mobitel 4G gaththa aya innawada?

aruna47

Well-known member
  • පිස්සු පුසා;15082400 said:
    H means HSPA
    High Speed Packet Accsess
    3.5G
    later version of 3G
    Find here for full story
    http://en.wikipedia.org/wiki/High_Speed_Packet_Access
    H+ means HSPA+ Dual Carrier
    http://www.elakiri.com/forum/showthread.php?t=1551712

    මචන් ඔය විකි එකේ තියන විදිහට ලංකාවේ වෙන්නේ නැහැ. H & H+ කියන්නේ දෙකම එකයි ලංකාවේ හැටියට නම්. පිට රට නම් H+ කියන්නේ 3G වලට සමානයි :yes::yes:
     

    aruna47

    Well-known member
  • H+ kiyanne HSPA+ kiyana ekamane. eka ayithi 3g/3.5g/3.75g family ekata. HSPA+ DC ekath ayithi 3rd gen ma thamai

    ඔය මොන ෆැමිලි එකේ හිටියත් ලිමිට් TRC ෆැමිලි එකේ ඉන්නේ. ඉතින් 4G නෙම fiberoptic ආවත් වැඩක් නැහැ.. 1GB download වෙන්න 100mbps යන්නේ 5-6min මෙහෙ නම්. ලංකාවේ 10 days ++++:rofl::rofl::rofl:
     
    මචන් ඔය විකි එකේ තියන විදිහට ලංකාවේ වෙන්නේ නැහැ. H & H+ කියන්නේ දෙකම එකයි ලංකාවේ හැටියට නම්. පිට රට නම් H+ කියන්නේ 3G වලට සමානයි :yes::yes:
    නැහැ බන්, එක වැරදියි
    මොකද H කියන එකේ මොඩියුලේෂන් එකයි H + වල මොඩියුලේෂන් එකයි දෙකක් ,ඒ දෙකෙන් යන්න පුළුවන් උපරිම ස්පීඩ් එකත් දෙකක්,
    දැන් ගොඩක් තැන්වල ඩයලොග් සහ එටිසලට් H + කියන්නේ උපරිම 42Mbps යන්න පුළුවන්, ඒ කියන්නේ 20ක් වත් එනවා හරි හමන් ඩොන්ගල් එකක් පාවිච්චි කරොත්
    හැබැයි මෙහෙම දෙයක් තියෙනවා H + විදිහට nodeB එක configure කරලා E 1 වලින් ට්‍රාන්ස්මිෂන් දුන්නට 20Mbps ගන්න බැහැ
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,717
    1
    15,383
    113
    මොකක්ද බැන්ඩ් එක බන්?? 1800 ද 850ද
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,717
    1
    15,383
    113

    mobitel site eke thiyenne

    "Whatever the device which supports LTE under 1800 MHz or band 3 will be supported" kiyala - e kiyanne dialog saha mobitel degolloma denne ekama band eke neda?


    පිස්සු පුසා;15082563 said:
    1800 ඩයලොග් අරන් ඉවරයි,:dull:

    :baffled: ම්ම්ම් ඩයලොග් 1800 අරන් නම් තව කොච්චර ඉතුරුද බන් :oo:

    4n එකෙ අහුවෙනවා කියන්නෙ 850 :dull: එ කියන්නෙ ඩයලොග් අහුවෙන්නෙ නැ මට :dull:
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,686
    834
    113
    In La Srinka
    :baffled: ම්ම්ම් ඩයලොග් 1800 අරන් නම් තව කොච්චර ඉතුරුද බන් :oo:

    4n එකෙ අහුවෙනවා කියන්නෙ 850 :dull: එ කියන්නෙ ඩයලොග් අහුවෙන්නෙ නැ මට :dull:
    ehema ekak na.. mobitel 4g LTE 1800Mhz weda karanawa
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    eka ithin sim eke wereddak nemei. phone eka support naa.

    lankawe thiyenne 1800Mhz band eke LTE. oyage phone eka support karanne 4G Network LTE 700 MHz Class 13

    Nadda mukuth solution ekak..:baffled:
    Andunana ekekta nikak labichcha phone ekak,,:D