ඔරිජිනල් ෆොටෝ එක එඩිට් නොකර දාලා තියෙන්නේ,
සමහර ෆොටෝ එම්.බි 4ක් විතර තියනවා,
සේව් කරගන්න කට්ටියට කොලටි එක හොදට තියන නිසා හොදයිනේ...
අපෝ බන් උබ නයිට් ෆයුරි ගෙ ත්රේඩ් එක බලලා මෙතන නම් ගම් හොයනවා![]()

මම කට්ටා;15087894 said:මචන් මට මේ වෙබ් සයිට් එක අයියා කෙනෙක් තමා හදුන්වලා දුන්නේ එයාගේ ගෙදරදි. සීන් එක කියන්නේ මට ඒක මතක නෑ.. මිනිහත් ඒ වෙබ් සයිට් එක හොයන් තියෙන්නේ එලකිරි එකේ කවුරු හරි දාලා තියනවා දැකලා.. වෙබ් සයිට් එකෙ පොඩි කෙල්ලෙක් ඉන්නවා උන්චිල්ලාවක් පැද පැද.. ඉතින් උදේ හවස වගේ වෙලාවල් වෙනස් කරලා ඒකට අනුව අයි.එස්.ඕ ඇපැච ඒවා මේඅවා වෙනස් කර කර ගහලා පොඩ්ඩක් ඔන්ලයින් පුරුදු වෙන්න පුලුවන්.. ඉතින් ඉගෙන ගන්න කෙනෙක්ට හෙන වටිනවා.. මට මුකුත් කැමරා එකක් ඇත්තෙත් නෑ බන්.. ඒක නිසා මට වටිනවා ඒ සයිට් එක හොයලා දීන්කෝ ප්ලීස්

[/LEFT]
Welcome to ElaKiri Interactive Radio

මම කට්ටා;15087967 said:හේ හේ උඹත් බැලුවෙනේ ඒ කියන්නේ