|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    theruma one:oo:

    මගේ පුංචි රොස් මලේ මමයි නුඹේ වියපත් බඹරා - අමරසිරි පීරිස් මහතාගේ ඔය ගීතය ඇසුන විට නැඟුන සිතිවිල්ලක් අනුව ලියන්න ගත්තෙ.

    හැබැයි ඉතින් තියෙන්නෙ ඒ ගීතයේ අදහසනම් නෙමෙයි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :rofl:

    mama koyi weldha lissla giye:oo:

    :lol:

    හැමවෙලේම ඔයා කරන්නෙ ලිස්සල යන එකනෙ. දැන් වුණත් ඔයාට අවාසි පැත්තට මේක ආපු ගමන් මාරු වෙයි. මං එහෙම නෙමෙයි මට අවාසි පැත්තට ආපු ගමන් වාසි පැත්තට මාරු කරනව කතාව. :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :rofl:

    නෑ:no:
    ආඳයි මාලිංගයි දෙන්නම ලිස්සලා යනවා කියලා තියෙන්නේ :yes:

    ඔයාගෙ පොතේ එහෙම තිබුණට මගෙ පොතේ තියෙන්නෙ ආඳයි ආර්සීසීසීසී ලිස්සල යනව කියල :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    taama anunge newida koheda.:rolleyes:.

    අවුලක් නෑ. සියලු ම ගැහැණු ළමයි අනුන්ගේ. මගේ වෙන්න පුළුවන් එක්කෙනයිනෙ. ඉතින් ඒ කෙනා කවුද කියල මං දන්නෙ නෑ. මං ඒ කෙනා කවුද කියල හොයාගන්නකන් සියලුම දෙනා මට අනුනගෙ :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බකුනා;15085008 said:

    පාපිල්ල ටයිප් වී නැත. සමාව භාජනයෙන් පුරවා ඇත. භාජනය බාරගැනීම හෝ නොගැනීම ඔබ සතු දෙයකි :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බකුනා;15085052 said:

    අනවශ්‍යය ටැග් දැමීම මට ගැටලුවක් නොවන නමුදු අනිකුත් පාර්ශවයන්ට ගැටලුවක් වේ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ane me eka mam del kala ..oya oka dela karanawa

    ඔයා ඩිලීට්කරන්න කිවුව නිසාවත්, ඔයාට රිපොට් කරයි කියල බය නිසාවත් නෙමෙයි ඒක ඩිලීට් කළේ. ඔයාත් ගැහැණු කෙනෙක් නිසා.

    karanawa, karanna

    කේන්තිය භාෂාවෙන් පිටකිරීම
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ඔයා ඩිලීට්කරන්න කිවුව නිසාවත්, ඔයාට රිපොට් කරයි කියල බය නිසාවත් නෙමෙයි ඒක ඩිලීට් කළේ. ඔයාත් ගැහැණු කෙනෙක් නිසා.

    karanawa, karanna

    කේන්තිය භාෂාවෙන් පිටකිරීම

    :dull::dull::dull::dull:
     
    Status
    Not open for further replies.