|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

vichi rox

Member
Dec 24, 2011
5,644
187
0
earth
‍සැමන්ටින් එකක් වාගේ සුවඳ පතුරනා
බෙලෙක්කයට වැටෙන වතුර වගේ හඬදෙනා
තාරපාර වගේ හැඩයි ඔයා දිදුළණා
කවදාද එන්නෙ අරගෙන ආදරේ අංගනා


මේකනම් කාගෙවත් ගිණුමට දාන එකක් නෑ නේද? :rofl:







විශ්වයේ පිපුණ මල් පරයන සුවඳ විහිදනා
සුරඟනා දෙව්ලියන් නඟනා හඬත් පරයනා
කිරුගරුඬ පිළිම හැම සුදකම සුදට වැඩි වෙනා
කවදාද එන්නෙ අරගෙන ආදරේ අංගනා


apooo....... malinga :oo::baffled::frown:
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-

මගේ පුංචි රොස් මලේ මමයි නුඹේ වියපත් බඹරා - අමරසිරි පීරිස් මහතාගේ ඔය ගීතය ඇසුන විට නැඟුන සිතිවිල්ලක් අනුව ලියන්න ගත්තෙ.

හැබැයි ඉතින් තියෙන්නෙ ඒ ගීතයේ අදහසනම් නෙමෙයි.
ela ela:D
හැමවෙලේම ඔයා කරන්නෙ ලිස්සල යන එකනෙ. දැන් වුණත් ඔයාට අවාසි පැත්තට මේක ආපු ගමන් මාරු වෙයි. මං එහෙම නෙමෙයි මට අවාසි පැත්තට ආපු ගමන් වාසි පැත්තට මාරු කරනව කතාව. :P
boru kiyanna epa kisima witaka mama lissla yannen nae:no:
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-

ඔයාගෙ පොතේ එහෙම තිබුණට මගෙ පොතේ තියෙන්නෙ ආඳයි ආර්සීසීසීසී ලිස්සල යනව කියල :rofl:
e potha liyala thynne oya wenna athi ethin ahanna deyak nae:dull:
අනන්ගෙ ගැහැණු ළමයින්ට ආදර කවි ලියන්න මට පිස්සු කියල හිතුව ද? :rofl:
:rolleyes:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ela ela:D

    boru kiyanna epa kisima witaka mama lissla yannen nae:no:

    ඔව් ඔයා කියන එක ඇත්ත. මොකද ඔයා කිසිම විටක නොව හැමවිටම ලිස්සලය යයි :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    e potha liyala thynne oya wenna athi ethin ahanna deyak nae:dull:

    :rolleyes:

    අහන්න දෙයක් නෙමයි කොහොමත් පොත්වල තියෙන්නෙ කියවන්න දේවල්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලස්සන සුදු බෝනික්කිය ඔයා හරිම හැඩයි
    බලන බැලුම් හෙලන කැලුම් සේරම හරි දඟයි
    තරහ ගිහින් ඉන්කොටත් ඔයා හරිම වසයි
    මොනව වුණත් මට හිතෙන්නෙ ඔයා හරිම හොඳයි
    :lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔව් ඔයා කියන එක ඇත්ත. මොකද ඔයා කිසිම විටක නොව හැමවිටම ලිස්සලය යයි :rofl:
    :no:

    අහන්න දෙයක් නෙමයි කොහොමත් පොත්වල තියෙන්නෙ කියවන්න දේවල්
    ඔයාට මම කිව්ව සරල වැකියවත් තේරෙන්නේ නෑ.:dull:ඉතින් කොහමද අපි ඔයාගේ පන්ඩිත වදන් තේරුම් ගන්නේ:dull:
     
    Status
    Not open for further replies.