මෙන්න මචන් link එක. මේකේ ගොඩක් විස්තර තියනවා.
http://forums.soompi.com/discussion/327638/drama-2010-dong-yi-동이/p52
Lankadeepa ussai da danne naa..
මෙන්න මචන් link එක. මේකේ ගොඩක් විස්තර තියනවා.
http://forums.soompi.com/discussion/327638/drama-2010-dong-yi-동이/p52
![]()
![]()
Lankadeepa ussai da danne naa..






ඔන්න අද මම පොඩි ගවේෂණයක් කරන්න හදන්නේ. dong yi කතාව පටන් ගන්නකොට කියාවානේ මේක කොරියානු ඉතිහාසයේ සිදුවූ සත්‍ය කතාවක් කියලා. එනිසා කොරියානු ඉතිහාසයේ මේ අපේ දොන් යි ගැන ලියවිලා තියන තොරතුරු ටිකක් හොයන්නයි හදන්නේ.
![]()
මේ ගැන හොයද්දි මට එක තැනක දැක්කා දොන්ග්යි මාලිගාවට එන්නේ ජලය ගෙන එන, ඉන්හියෝන් බිසවට සේවයකරන සේවිකාවක් ලෙස කියල. දොන් යි, ඉන්හියෝන් බිසවගේ මාලිගයේ දවසක් බිසවට නිරෝගී සුව පතා යාච්ඤා කරන හඬ සුක්ජෝන් රජතුමාට ඇහිලා එතුමා දොන් යි ගැන පැහැදුන කියල තමා තියෙන්නේ. එත් අපි බලපු කතාවේ තිබ්බේ මීට වෙනස් කතාවක්. අපි tv එකේ බලන කතාවේ ඇත්ත කතාවේ සිදු නොඋන ගොඩක් දේවල් රචකයා අලුතෙන් දල තියනවා කතාවේ පැවැත්ම සදහා. එක ඉතින් ඕනේම පුරාවෘත්තයක් කතාවකට නගනකොට වෙන දෙයක් කියල අපි දන්නවනේ. ලංකාවෙත් අභා චිත්‍රපටියේ වගේම සිධාර්ථ ගෞතම චිත්රපටියේත් අපි එක දැකල තියනවනේ.
![]()
කොහොම උනත් සුක්ජෝන් රජතුමාගේ 19 වැනි රාජ්‍ය පාලන වර්ෂයේ ඒ කියන්නේ 1693 දොන් යි රජතුමාගේ අන්තඃපුරයට එකතු උනා කියල තමා ඉතිහාසයේ නම් තියෙන්නේ. ඊට පස්සේ දොන් යිට මොනවා වෙන්න ඇතිද. අන්තඃපුරයට එකතු උනාම වෙනදේ අපේ යාලුවෝ දන්නවනේ ඉතින්. එහෙම නෙමේ මම කිවේ දොන්ග්යි මාලිගාවේ කොහොම ඉන්න ඇතිද. ඉතිහාසයේ ඒගැන කියවෙන දේවල් මම ඊලග කොටසින් කියන්නම්කො.
![]()
මෙහි තොරතුරු වල යම් වරදක් තියනවා නම් ඒවා ගැන කතා කරන්න කියල ම මහැමෝගෙන්ම ඉල්ලනවා. ඔන්න දැන් කතාවේ ඉතුරු ටික කියන්නයි හදන්නේ. එකියන්නේ දොන් යි අන්තඃපුරයට එකතු උන තැන ඉදලා.
මාලිගාවේදී දොන් යි රජතුමාගේ හිත ගොඩක් හොදට දිනා ගන්නවා. දොන් යි ගේ කරුණාව, එඩිතරකම, නුවණ, උත්සාහය දැකල කතාව බලන අයගේ හිත් මෙච්චර දිනාගත්ත නම් ඇත්තටම රජතුමා ගැන මොන කතාද නේද?.
![]()
කොහොම හරි දොන් යි අන්තඃපුරයට එක් වෙන්නේ බිසෝවරු අතරින් 4 වන ස්ථානය වන සුක්-වොන් නම් ස්ථානයටයි. සුක්ජොන්ග් රජුගේ විසි වැනි රාජ්‍ය වර්ෂයේ එනම් 1694 දී දොන් යි අන්තඃපුර බිසෝවරු අතරින් දෙවැනි තැන වන සු-යි නම් ස්ථානයට උසස් වීමක් ලබනවා.
1695 දී ඇයව නැවත ග්වි-ඉන් තත්ත්වයට උසස් කරනු ලබනවා . මෙනමින් හැඳින්වෙන්නේ අන්තඃපුර බිසෝවරුන් අතරින් පළමු ශ්‍රේණියේ දෙවැනි ස්ථානයයි.
1699 දී ඇය බින් තත්ත්වයට උසස් කරනු ලබයි. එනම් අන්තඃපුර බිසෝවරුන් අතරින් පළමු ශ්‍රේණියේ පළමු ස්ථානයයි. මෙහිදී ඇයට ‘සුක්’ යන ගෞරව නාමයද පුද කරයි. අර්ථය ‘පිවිතුරු’ යන්නයි.
ඔන්න ඔය විදිහට තමා දොන් යි නම් දිළිඳු පුලක උපන් දැරිය මාලිගාවේ ප්‍රදාන උප බිසවක් දක්වා ආපු ගමන.
මී තොරතුරු ගත්තේ සිංහලෙන් පලවූ ලිපියකින්. ලංකාදීප පත්තරෙන් නම් නෙමෙයිමෙහි තොරතුරු වල යම් වරදක් තියනවා නම් ඒවා ගැන කතා කරන්න කියල ම මහැමෝගෙන්ම ඉල්ලනවා.




ඔය කියලා තියෙන ටික හරි..දොංයි ගේ උසස්ම නම චෝයි සුක් බින්..
අපරාදි ඉතින් අනිකත් ගන්න තිබුනා වෙලාවට එන අනික් කෙන දොංයී ට හිතවත් නිසා ගේම යන්නෙ නෑ ..
You tube එකේ දොංයි 49 Episode එක නෑ
වෙන තැනක තියෙනවා නම් මට හොයලා දෙන්න..


![]()
අපරාදේ මම නම් කියන්නේ දොන් යි ට අග බිසව තනතුරත් ගන්න තිබ්බේ. කොහොද ඉතින් හිත හොද වැඩිනේ![]()
49 kotasa wena web site ekaka thibba. mama hoyala dannam
You tube එකේ දොංයි 49 Episode එක නෑ
වෙන තැනක තියෙනවා නම් මට හොයලා දෙන්න..
me site eke full series ekama thiyanawa
http://www.gooddrama.net/korean-drama/dong-yi
menna 49 episode eka. oke english sub ekka thiyenne. video ekath fatta.
www.gooddrama.net/korean-drama/dong-yi-episode-49



පුලුවන් නම් ඇත්තම දොං යී හා සුක් වෝන් රජු සම්බන්ධ සිදු වීම් හිටන් මේකට අප් කරන්න..ඉන්යෝන් අග බිසව හා දොං යී කියන්නේ එකම චරිතයක් කියලත් ජනප්රවාදයේ තියෙනවලු..මොකද රජු ගේ සොහොන් බිමේ ඔක්ජෝන් බිසම ඇතුලු සියලු දෙනාම හිටියත් දොං යී නෑ ලූ..නිලයේ උසස් භාවය අනුව ලූ භූමදානයත් සිදු වෙලා තියෙන්නේ කදු මුදුනේ සුක් වෝන් රජු, ඊට පහලින් අග බිසව,ඊට පහලින් පරිවාස බිසව.එම ස්ථානයේම මේ කට්ටියට ටිකක් ඈතින් තනිවම ඔක්ජෝන් බිසවගේ දේහයද ලෙසට භූමදාන කරලා තියෙනවලු..විශේෂත්ත්වය වන්නේ මෙහි අග බිසවගේ දේහයට රජුට් අදැක්වූ සමාන සැලකිලිම දක්වා රජු හා සම මට්ටමේ රජුට වඩාත්ම අසලින් මිහිදන් කර තිබීමලූ..ඒ නිසා ඒ දොං යී ගේ දේහය විය හැකි යැයි බොහෝ දෙනා සලකනවලු..ලෝක උරුම ලෙසටත් යුනෙස්කෝ විසින් මෙය නම් කර තියෙනවලු..
![]()
සුක්වෝන් රජුගේ සොහොන් ගැබ(වමෙන්) අග බිසව ඉන් යෝන් ගේසොහොන් ගැබ (දකුණ)
![]()
මේ ඔක්ජෝන් ගේ සොහොන් ගැබ...
![]()
ipadila thiyenne 1964 October 16, dakuku koriyawe Seoul nuwara
lagadi ragapalu film kiayak
- Miracle in Cell No.7 | 7beonbangui Seonmool (2013) - Jang Min-Hwan
- Love 911 | Banchangggyo (2012) - detective (cameo)
- SIU | Teuksoobon (2011) - Police Chief Hwang Doo-Soo


Han Hyo Joo 








මේ කටිටියව දැකලා පුරුදු අයද කියලා පොඩ්ඩක් බලන්න...
![]()
. මේ දොන් යි කතාවේ සෙට් එක කරපු වැඩක් ද බන්.? කොහොම උනත් කට්ටිය ෆට්ට ෆන් එකක් ගන්නේ. ~Love 911~
කියන ෆිල්ම් එක බැලුවද ලස්සන කතාවක්
එකෙත් ඉතින් ප්‍රධාන චරිතය නිරූපනය කරන්නේ
Han Hyo Joo
මම ඔන්ලයින් බැලුවේ..
පොඩි පොඩි මෙව්වා සීන් හිටන් තියෙනවා
මානසිකව වැටෙනවා..![]()
කොහොම කටක් ඇරලා කියන්න ද?
මට නිකන් මොකක්දෝ උන වගේ.
. අනේ අපේ දොන් යි කෙල්ල. මට කොච්චර මෙවුවා උනාද කිවොත් මම එවෙලේම ෆිල්ම් එක බාන්න දැම්මා. දැන් අන්තර්ජාලයත් ෆට්ට slow.
. හැබැයි ලස්සන ආදර කතාවක් වගේ.