2013 Jun 04 - ElaKiri Radio ! - Kalasa with rocat90

Hancok awaa.........
thicon-10.gif

oka mage.......
crying-girl.gif
 
මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113

    ඔරිජිනල් ෆොටෝ එක එඩිට් නොකර දාලා තියෙන්නේ,
    සමහර ෆොටෝ එම්.බි 4ක් විතර තියනවා,
    සේව් කරගන්න කට්ටියට කොලටි එක හොදට තියන නිසා හොදයිනේ...

    ඒකනම් ඇත්ත.. සේව් කර ගන්නවනම් කොලිටි එකට තියෙන්න ඕනා
    ඉස්සර ඔයා වී.එම්. එකක් දානවනේ ඉතින් ත්‍රෙඩ් එක මග ඇරෙන්නේ නෑ...
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මම කට්ටා;15087894 said:
    මචන් මට මේ වෙබ් සයිට් එක අයියා කෙනෙක් තමා හදුන්වලා දුන්නේ එයාගේ ගෙදරදි. සීන් එක කියන්නේ මට ඒක මතක නෑ.. මිනිහත් ඒ වෙබ් සයිට් එක හොයන් තියෙන්නේ එලකිරි එකේ කවුරු හරි දාලා තියනවා දැකලා.. වෙබ් සයිට් එකෙ පොඩි කෙල්ලෙක් ඉන්නවා උන්චිල්ලාවක් පැද පැද.. ඉතින් උදේ හවස වගේ වෙලාවල් වෙනස් කරලා ඒකට අනුව අයි.එස්.ඕ ඇපැච ඒවා මේඅවා වෙනස් කර කර ගහලා පොඩ්ඩක් ඔන්ලයින් පුරුදු වෙන්න පුලුවන්.. ඉතින් ඉගෙන ගන්න කෙනෙක්ට හෙන වටිනවා.. මට මුකුත් කැමරා එකක් ඇත්තෙත් නෑ බන්.. ඒක නිසා මට වටිනවා ඒ සයිට් එක හොයලා දීන්කෝ ප්ලීස්

    ෆටො ගැහිල්ලද සහො....එලකිරි ත්‍රේඩ් එකක් දාල තිබ්බා
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම කට්ටා;15087894 said:
    මචන් මට මේ වෙබ් සයිට් එක අයියා කෙනෙක් තමා හදුන්වලා දුන්නේ එයාගේ ගෙදරදි. සීන් එක කියන්නේ මට ඒක මතක නෑ.. මිනිහත් ඒ වෙබ් සයිට් එක හොයන් තියෙන්නේ එලකිරි එකේ කවුරු හරි දාලා තියනවා දැකලා.. වෙබ් සයිට් එකෙ පොඩි කෙල්ලෙක් ඉන්නවා උන්චිල්ලාවක් පැද පැද.. ඉතින් උදේ හවස වගේ වෙලාවල් වෙනස් කරලා ඒකට අනුව අයි.එස්.ඕ ඇපැච ඒවා මේඅවා වෙනස් කර කර ගහලා පොඩ්ඩක් ඔන්ලයින් පුරුදු වෙන්න පුලුවන්.. ඉතින් ඉගෙන ගන්න කෙනෙක්ට හෙන වටිනවා.. මට මුකුත් කැමරා එකක් ඇත්තෙත් නෑ බන්.. ඒක නිසා මට වටිනවා ඒ සයිට් එක හොයලා දීන්කෝ ප්ලීස්

    http://camerasim.com/camera-simulator/
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මම කට්ටා;15087967 said:
    හේ හේ උඹත් බැලුවෙනේ ඒ කියන්නේ
    :P:P:P:P

    2011 ත්‍රේඩ් එක මමයි බම්ප් කරලා උඩට ගත්තේ අද:P:P
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    581644_10151640000458838_1346690513_n.jpg

    :love::love::love::love:

    එළමකිරි ෂෝ එක දිගටම කරගෙන යන්න ..

    මම අහන් ඉන්නේ
    මට ත්‍රෙඩ් එකට එන්න විදියක් නෑ
    වැඩත් එක්ක..

    මම නැති උනාට ඔන්න
    ටයිරව තියලා යන්නේ..

    ඔක්කෝටම සුබ රාත්‍රියක් වේවා

    අන්යොන්ග්යේ කේ‍-ෆිප්ශියෝ

    안녕히 계십시오!