2013 Jun 04 - ElaKiri Radio ! - Kalasa with rocat90

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
කොහොමද
Y0dTeQI.gif
? කොර නේද
බංකු බංකු
 

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මොකක්ද සීන් එක? :dull:

    මචන් මට මේ වෙබ් සයිට් එක අයියා කෙනෙක් තමා හදුන්වලා දුන්නේ එයාගේ ගෙදරදි. සීන් එක කියන්නේ මට ඒක මතක නෑ.. මිනිහත් ඒ වෙබ් සයිට් එක හොයන් තියෙන්නේ එලකිරි එකේ කවුරු හරි දාලා තියනවා දැකලා.. වෙබ් සයිට් එකෙ පොඩි කෙල්ලෙක් ඉන්නවා උන්චිල්ලාවක් පැද පැද.. ඉතින් උදේ හවස වගේ වෙලාවල් වෙනස් කරලා ඒකට අනුව අයි.එස්.ඕ ඇපැච ඒවා මේඅවා වෙනස් කර කර ගහලා පොඩ්ඩක් ඔන්ලයින් පුරුදු වෙන්න පුලුවන්.. ඉතින් ඉගෙන ගන්න කෙනෙක්ට හෙන වටිනවා.. මට මුකුත් කැමරා එකක් ඇත්තෙත් නෑ බන්.. ඒක නිසා මට වටිනවා ඒ සයිට් එක හොයලා දීන්කෝ ප්ලීස්
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    සඳුදට
    සැරිසර with Kandyan
    සිහින නිම්නය with Kandyan
    අඟහරුවාදට
    Music is life with Hashan dis
    බදාදා ට
    Bollywood Chart Show with Dilrasan
    බ්‍රහස්පතින්ද ට
    Request show with Its my Style
    සිකුරාදට
    Bollywood මසාලා with Randike Mendis
    මියුරු ගී සර with Sasllit
    Kalasa with Rocat 90 (new)
    සෙනසුරාදට
    Melody unchanged with Coolparkinglot
    ඉරිදට
    Hot hitz with Delmar

    සතියේ දවස් හතේම
    රාත්‍රී 8 සිට 12 දක්වා
    ඔබ වෙනුවෙන්මයි..
    :yes::yes::yes::yes::yes:


    ElaKiri Interactive Radio
    Chanel අතර Radio එක

    11.gif
    11.gif
    11.gif

    :shocked::shocked::shocked::shocked::shocked:
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මේක තමා original pretty woman සින්දුව. english එකක්.:yes::yes:
    මේකෙන් මුල ටිකයි guitar licks ටිකයි උස්සල කරල තමා අපේ SRK අයිය ඉන්න සින්දුව හදල තියන්නෙ
    :yes::yes::cool:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මම කට්ටා;15087837 said:
    මනීෂා චංචලා කියන කෙල්ල ගැන තොරතුරු ටිකක් හොයලා දියන්කෝ දන්න කෙනෙක්
    උඹලාට හිතන පතන හැම කෙල්ලෙක්ම ලැබෙන්න ඕනා

    :P:P:P

    අපෝ බන් උබ නයිට් ෆයුරි ගෙ ත්‍රේඩ් එක බලලා මෙතන නම් ගම් හොයනවා:baffled::rofl: