සැමන්ටින් එකක් වාගේ සුවඳ පතුරනා
බෙලෙක්කයට වැටෙන වතුර වගේ හඬදෙනා
තාරපාර වගේ හැඩයි ඔයා දිදුළණා
කවදාද එන්නෙ අරගෙන ආදරේ අංගනා
මේකනම් කාගෙවත් ගිණුමට දාන එකක් නෑ නේද?
විශ්වයේ පිපුණ මල් පරයන සුවඳ විහිදනා
සුරඟනා දෙව්ලියන් නඟනා හඬත් පරයනා
කිරුගරුඬ පිළිම හැම සුදකම සුදට වැඩි වෙනා
කවදාද එන්නෙ අරගෙන ආදරේ අංගනා
apooo....... malinga




ඇයි හොඳ නැද්ද ඒක? 










