ඔය කැ ගහන උන් මතක තියා ගනිල්ලා උබලා රගන්නෙ උබලගේ කොටුව ඇතුලේ.. චන්ඩි ඉන්නවානම් කොටුවෙන් එලියට පැනලා ජාතිවාඩේ ගැන කියපියව් මම කිව්ව නගරවල.. තොපිට ඉස්සෙල්ලම සෙරප්පුව ගන්නෙ පන්සල්වල හාමුදුරුවරු.. මෙහෙ මිනිස්සු සමගියෙන් ඉන්නවා, ඒක කන්න එපා.. නුවර කොලබ ඔනා එකක් නටපියව් රට කන්නෙ නැතුව. රත්තරන් කියන එහෙටත් නැති මෙහෙටත් නැති එකා බිරුවයි කියලා බුදු හාමුදුරුවන්ට අපහාස කරන්න තරම් පහත් නැ මම. මොකද ලන්කාවෙ ඉන්න එකම බෞද්දයා ඌ නෙමෙයිනෙ.. මගේ යාලුවො අසල්වැසියො ගොඩක් ඉන්නවා බෞද්ද, ඒ මිනිස්සු අපිටවත් අපි ඒ මිනිස්සුන්ටවත් අපහාස කරලත් නැ, අපි උන්ට බලපැම් කරලත් නැ.. මස් අපිත් කනවා.. ඒ මිනිස්සු නොකනවා නම් අපි බලෙන් කවන්න යන්නෙත් නැ, අපිට උන් එපා කියන්නෙත් නැ.. ප්‍රශ්නෙ තියෙන්නෙ වවාගෙන කන උන්ටයි.. පුලුවන් නම් චැලෙන්ජ් එක.. ගෙනෙල්ලා ඔය එක සේනාවක් හරි මීගමුවට හරි වෙන්නප්පුවට හරි.. පිස්සො විදියට හැසිරෙන්න එපා.. මේක රටක් මිසක් කාගෙවත් බූදලයක් නෙමෙයි.. මේකෙ වැඩ කරන මිනිස්සු නිසයි මේක රන් වෙන්නෙ.. ඒ ඔක්කොම ලාන්කිකයො.. පුක කසා ගන්න නියපොත්තක් නැති උන් තනියම රජකන් කරන්න හදනවා.. හරි මුස්ලිම් උනුයි අපියි දෙමල උනුයි ගියා කියමු රටින්.. එතකොට උබලා ස්වාදීන ජාතියක් වෙනවද?