යාලු කන හෝ නොකන එක උබේ වෑඩක් මොකද ජීවිතය උබේ මිසක් අපේ නෙමේ උබට ඕනෙ දෙයක් කරන්න නිදහස තියනව... ඒත් යාලූබ ඉන්නෙ ලොකු පෑටලීමක කියලනම් සහසුද්දෙන්ම පේනව යාලු සූකර මද්දව කියන්නෙ එක්තරා හතු විශේසයක් මිසක් ඌරූ මස් නෙමේ සූකර කියන නම නිසා සමහර මෝඩ මිනිස්සු ඒක ඌරු මස් කියල වරදාවා තේරුම් අරගෙන ඉන්නෙ
අනිත්කාරනය ගෑන ටිකක් විතර ගෑබුරට යන්න වෙනව යාලු හෑම දේටම කලින් අපි තේරුම් ගන්න ඕනෙ දෙයක් තමා යාලු බුදු දහම කිසිම දෙයකට එපා, කරන්න කියල නීති දාපු ආගමක් නෙමේ ඒක නිසා බුදු දහමේ කොහෙවත්ම මස්කන්න එපා කියල නීතියක් නෑ.. නමුත් බුදුරජානන් වහන්සේ ගිහියන්ට දේශනා කලා නිති පන්සිල් රකින්න කියල... ඔබ දන්නවනෙ යාලු පරපන නොනසමි කියල එක් පන්සිල් පදයක් තියන්ව ...
මම හිතනව යාලු උබ ත්‍රිකෝටි පාරිශුද්දය ගෑන එහෙම දන්නව ඈති කියල ඒ කියන්නෙ එක් පන්සිල් පදයක් තුන් ආකාරය බෑගින් පන්සිල් පද පහම පහලොස් ආකාරයකින් රකින එක ගෑන.. උදාහරනයක් විදිහට පර පන නොසමිකියන සිල් පදයම ත්‍රිකෝටි පාර්ශුද්දය අනූව අපි තුන් විදිහකින් රකින්න ඕනෙ ඒ කියන්නෙ මම පර පන නොනසමි, පර පන නසන්නට අනුබල නොදෙමි, අනුන් ලවා පර පන නොනසවමි..මින් ඉදිරියට මම මේ ගෑන පෑහෑදිලි කරන්නෙ නෑ යාලු උබට තේරෙනව ඈතිනෙ
බුදු හාමුදුරුවො මස් කෑම ප්‍රතික්ශේප කලේ නෑ ඒත් සීමාවක් තුල ඒ කියන්නෙ අහේතුක මස් බික්ශූන් විසින් වෑල දූවාට කම්නෑ කියන සීමාව අපි මෙතනදි බලන්න ඕනෙ යාලු මොකක්ද මේ අහේතුක මස් කියන්නෙ කියන්නෙ කියල ඒ කියන්නෙ මස් පිනිස නොමරපු, ඉබේ මෑරුන සතකුගේ මස් ආහාරයට ගත්තාට පව් නෑ කියල (චතූරාර්ය සත්ය අනුවත් මෙහි වරදක් නොමෑති බව උබ දන්නවනෙ යාලූ) බුදු රජුන් මේ තීරනය ගත්තෙ එවකට ශාසනයේ පෑවදි වී සිටි ගිහිකල වෑද්දන් හට ම්ස් නොකා සිටීමට හුරු වීමට ටික කාලයක් ගත වූබව නිසා කියල තමා පොත පතේ සදහන් වෙන්නෙ
එහෙමනම් යාලු උබට බුදු සරනයි

සල්ලි දීල වුනත් ගන්න පුලුවන් බන් මහලොකු ගානක් නෑ, අනික ටවුන් එකේ උන් වගේ ගමේ උන් දෙයක් ලැබුනම හන්ගගෙගන කන්නෙ නෑ, අල්ලපු ගෙදර උන්ටත් දීලා කන්නෙ,, අනික හුඟක් ගැමි පැති වල හේන් තියෙනව, ඉතින් උන්ට සත්තු දඩයම් කරන්න අමාරුවක් නෑ.ඇට දෙකක් තමයි නිකන් හම්බ වෙන්නේ. එක්කො සත්තු ඇති කරන්න ඕන.එහෙම නැත්නම් වැවේ මසුන් මරන්න ඕන. ගම්වල මිනිස්සු සතුන් මරාගෙන කන්නේ නෑ.සල්ලි ගෙවලා කන්නේ. මොකාද නිකන් ගෙනෙල්ල දෙන්නේ.![]()

උඹ දුප්පත් මිනිස්සු කියලා ඔය කියල තියෙන්නෙ මුඩුක්කු පවුල් ගැන, ගැමි ජනතාවට එහෙම අඟහිඟයක් නෑ, දඩ මස් ඉඳලා වෙල් මාලු වෙනකම් හැමදෙයක් ම ඔවුන්ට නිකන්ම වගේ හොයාගන්න පුලුවන්.
sirawata hathu jathiykda?? danuwath kalata thanks![]()
උඹ කිව්වොත් කිව්වොත් ගොබ්බ කතාවක් නේ . උඹට මිනිස්සුන්ගේ අග හිඟ කම් තේරෙන එකක්යැ. private campus හදල ආණ්ඩුවේ එව්වා වහල දාමු කියන එකානේ. බොලන් මුඩුක්කු වල විතරද යකෝ නැති බැරි දුප්පත් මිනිස්සු ඉන්නේ . කුලී වැඩ කරන මිනිහෙක් කොහොමද හරකෝ මස් මාළු කන්නේ. කුලී වැඩ විතරක් නෙමෙයි ලංකාවේ කොච්චර ඉන්නවද මාසෙකට රු.6000 -8000 අරන් ජීවත්වෙන පවුල්. ළමයින්ට උගන්වල ,light බිල ගෙවල, තව මස් මාළු කන්න සල්ලි තියෙනවද. උඹල මේ කොළඹ ඉඳන් ගැමි ජනතාව දඩ මස් වෙල් මාළු කන හැටි කියනවා.ගැමි ජනතාවට දැන් පාන් කියාගන්න බැරුව ඉන්නේ අහවල් ගැමි ජනතාව.නිකම් ගොන් කතා කියන්න එපා බන් දෙමව්පියන්ගේ සල්ලි වලින් කකා බිබී.

යාලු කන හෝ නොකන එක උබේ වෑඩක් මොකද ජීවිතය උබේ මිසක් අපේ නෙමේ උබට ඕනෙ දෙයක් කරන්න නිදහස තියනව... ඒත් යාලූබ ඉන්නෙ ලොකු පෑටලීමක කියලනම් සහසුද්දෙන්ම පේනව යාලු සූකර මද්දව කියන්නෙ එක්තරා හතු විශේසයක් මිසක් ඌරූ මස් නෙමේ සූකර කියන නම නිසා සමහර මෝඩ මිනිස්සු ඒක ඌරු මස් කියල වරදාවා තේරුම් අරගෙන ඉන්නෙ
අනිත්කාරනය ගෑන ටිකක් විතර ගෑබුරට යන්න වෙනව යාලු හෑම දේටම කලින් අපි තේරුම් ගන්න ඕනෙ දෙයක් තමා යාලු බුදු දහම කිසිම දෙයකට එපා, කරන්න කියල නීති දාපු ආගමක් නෙමේ ඒක නිසා බුදු දහමේ කොහෙවත්ම මස්කන්න එපා කියල නීතියක් නෑ.. නමුත් බුදුරජානන් වහන්සේ ගිහියන්ට දේශනා කලා නිති පන්සිල් රකින්න කියල... ඔබ දන්නවනෙ යාලු පරපන නොනසමි කියල එක් පන්සිල් පදයක් තියන්ව ...
මම හිතනව යාලු උබ ත්‍රිකෝටි පාරිශුද්දය ගෑන එහෙම දන්නව ඈති කියල ඒ කියන්නෙ එක් පන්සිල් පදයක් තුන් ආකාරය බෑගින් පන්සිල් පද පහම පහලොස් ආකාරයකින් රකින එක ගෑන.. උදාහරනයක් විදිහට පර පන නොසමිකියන සිල් පදයම ත්‍රිකෝටි පාර්ශුද්දය අනූව අපි තුන් විදිහකින් රකින්න ඕනෙ ඒ කියන්නෙ මම පර පන නොනසමි, පර පන නසන්නට අනුබල නොදෙමි, අනුන් ලවා පර පන නොනසවමි..මින් ඉදිරියට මම මේ ගෑන පෑහෑදිලි කරන්නෙ නෑ යාලු උබට තේරෙනව ඈතිනෙ
බුදු හාමුදුරුවො මස් කෑම ප්‍රතික්ශේප කලේ නෑ ඒත් සීමාවක් තුල ඒ කියන්නෙ අහේතුක මස් බික්ශූන් විසින් වෑල දූවාට කම්නෑ කියන සීමාව අපි මෙතනදි බලන්න ඕනෙ යාලු මොකක්ද මේ අහේතුක මස් කියන්නෙ කියන්නෙ කියල ඒ කියන්නෙ මස් පිනිස නොමරපු, ඉබේ මෑරුන සතකුගේ මස් ආහාරයට ගත්තාට පව් නෑ කියල (චතූරාර්ය සත්ය අනුවත් මෙහි වරදක් නොමෑති බව උබ දන්නවනෙ යාලූ) බුදු රජුන් මේ තීරනය ගත්තෙ එවකට ශාසනයේ පෑවදි වී සිටි ගිහිකල වෑද්දන් හට ම්ස් නොකා සිටීමට හුරු වීමට ටික කාලයක් ගත වූබව නිසා කියල තමා පොත පතේ සදහන් වෙන්නෙ
එහෙමනම් යාලු උබට බුදු සරනයි

ඔලුවක් තියන පින්වතුන්ට විතරක් ඉහත කියලතියදේ තේරෙයි, නැතිඑවුන් කලබලවෙන්න එපා ඒ උගේ කරුමේ තමා....
උඹ දන්න ඇට දෙක .පාලි ඉගෙන ගෙන වරෙන්.පාලි වලින් සූකර කියන්නේ ඌරුමස්, මද්දව කියන්නේ හොද්ද එහෙම නැත්නම් වෑංජනය.සූකර මද්දව කියන්නේ ඌරුමස් හොද්දක්.

උඹ ඇත්ත දෙයක් කිව්වමද කොහෙද?
පැහැදිලිවම අපේ උන් අනුගමනය කරන්නෙ දේවදත්තද කියලත් මට හිතෙනවා
පලයන් බන් බොරු නොදා.. කුලී වැඩ කරන එකෙක් දවසට එක්දාස් පන්සීයක් ගන්නව, මාසෙට දවස් විස්සක් වැඩකලත් ඇති ජීවත් වෙන්න. පොල් කඩන එකෙකුත් රුපියල් 100 ගන්නවා එක ගහකට, ඉතින්, බස් ඩ්‍රයිවර් කෙනෙක් දවසට 2000ක් ගන්නවා. තව හුඟක් ඔහොම චරිත ඉන්නවා, දුප්පත් ආන්ඩුවෙ සුලු රස්සා කරන එවුන් විතරයි, අනිත් එක හුඟක් දුප්පත් කියන මිනිස්සු දුප්පත් වෙලා තියෙන්නෙ සල්ලි නැති කම නිසා නෙමෙයි තියෙන සල්ලි මැනේජ් කරගන්න තේරෙන්නෙ නැති නිසා, දෙවනි කාරනෙ දුප්පත් මිනිස්සුන්ගෙ ආකල්ප, ඒ නිසාත් උන්ට හැමදාම එකම අගුපිලේ ඉන්න වෙනව.![]()
ඉස්සෙල්ල කිව්වා දුප්පත් මිනිස්සු ඉන්නේ මුඩුක්කු වල විතරයි කියල දැන් කියනවා ආණ්ඩුවේ රස්සා කරන එවුන් විතරයිලු දුප්පත්.
උඹත් එක්ක කතා කරලා වැඩක් නෑ බන්.
වලිගෙ පාගාගෙන බොරුවට thread වල space නාස්ති කරන්නේ නැතුව. දෙමව්පියෝ හම්බකරපු දෙයක් වත් ආරක්ෂා කරගන ඉන්නවද? 
යාලු කන හෝ නොකන එක උබේ වෑඩක් මොකද ජීවිතය උබේ මිසක් අපේ නෙමේ උබට ඕනෙ දෙයක් කරන්න නිදහස තියනව... ඒත් යාලූබ ඉන්නෙ ලොකු පෑටලීමක කියලනම් සහසුද්දෙන්ම පේනව යාලු සූකර මද්දව කියන්නෙ එක්තරා හතු විශේසයක් මිසක් ඌරූ මස් නෙමේ සූකර කියන නම නිසා සමහර මෝඩ මිනිස්සු ඒක ඌරු මස් කියල වරදාවා තේරුම් අරගෙන ඉන්නෙ
අනිත්කාරනය ගෑන ටිකක් විතර ගෑබුරට යන්න වෙනව යාලු හෑම දේටම කලින් අපි තේරුම් ගන්න ඕනෙ දෙයක් තමා යාලු බුදු දහම කිසිම දෙයකට එපා, කරන්න කියල නීති දාපු ආගමක් නෙමේ ඒක නිසා බුදු දහමේ කොහෙවත්ම මස්කන්න එපා කියල නීතියක් නෑ.. නමුත් බුදුරජානන් වහන්සේ ගිහියන්ට දේශනා කලා නිති පන්සිල් රකින්න කියල... ඔබ දන්නවනෙ යාලු පරපන නොනසමි කියල එක් පන්සිල් පදයක් තියන්ව ...
මම හිතනව යාලු උබ ත්‍රිකෝටි පාරිශුද්දය ගෑන එහෙම දන්නව ඈති කියල ඒ කියන්නෙ එක් පන්සිල් පදයක් තුන් ආකාරය බෑගින් පන්සිල් පද පහම පහලොස් ආකාරයකින් රකින එක ගෑන.. උදාහරනයක් විදිහට පර පන නොසමිකියන සිල් පදයම ත්‍රිකෝටි පාර්ශුද්දය අනූව අපි තුන් විදිහකින් රකින්න ඕනෙ ඒ කියන්නෙ මම පර පන නොනසමි, පර පන නසන්නට අනුබල නොදෙමි, අනුන් ලවා පර පන නොනසවමි..මින් ඉදිරියට මම මේ ගෑන පෑහෑදිලි කරන්නෙ නෑ යාලු උබට තේරෙනව ඈතිනෙ
බුදු හාමුදුරුවො මස් කෑම ප්‍රතික්ශේප කලේ නෑ ඒත් සීමාවක් තුල ඒ කියන්නෙ අහේතුක මස් බික්ශූන් විසින් වෑල දූවාට කම්නෑ කියන සීමාව අපි මෙතනදි බලන්න ඕනෙ යාලු මොකක්ද මේ අහේතුක මස් කියන්නෙ කියන්නෙ කියල ඒ කියන්නෙ මස් පිනිස නොමරපු, ඉබේ මෑරුන සතකුගේ මස් ආහාරයට ගත්තාට පව් නෑ කියල (චතූරාර්ය සත්ය අනුවත් මෙහි වරදක් නොමෑති බව උබ දන්නවනෙ යාලූ) බුදු රජුන් මේ තීරනය ගත්තෙ එවකට ශාසනයේ පෑවදි වී සිටි ගිහිකල වෑද්දන් හට ම්ස් නොකා සිටීමට හුරු වීමට ටික කාලයක් ගත වූබව නිසා කියල තමා පොත පතේ සදහන් වෙන්නෙ
එහෙමනම් යාලු උබට බුදු සරනයි

අනේ උබ වගේ මිහරකෙක්,උඹ දන්න ඇට දෙක .පාලි ඉගෙන ගෙන වරෙන්.පාලි වලින් සූකර කියන්නේ ඌරුමස්, මද්දව කියන්නේ හොද්ද එහෙම නැත්නම් වෑංජනය.සූකර මද්දව කියන්නේ ඌරුමස් හොද්දක්.
සුකර කියන්නෙ ඌරට එක හරි, එත් මද්දව කියන්නෙ බුරුවො පාලියෙන් හොද්දට නෙමේ,

මද්දව කියන්නෙ "කැමති' එහෙමත් නැත්තන් 'රුචි" කියන තේරුම නැතුව.තොපි පාලි ගැන කතා කරන්ඩ ඉගෙන ගෙන වරෙන්.
පච කෙලිනව දාගෙන දන්නව වගේ තොපිල වගේ මීහරක් වැඩිවීමෙන් තමා සාසනේ පිරිහෙන්නෙ.

SUkara maddawa kiyanne Harak mas neme, Hathu walin hdapu kamak, boru danna epa hu

ඔය උඹම ගොන් කම පෙන්නුවානේ.ඉස්සෙල්ල කිව්වා දුප්පත් මිනිස්සු ඉන්නේ මුඩුක්කු වල විතරයි කියල දැන් කියනවා ආණ්ඩුවේ රස්සා කරන එවුන් විතරයිලු දුප්පත්.
උඹත් එක්ක කතා කරලා වැඩක් නෑ බන්.
වලිගෙ පාගාගෙන බොරුවට thread වල space නාස්ති කරන්නේ නැතුව. දෙමව්පියෝ හම්බකරපු දෙයක් වත් ආරක්ෂා කරගන ඉන්නවද?
![]()