මම ගවමස් කන බෞද්ධයෙක්
මම හරක්මස් කරී කනවා.ඒක බෞද්ධාගමේ තහනම් කරලා නෑ.බුදු හමුදුරුවොත් ඌරු මස් කෑවා.සූකර මද්දව කියන්නේ.දේවදත්තය බෞද්ධයන්ට මස් කන්න එපා කියලා ගෙනාපු විනය නීතිය බුදුන් ප්‍රතික්ෂේප කරා. හරක් මස් කන්න එපා කියන්නේ හින්දු ආගමේ.ලංකාවේ හරක් මරන්නේ නැත්තේ හරකා ගොවියගේ සුරතල් සහ උදව් කරන කිරි දෙන සතෙක් නිසා.දීර්ඝ කාලයක් නිවසේ හිටියම බැඳිමක් එනවා.ඒක නිසා හරකව මරලා මස් කන්න දුකයි.ඒක මිසක් ආගමික පාපයක් නෑ.එංගලන්තේ අස්වයන් මරාගෙන කන්නේ නෑ.ඒ අශ්වයා සහ මිනිසා අතර බැඳීම නිසා.නමුත් සාගතයක් ආපු කාල වල අයර්ලන්තයේ අස්ව මස් කාලා තියෙනවා.
සුද්දො හරියට බීෆ් කනවා.බීෆ් බර්ගර් කනවා. ලංකාවේ හරක් මරන එක තහනම් කරන එක හොඳයි.හැබයි එලුමස්,ඌරුමස්,චිකන්,තහනම් කරන්න එපා.ප්‍රේමදාසගේ කාලේ මිරිදිය මසුන් මරන එක තහනම් කරලා අපට මාලු කන්න බැරි වුනා.

Ada Dearana