2013 Jun 04 - ElaKiri Radio ! - Kalasa with rocat90

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    581644_10151640000458838_1346690513_n.jpg


    :love::love::love::love:


    එළමකිරි ෂෝ එක දිගටම කරගෙන යන්න ..

    මම අහන් ඉන්නේ
    මට ත්‍රෙඩ් එකට එන්න විදියක් නෑ
    වැඩත් එක්ක..

    මම නැති උනාට ඔන්න
    ටයිරව තියලා යන්නේ..

    ඔක්කෝටම සුබ රාත්‍රියක් වේවා

    අන්යොන්ග්යේ කේ‍-ෆිප්ශියෝ

    안녕히 계십시오!




    අනී ඔයා යනවද
    ගුඩ් නයිට් එහෙනම්


    ඔයාට පුලුවන් නම් අර අබීත දියනි එකේ ඉන්න ගතිම කෙල්ලගෙ නම හොයලා දෙන්නකෝ
    :P:P:P;););)
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    එලකිරියේ කට්ටිය එකතුවෙලා කොච්චි ට්‍රිප් එකක් යන්න කියලා, කැමති නම් සහභගී වෙන්න පුලුවන්

    තලේමන්නාරම් මාර්ගයේ මඩු පාර දුම්රිය ස්ථානය බලා සංචාරය කරන්න ලු හදන්නේ



    දිනය - 2013 ජූනි 09 වෙනි ඉරිදා.
    පිටත්වන ස්ථානය - කොටුව දුම්රියපල
    වෙලාව - පෙ.ව. 5.45 ට පිටත් වෙන "යාල් දේවි" දුම්රිය

    අෆ්ෆා යන්න නම් කැමතී ඒ වුනාට කට්ටිය අඳුරන්නේ නෑනේ
    ඔයා යනවද
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මම කට්ටා;15088113 said:
    අෆ්ෆා යන්න නම් කැමතී ඒ වුනාට කට්ටිය අඳුරන්නේ නෑනේ
    ඔයා යනවද

    මටත් ඔන්න ඔය වගේ කෙස් එකක් වගේ එකක් තියෙනවා..