2013 Jun 04 - ElaKiri Radio ! - Kalasa with rocat90

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම කට්ටා;15087837 said:
    මනීෂා චංචලා කියන කෙල්ල ගැන තොරතුරු ටිකක් හොයලා දියන්කෝ දන්න කෙනෙක්
    උඹලාට හිතන පතන හැම කෙල්ලෙක්ම ලැබෙන්න ඕනා

    :P:P:P

    පොඩි කෙල්ලෙක් නේද බන්? දෙරණ ලිට්ල් ස්ටාර් එකේ? :oo::baffled::dull:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මම කට්ටා;15087784 said:
    ඒ ත්‍රෙඩ් ටික පට්ටයි
    සීන් එක තියෙන්නේ ලෝඩ් වෙන්න හෙන වෙලාවක් ගියා....
    :D

    ඔරිජිනල් ෆොටෝ එක එඩිට් නොකර දාලා තියෙන්නේ,
    සමහර ෆොටෝ එම්.බි 4ක් විතර තියනවා,
    සේව් කරගන්න කට්ටියට කොලටි එක හොදට තියන නිසා හොදයිනේ...
     
    Last edited:
    thicon-10.gif

    alo alo ;)
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    ඔරිජිනල් ෆොටෝ එක එඩිට් නොකර දාලා තියෙන්නේ,
    සමහර ෆොටෝ එම්.බි 4ක් විතර තියනවා,
    සේව් කරගන්න කට්ටියට කොලටි එක හොදට තියන නිසා හොදයිනේ...
    :yes::yes::yes: