DIGITAL CAMERA HELP!!!

meknick29

Well-known member
  • Feb 5, 2012
    2,667
    889
    113
    machanla mage laga sony digi cam ekak thiyanwa..lagakadi idan eken photo gahaddi sudu wela penne ban raata photo gaddi awlak naha hodata penawa eth dawalta gaddi awul ban thanikara sudu patta witharai..habai video karaddi elatama wada mekata moko karanne???
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,897
    924
    113
    Matale \ Colombo
    machanla mage laga sony digi cam ekak thiyanwa..lagakadi idan eken photo gahaddi sudu wela penne ban raata photo gaddi awlak naha hodata penawa eth dawalta gaddi awul ban thanikara sudu patta witharai..habai video karaddi elatama wada mekata moko karanne???

    Firmware eke awulak wage machan.Program walin hadala gahapan night function ekata.samaharawita hari yai
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Oka nan software katchal ekak wage...mchn camera ekata default format ekak denna..memory card ekath format karanna...camera eka on karala on karala tiyeddima battery galawanna....ita passe aye danna...godak welawata hariyay
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචෝ 100% ඔකේ අව්ල තියෙන්නේ ෂටර් එකේ. ගොඩක් වෙලාවට ලෙන්ස් ඒක ඇතුලේ තියෙන රිබන් කේබල් එක කැඩුනම තමා ඕක වෙන්නේ. එහෙම නැත්නම් ඒ මිකැනිසම් ඒක හිර වෙලා. ඒක හදන්න හරි ලෙන්ස් සූම් යුනිට් ඒක මාරු කරන්න හරි වෙනවා. ෆර්ම්වෙයාර් ගැහුවත් වැඩක් වෙන්නේ නැහැ. හරියටම පෙන්නුවත් මේ වගේ කැල්ලක්.
    240920101211.jpg

    ඔය තත්වේදී එලිය තියෙන තැන්වල ෆොටෝ ගැහුවම සුදු පාට වැඩි නිකන් ඉරි වගේ එනවා. කළුවරේ ෆ්ලෑෂ් එකෙන් අව්ලක් නෑ. වීඩියෝ වලටත් අව්ලක් නෑ.
     
    Last edited:

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,667
    889
    113
    Firmware eke awulak wage machan.Program walin hadala gahapan night function ekata.samaharawita hari yai

    tnx ban mama balannam

    Oka nan software katchal ekak wage...mchn camera ekata default format ekak denna..memory card ekath format karanna...camera eka on karala on karala tiyeddima battery galawanna....ita passe aye danna...godak welawata hariyay

    machan kohomada fully format ekkak denne camera eke ,,,mama battry eka oba kiyapu widihata kala eth naha ban
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    tnx ban mama balannam

    machan kohomada fully format ekkak denne camera eke ,,,mama battry eka oba kiyapu widihata kala eth naha ban

    Mchn cam eke options wala athi..mage parana sony ekak ohoma wuna eka nan godak parana ekak 5mp ekak....eliye ewa suduma sudui indoor gattama awulak ne...cam lens eke awulak da danne....
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,667
    889
    113
    මචෝ 100% ඔකේ අව්ල තියෙන්නේ ෂටර් එකේ. ගොඩක් වෙලාවට ලෙන්ස් ඒක ඇතුලේ තියෙන රිබන් කේබල් එක කැඩුනම තමා ඕක වෙන්නේ. එහෙම නැත්නම් ඒ මිකැනිසම් ඒක හිර වෙලා. ඒක හදන්න හරි ලෙන්ස් සූම් යුනිට් ඒක මාරු කරන්න හරි වෙනවා. ෆර්ම්වෙයාර් ගැහුවත් වැඩක් වෙන්නේ නැහැ.
    ඔය තත්වේදී එලිය තියෙන තැන්වල ෆොටෝ ගැහුවම සුදු පාට වැඩි නිකන් ඉරි වගේ එනවා. කළුවරේ ෆ්ලෑෂ් එකෙන් අව්ලක් නෑ. වීඩියෝ වලටත් අව්ලක් නෑ.

    machan wadeta kiyak wage yaida??