|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

vichi rox

Member
Dec 24, 2011
5,644
187
0
earth
:rolleyes: මොකද? :D

nikan :oo::P

නෙත හැඳිනි දා පටන්
සිතුනි අවිහිංසකියකී
දෙඩුව මුත් අවකාශෙ
නොදැනීම කිඳා බැස
හදවතේ පතුළටම
දෛවයෙන් මැවූමුත් දුරස්කර
බැඳ නොබිඳිය හැකි රැහැන්
උපන්නත් අහිමි ලෙස
දැන දැනම හිත බැඳුණි
කෙසේනම් නොබැඳෙන් ද
ඔය හුරතල් ලෙන්ගතු කමට
මිහිර තත්සර පරයනා
මනලෝල කටහඬට
අන් දුකට කඳුළු ලන
සුන්දර ම හදවතට
සඟවාම ඉන්නම්
නොහැඟෙන්න ඔය සිතට
මා සිතේ නැඟුන ඒ
ආදරේ සිතුවිල්ල
හැමදාම

:rolleyes:
 
බකුනා

Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    නෙත හැඳිනි දා පටන්
    සිතුනි අවිහිංසකියකී
    දෙඩුව මුත් අවකාශෙ
    නොදැනීම කිඳා බැස
    හදවතේ පතුළටම
    දෛවයෙන් මැවූමුත් දුරස්කර
    බැඳ නොබිඳිය හැකි රැහැන්
    උපන්නත් අහිමි ලෙස
    දැන දැනම හිත බැඳුණි
    කෙසේනම් නොබැඳෙන් ද
    ඔය හුරතල් ලෙන්ගතු කමට
    මිහිර තත්සර පරයනා
    මනලෝල කටහඬට
    අන් දුකට කඳුළු ලන
    සුන්දර ම හදවතට
    සඟවාම ඉන්නම්
    නොහැඟෙන්න ඔය සිතට
    මා සිතේ නැඟුන ඒ
    ආදරේ සිතුවිල්ල
    හැමදාම

    therune na
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බකුනා;15084475 said:
    therune na

    නිකන් ලිවුව එකක් මටත් තේ‍රුනේ නැද්ද මන්ද :rofl: වචන ටික අරගෙන ඔයාට කැමති අදහසක් දාල මෙතන දාන්න බලන්න
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    නිකන් ලිවුව එකක් මටත් තේ‍රුනේ නැද්ද මන්ද :rofl: වචන ටික අරගෙන ඔයාට කැමති අදහසක් දාල මෙතන දාන්න බලන්න

    :rofl::rofl:

    thamuntawath notherena widihe kawi liyanna hithenne, kawa mathak unahamada danne nane? :rolleyes::P;)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බකුනා;15084506 said:

    මොකද මල්ලි තේරුමක් තියෙනව ඉතින් :rofl:

    :rofl::rofl:

    thamuntawath notherena widihe kawi liyanna hithenne, kawa mathak unahamada danne nane? :rolleyes::P;)

    මතක් වෙන්න කෙනෙක් නෑ. ඔහේ ලියනව නිකන්. කවුරු හරි මෙතන කියන දෙයක් දැක්කහම ඒකට අනුව මට මොකක් හරි හිතුනොත් ලියනව. ඒ වගේ
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නෙත හැඳිනි දා පටන්
    සිතුනි අවිහිංසකියකී
    දෙඩුව මුත් අවකාශෙ
    නොදැනීම කිඳා බැස
    හදවතේ පතුළටම
    දෛවයෙන් මැවූමුත් දුරස්කර
    බැඳ නොබිඳිය හැකි රැහැන්
    උපන්නත් අහිමි ලෙස
    දැන දැනම හිත බැඳුණි
    කෙසේනම් නොබැඳෙන් ද
    ඔය හුරතල් ලෙන්ගතු කමට
    මිහිර තත්සර පරයනා
    මනලෝල කටහඬට
    අන් දුකට කඳුළු ලන
    සුන්දර ම හදවතට
    සඟවාම ඉන්නම්
    නොහැඟෙන්න ඔය සිතට
    මා සිතේ නැඟුන ඒ
    ආදරේ සිතුවිල්ල
    හැමදාම
    oluwath karakenawa wage :rolleyes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මතක් වෙන්න කෙනෙක් නෑ. ඔහේ ලියනව නිකන්. කවුරු හරි මෙතන කියන දෙයක් දැක්කහම ඒකට අනුව මට මොකක් හරි හිතුනොත් ලියනව. ඒ වගේ
    dan methna enna kawuru ganadha liwwe:rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    dan methna enna kawuru ganadha liwwe:rolleyes:

    මං ඒ උදාහරණයක් දුන්නෙ. ඕක මෙතන ඉන්න කෙනෙක් කිවුව දෙයක් නිසා ලියුව එකක් නෙමෙයි.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඔයාට හිතෙන විදියට අරකෙ තේරුම කියන්න බලන්න. මෙතන ඉන්න අයට කිසි සම්බන්ධයක් නෑ ඒක :P
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    මොකද මල්ලි තේරුමක් තියෙනව ඉතින් :rofl:

    මතක් වෙන්න කෙනෙක් නෑ. ඔහේ ලියනව නිකන්. කවුරු හරි මෙතන කියන දෙයක් දැක්කහම ඒකට අනුව මට මොකක් හරි හිතුනොත් ලියනව. ඒ වගේ

    ok ok..:rolleyes: api piligaththa :P
    dan methna enna kawuru ganadha liwwe:rolleyes:

    :yes::lol:

    මං ඒ උදාහරණයක් දුන්නෙ. ඕක මෙතන ඉන්න කෙනෙක් කිවුව දෙයක් නිසා ලියුව එකක් නෙමෙයි.

    ඔයාට හිතෙන විදියට අරකෙ තේරුම කියන්න බලන්න. මෙතන ඉන්න අයට කිසි සම්බන්ධයක් නෑ ඒක :P

    :rolleyes:

    therune nae hariyata:dull:

    :rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ok ok..:rolleyes: api piligaththa :P

    :yes::lol:

    :rolleyes:

    :rofl::rofl:

    පිලිගත්තනම් තේරුම මොන වගේ ද ඔයාට හිතෙන විදියට? ඔයාටත් ඕනනම් අර RCCCC වගේ ලිස්සල යන්න පුළුවන් :rofl:
     
    Status
    Not open for further replies.