මම ගවමස් කන බෞද්ධයෙක්

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මම ගවමස් කන බෞද්ධයෙක්

මම හරක්මස් කරී කනවා.ඒක බෞද්ධාගමේ තහනම් කරලා නෑ.බුදු හමුදුරුවොත් ඌරු මස් කෑවා.සූකර මද්දව කියන්නේ.දේවදත්තය බෞද්ධයන්ට මස් කන්න එපා කියලා ගෙනාපු විනය නීතිය බුදුන් ප්‍රතික්ෂේප කරා. හරක් මස් කන්න එපා කියන්නේ හින්දු ආගමේ.ලංකාවේ හරක් මරන්නේ නැත්තේ හරකා ගොවියගේ සුරතල් සහ උදව් කරන කිරි දෙන සතෙක් නිසා.දීර්ඝ කාලයක් නිවසේ හිටියම බැඳිමක් එනවා.ඒක නිසා හරකව මරලා මස් කන්න දුකයි.ඒක මිසක් ආගමික පාපයක් නෑ.එංගලන්තේ අස්වයන් මරාගෙන කන්නේ නෑ.ඒ අශ්වයා සහ මිනිසා අතර බැඳීම නිසා.නමුත් සාගතයක් ආපු කාල වල අයර්ලන්තයේ අස්ව මස් කාලා තියෙනවා.
සුද්දො හරියට බීෆ් කනවා.බීෆ් බර්ගර් කනවා. ලංකාවේ හරක් මරන එක තහනම් කරන එක හොඳයි.හැබයි එලුමස්,ඌරුමස්,චිකන්,තහනම් කරන්න එපා.ප්‍රේමදාසගේ කාලේ මිරිදිය මසුන් මරන එක තහනම් කරලා අපට මාලු කන්න බැරි වුනා.
 

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    936920_570888026289250_673878901_n.jpg


    :rofl:Ada Dearana
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ලංකාවේ ගැමි පවුල්වල මස් මාලු කන්නේ නෑ.එයාලට මස් මාලු කන්න මුදල් හදල් නෑ.යන්තම් එක වෑංජනයක් තම්බගෙන බත් වෙලක් කන අය තමයි හුඟක් ඉන්නේ.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹ ඇත්ත දෙයක් කිව්වම කොහෙද?

    පැහැදිලිවම අපේ උන් අනුගමනය කරන්නෙ දේවදත්තද කියලත් මට හිතෙනවා
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    SUkara maddawa kiyanne Harak mas neme, Hathu walin hdapu kamak, boru danna epa hu
    ඒ උඹ කියන්නෙ අවසාන කාලෙ ගැන, ඒත් සමහර සූත්‍රවල එහෙම කාපු එක ගැන ලියලා තිබුනා. ඒවගෙ නම් වෙන කෙනෙක් මේකෙ දාලා තිබුනා. බුදුහාමුදුරුවො මස් කන එකට විරුද්ධවුනේ නෑ, නැත්නම් දේවදත්තගෙ මතේ පිලිගන්නවා
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ලංකාවේ ගැමි පවුල්වල මස් මාලු කන්නේ නෑ.එයාලට මස් මාලු කන්න මුදල් හදල් නෑ.යන්තම් එක වෑංජනයක් තම්බගෙන බත් වෙලක් කන අය තමයි හුඟක් ඉන්නේ.
    උඹ දුප්පත් මිනිස්සු කියලා ඔය කියල තියෙන්නෙ මුඩුක්කු පවුල් ගැන, ගැමි ජනතාවට එහෙම අඟහිඟයක් නෑ, දඩ මස් ඉඳලා වෙල් මාලු වෙනකම් හැමදෙයක් ම ඔවුන්ට නිකන්ම වගේ හොයාගන්න පුලුවන්.
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    කවුද මෙතන සූකර මද්දව ගැන කිව්වෙ?

    ඇයි ඔය උඩින්ම තියෙන්නෙ

    මම හරක්මස් කරී කනවා.ඒක බෞද්ධාගමේ තහනම් කරලා නෑ.බුදු හමුදුරුවොත් ඌරු මස් කෑවා.සූකර මද්දව කියන්නේ...........
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    සූකර මද්දව කියන්නේ හතු (mushroom) වර්ගයක්
    උඹ දන්න ඇට දෙක .පාලි ඉගෙන ගෙන වරෙන්.පාලි වලින් සූකර කියන්නේ ඌරුමස්, මද්දව කියන්නේ හොද්ද එහෙම නැත්නම් වෑංජනය.සූකර මද්දව කියන්නේ ඌරුමස් හොද්දක්.
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    උඹ දුප්පත් මිනිස්සු කියලා ඔය කියල තියෙන්නෙ මුඩුක්කු පවුල් ගැන, ගැමි ජනතාවට එහෙම අඟහිඟයක් නෑ, දඩ මස් ඉඳලා වෙල් මාලු වෙනකම් හැමදෙයක් ම ඔවුන්ට නිකන්ම වගේ හොයාගන්න පුලුවන්.

    :yes::yes:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    කවුද මෙතන සූකර මද්දව ගැන කිව්වෙ?
    ඌරුමස් කන එක තනම් කරලා තියෙන්නේ හම්බයන්ගේ ආගමේ.බුද්දාගමේ ඌරුමස් කන එක තනම් නෑ.පිඩු සිඟවඩින භික්ෂුවක් දානය වශයෙන් ලැබෙන ඕනම ආහරයක් වලඳන්න ඕන.ඒහෙම කරන්නේ දානය දෙන තැනත්තාට පිං අනුමෝදන් වෙන්න.
     

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,448
    1,143
    113
    budun wahanse mus kanna epa kiwwe naha. ewunata prana gathaye welakenna kiwwa. mus malu kama wakrakaryen prana gathayata udaw weekam nisa ain walkiya uthui.....
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    උඹ දුප්පත් මිනිස්සු කියලා ඔය කියල තියෙන්නෙ මුඩුක්කු පවුල් ගැන, ගැමි ජනතාවට එහෙම අඟහිඟයක් නෑ, දඩ මස් ඉඳලා වෙල් මාලු වෙනකම් හැමදෙයක් ම ඔවුන්ට නිකන්ම වගේ හොයාගන්න පුලුවන්.
    ඇට දෙකක් තමයි නිකන් හම්බ වෙන්නේ. එක්කො සත්තු ඇති කරන්න ඕන.එහෙම නැත්නම් වැවේ මසුන් මරන්න ඕන. ගම්වල මිනිස්සු සතුන් මරාගෙන කන්නේ නෑ.සල්ලි ගෙවලා කන්නේ. මොකාද නිකන් ගෙනෙල්ල දෙන්නේ.:D:D
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    ඇට දෙකක් තමයි නිකන් හම්බ වෙන්නේ. එක්කො සත්තු ඇති කරන්න ඕන.එහෙම නැත්නම් වැවේ මසුන් මරන්න ඕන. ගම්වල මිනිස්සු සතුන් මරාගෙන කන්නේ නෑ.සල්ලි ගෙවලා කන්නේ. මොකාද නිකන් ගෙනෙල්ල දෙන්නේ.:D:D

    :yes: :yes:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    යාලු කන හෝ නොකන එක උබේ වෑඩක් මොකද ජීවිතය උබේ මිසක් අපේ නෙමේ උබට ඕනෙ දෙයක් කරන්න නිදහස තියනව... ඒත් යාලූබ ඉන්නෙ ලොකු පෑටලීමක කියලනම් සහසුද්දෙන්ම පේනව යාලු සූකර මද්දව කියන්නෙ එක්තරා හතු විශේසයක් මිසක් ඌරූ මස් නෙමේ සූකර කියන නම නිසා සමහර මෝඩ මිනිස්සු ඒක ඌරු මස් කියල වරදාවා තේරුම් අරගෙන ඉන්නෙ

    අනිත්කාරනය ගෑන ටිකක් විතර ගෑබුරට යන්න වෙනව යාලු හෑම දේටම කලින් අපි තේරුම් ගන්න ඕනෙ දෙයක් තමා යාලු බුදු දහම කිසිම දෙයකට එපා, කරන්න කියල නීති දාපු ආගමක් නෙමේ ඒක නිසා බුදු දහමේ කොහෙවත්ම මස්කන්න එපා කියල නීතියක් නෑ.. නමුත් බුදුරජානන් වහන්සේ ගිහියන්ට දේශනා කලා නිති පන්සිල් රකින්න කියල... ඔබ දන්නවනෙ යාලු පරපන නොනසමි කියල එක් පන්සිල් පදයක් තියන්ව ...
    මම හිතනව යාලු උබ ත්‍රිකෝටි පාරිශුද්දය ගෑන එහෙම දන්නව ඈති කියල ඒ කියන්නෙ එක් පන්සිල් පදයක් තුන් ආකාරය බෑගින් පන්සිල් පද පහම පහලොස් ආකාරයකින් රකින එක ගෑන.. උදාහරනයක් විදිහට පර පන නොසමිකියන සිල් පදයම ත්‍රිකෝටි පාර්ශුද්දය අනූව අපි තුන් විදිහකින් රකින්න ඕනෙ ඒ කියන්නෙ මම පර පන නොනසමි, පර පන නසන්නට අනුබල නොදෙමි, අනුන් ලවා පර පන නොනසවමි..මින් ඉදිරියට මම මේ ගෑන පෑහෑදිලි කරන්නෙ නෑ යාලු උබට තේරෙනව ඈතිනෙ

    බුදු හාමුදුරුවො මස් කෑම ප්‍රතික්ශේප කලේ නෑ ඒත් සීමාවක් තුල ඒ කියන්නෙ අහේතුක මස් බික්ශූන් විසින් වෑල දූවාට කම්නෑ කියන සීමාව අපි මෙතනදි බලන්න ඕනෙ යාලු මොකක්ද මේ අහේතුක මස් කියන්නෙ කියන්නෙ කියල ඒ කියන්නෙ මස් පිනිස නොමරපු, ඉබේ මෑරුන සතකුගේ මස් ආහාරයට ගත්තාට පව් නෑ කියල (චතූරාර්ය සත්ය අනුවත් මෙහි වරදක් නොමෑති බව උබ දන්නවනෙ යාලූ) බුදු රජුන් මේ තීරනය ගත්තෙ එවකට ශාසනයේ පෑවදි වී සිටි ගිහිකල වෑද්දන් හට ම්ස් නොකා සිටීමට හුරු වීමට ටික කාලයක් ගත වූබව නිසා කියල තමා පොත පතේ සදහන් වෙන්නෙ

    එහෙමනම් යාලු උබට බුදු සරනයි