2013 Jun 04 - ElaKiri Radio ! - Kalasa with rocat90

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම කට්ටා;15087679 said:
    දත් කිඹුලා අයියා:frown::frown::frown::shocked::shocked::shocked:

    මට රොකට් අයියගේ වයස හිතා ගන්න පුලුවන් :lol:

    :lol::lol::lol::lol::lol:

    39 කියන්නේ වයසක් ද
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මම කට්ටා
    user_online.gif

    මම කට්ටා has no status.
    Senior Member
    Join Date: May 2012
    Posts: 6,218
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    has no status.
    මොකක්ද අයියේ ඕකේ තේරුම :confused::confused:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    යකෝ අමතක වෙන්න මැරිලා ඉපදුනා යෑ..
    :angry::angry::angry::angry:
    කොහෙද හිටියේ..
    :rolleyes::rolleyes::rolleyes:
    දැක්කේ නෑ නේ පහුගිය ටිකේ..

    :dull::dull::dull::dull:

    දන්නැද්ද පොඩ්ඩක් මක බෑවිලා හිටියා
    දැන් ආයෙත් ආවා...
    ඉතින් හව් හව්
    මොනවද විස්තර
    ඔයා මසාලා මික්ස් එක කලේ නැද්ද
    මේ ඒක නෙමේ ඔයා අභීත දියනි බලනවද :P
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මම කට්ටා;15087689 said:
    has no status.
    මොකක්ද අයියේ ඕකේ තේරුම :confused::confused:
    Ereshaz77
    user_online.gif


    Ereshaz77 has no status. (Edit)
    Senior Member

    EK main gihin status Edit karanna..
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම කට්ටා;15087701 said:
    දන්නැද්ද පොඩ්ඩක් මක බෑවිලා හිටියා
    දැන් ආයෙත් ආවා...
    ඉතින් හව් හව්
    මොනවද විස්තර
    ඔයා මසාලා මික්ස් එක කලේ නැද්ද
    මේ ඒක නෙමේ ඔයා අභීත දියනි බලනවද :P

    බොලිවුඩ් මසාලා හෙට 8 ඉඳන් 12 වෙනකන්..
    අභිත දියණි බලනවා කියලා මුලු එළකිරියම දන්නවා..
    අරත් කියලා තියෙන්නේ එක්කෝ මම නැත්තම් දෝං යි කියලා..
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    Ereshaz77
    user_online.gif


    Ereshaz77 has no status. (Edit)
    Senior Member

    EK main gihin status Edit karanna..

    අනේ මන්දා අය්යේ මම ඔය වැඩ කිඩ නොදනිමි....
    ඔන්න ඔහේ අල්ලලා දාන්න..
    ඉතින් ඉතින් ඔයාට කොහොමද
    දැන් අර ඉමෑජ් කලෙක්ශන් එකේ ත්‍රෙඩ් එක දාන්නේ නැද්ද
    මට ඇහට සනීපයි ඒ ත්‍රෙඩ් එක බලනකොට
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    බොලිවුඩ් මසාලා හෙට 8 ඉඳන් 12 වෙනකන්..
    අභිත දියණි බලනවා කියලා මුලු එළකිරියම දන්නවා..
    අරත් කියලා තියෙන්නේ එක්කෝ මම නැත්තම් දෝං යි කියලා..

    අඩේ පට්ට පට්ට මට ලාවට වගේ මතකයක් තිබ්බ ඔයා කොහේ හරි අභීත දියන ගැන පෝස්ට් එකක් දාලා තියනවා...
    අපේ ගෙදරත් තාත්තා බල බල හිටියා පස්සේ අම්මයි කස් ටියම බලන්න අරන් මටත් හෙනේ ගැහුවා පස්සේ මේක හරියන්නෑ මම දවස් දෙක තුනක් නිදි මරලා ඔක්කොම බලලා ඉවර කලා
    :cool::cool::cool:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මම කට්ටා;15087748 said:
    අනේ මන්දා අය්යේ මම ඔය වැඩ කිඩ නොදනිමි....
    ඔන්න ඔහේ අල්ලලා දාන්න..
    ඉතින් ඉතින් ඔයාට කොහොමද
    දැන් අර ඉමෑජ් කලෙක්ශන් එකේ ත්‍රෙඩ් එක දාන්නේ නැද්ද
    මට ඇහට සනීපයි ඒ ත්‍රෙඩ් එක බලනකොට
    :yes::yes:
    ඒක පාර්ට් 5ක් දාලා නවැත්තුවා...:cool: