Android App Share කරන්න

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN

    Android App Share කරන්න දන්නවද?
    :cool::cool::cool:

    අපේ Phone එකේ දාගෙන ඉන්න App එකක් යාලූවෙක් ඉල්ලූවොත් දෙන්න විදිහක් දන්නවද. දන්නේ නැත්තන් මෙන්න ක‍්‍රමේ කියලා දෙන්නයි යන්නේ.


    දන්නේ නැති අයට කියලා දෙන්න යන්නේ මාත් මේක ලගදි තමා දැන ගත්තේ මේකට ASTRO File Manager / Browser මේ ඇප් එක ඕන වෙනවා.

    ukkwbPZ.jpg


    නැත්තන් මේක Download කර ගන්න. ඇප් එක දාගත්තයින් පස්සේ ඒක Open කරගත්තහම මේ වගේ.

    74tsF5H.png


    මේකේ දකුණු පැත්තේ මේවගේ මෙනු එකක් තියනවා. ඒකට යන්න එතන තියනවා Applicaton Manager කියන එක Open කරන්න.

    ssWirqV.png



    xTE5DTg.png


    එතකොට අපි Install කරලා තියන Share කරන්න පුලූවන් ඔක්කොම App පෙන්නනවා. මෙන්න මේ වගේ.

    C8ABdrk.png


    ඊට පස්සේ අපිට Share කරන්න ඕන ඇප් එකේ දකුණු පැත්තේ තියන කොටු තුනක් වගේ තියන Button එක Cilick කරන්න එතකොට මේ වගේ Menu එකක් ඇරෙනවා.

    3hb1Puu.png


    එකේ Backup එක Click කරන්න එතකොට ඇප් එක Backup වෙනවා.

    දැන් ASTRO වලින් කරන වැඩ ඉවරයි. දැන් අපේ Phone එකේ තියන File Manager එකක් අරින්න My Files වගේ නැත්තන් Bluetooth වලින් File Transfer කරන්න පුලූවන් File Manager App එකක් දා ගන්න. මෙන්න මේ දෙකෙන්ම පුලූවන්



    File Manager

    FileManagerHD.png


    Bluetooth File Transfer


    GHq9RFHOd3TkwIRPok6TJ5O1ZtjM23u7qMYVZ_kU0RGt4wg1QsvxSxXQNH15y7hS5SS0s9RLSRCpgE-wHqs5Y_k


    දැන් දාගත්ත File Manager එකෙන් backups කියන Folder එකට යන්න.



    SF17xu0.png




    ඒකේ ඇතුලේ තියනවා apps කියලා Folder එකක් එකේ අපි Astro එකෙන් Backup කරපු හැම app එකකම apk Files හැදිලා තියනවා.



    4HSQmbC.png




    දැන් ඉතින් ඕන කෙනෙක්ට Bluetooth වලින් යවන එක තමා තියෙන්නේ.



    පාරේදී බස් එකේදී යාලූවෙක් හම්බ වෙලා Phone එකේ තියන APP 1ක් ඉල්ලූවොත් දෙන්න දැන් ක‍්‍රමයක් තියනවා. අපිට අපි බාගත්ත ඇප් උනත් Backup කරලා තියා ගන්න පුලූවන් මේ විදිහට.


    :yes::yes::yes:


    හුග දවසකින් එකක් දැම්මා වටිනවා වගේ නම් බම්ප් එකක් දාලා යන්න තව කෙනෙක්ට බලන්න.

    :D:D:D

     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    චිරි චිරි වැස්ස;15080111 said:
    Es එකෙනුත් ඔය වැඩේ කරන්න පුලුවන්.:yes: මමනම් Es තමා use කරන්නෙ.:yes: ඇල
    11.gif
    ඇල
    11.gif

    මමත් කාලෙකට කලින් දැම්ම Es එකෙන් backup ගන්න විදිහ
    මේකෙන් වැඩ දෙකම කරන්න පුලුවන් වගේ.