මම කට්ටා;15087599 said:අඩේ මම සිංදු දෙනවා කියන එක ඇහිලා ආවේ
මට මේරියන්ස්ලා කියන ''හොයියා හෝයියා මට නම හරියටම කියන්න දන්නේ නෑ බන් අර තියෙන්නේ චන්ද්‍රයා අඳුරු අහසේ කියලා මොකක්ද එකක්''
අන්න ඒක හරි ''සාමේ සඳේ රැස් මාලාවේ'' කියන එක හරි සිංදු දෙකම හරි දෙන්න..
අනේ මචෝ ඉක්මනට ඕනා බන්...






