොල්ලො ‍වගේ. ඒක නිසා ගනන් ගන්න එපා :dull::rofl:
    අහ් ඒක මිසක්.. මම ඒත් බැලුවා අරූට කොල්ලා කිව්වේ මොකෝ කියලා.. කොහොමටත් සයූට දැන් 38 කට කිට්ටු කරලා ඇති.... 40 ඇඳිරියට ඔන්න මෙන්න. හැබැයි ඒ වයසත් එක්ක EK username එක ගැලපෙන්නේ නෑ... සයූ කියන්නේ ටීනේජ් වගේ නේහ්.. අන්ගෝහාමි වගේ නමක් තමා සෙට් වෙන්නේ... :dull::rofl:
     
    Status
    Not open for further replies.